රජයේ ඔෆිස් එකකින් වැඩක් කරගන්න විදිහ කවුරුහරි දන්නවද? අක්කගේ මාරුවීමක් හදාගන්න අපි දවස් ගානක ඉඳන් කටු කනවා. ලියුමක්වත් හරියට ගහගන්න බැරි අය ඉන්නේ.. රු. 5000 ක ඩීසල් වියදම් කරගෙන අද රත්නපුරෙත් ගියා ඒකට අදාල ලියුමක් ඇවිත් නෑ කියල ඒකත් ආයෙ ගිහින් අරන් එන්න කියල හරවලා එව්වා..
ඔයාලටත් අත්දැකීම් ඇතිනේ මේ වගේ වැඩක් කරගන්න ගිහින් රස්තියාදු උන. කමෙන්ට් කරගෙන යමු අත්දැකීම් සහ රජයේ ඔෆිස් එකකින් වැඩක් කරගන්න හරි විදිහ
ඔයාලටත් අත්දැකීම් ඇතිනේ මේ වගේ වැඩක් කරගන්න ගිහින් රස්තියාදු උන. කමෙන්ට් කරගෙන යමු අත්දැකීම් සහ රජයේ ඔෆිස් එකකින් වැඩක් කරගන්න හරි විදිහ
ඌ එදා දවසේ වැඩට ආවේ නැත්නම් හදිසි ඊමේල් බලන්න , යවන්න විදියක් නෑ.මරු ආතල් වැඩ බන් රජයේ ඔෆිස්වල තියෙන්නෙ.