රජයේ කුහක සේවකයෝ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රජයේ කුහක සේවකයෝ

    ඇයි බන් රජයේ සේවකයන්ට මේ මාසේ පඩියෙන් කොටසක් මේ රටේ සුව සෙතට කැප කරන්න බැරි. මුන් මාස 2 ක්‌ ගෙදර ඉදන් පඩි ගත්ත නේද? බස් එකට වියදම් උනාද ? මගට වියදම් ද මේ මොකුත් නෑ. එත් මුන්ට එක දවසක කැප කිරීමක් කරන්න බැ. ඔන්න අද ලාල් කාන්ත කියලා තිබුන 25000 ක්‌ දක්වා වැටුප් වැඩි වී මක් කරන්න ඕනේ කියලා... අයතිවාසිකම් ඉල්ලනවා අකුරටම ආණ්ඩුව මෙච්චර අමාරුවෙන් මුන්ට ගෙදර හිටියටත් පඩි දුන්නා එත් මුන්ට පොඩි දෙයක් ආපසු දෙන්න බැරිද?
    මුන් නම් ලංකාව කන්නම ඉපදුන සෙට් එකක්. මුන් දැක්ක තැන මුනට කෙල ගහන්න ඕනේ කුහක හැත්ත.
     
    • Like
    Reactions: tharinduncc

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    ekane ban kawruth rajya anshaya expan karanne...me paarath 50000k gaththa...kisi wadakatada...owata mukuth kiyala wadak naa
     
    • Like
    Reactions: r.pathirana

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රාජ්‍ය සේවකයෝ විතරක් නෙවෙයි , මුළු රටේම ජනතාව මේ ණය බර තමන්ගේ කරට ගන්න කලින් දෙවරක් හිතන්න ඕනේ මෙන්න මේ නිසා

    • Like
    Reactions: tharinduncc

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,143
    17,027
    113
    රාජ්‍ය සේවකයෝ විතරක් නෙවෙයි , මුළු රටේම ජනතාව මේ ණය බර තමන්ගේ කරට ගන්න කලින් දෙවරක් හිතන්න ඕනේ මෙන්න මේ නිසා

    :rofl:Oya aawe jeppo:dull:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රාජ්‍ය සේවකයෝ විතරක් නෙවෙයි , මුළු රටේම ජනතාව මේ ණය බර තමන්ගේ කරට ගන්න කලින් දෙවරක් හිතන්න ඕනේ මෙන්න මේ නිසා

    Thuk witharak nodomakin mun...parana sellama ayith daanawa...apitath barida danne na wahana rent karanna
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රාජ්‍ය සේවකයෝ විතරක් නෙවෙයි , මුළු රටේම ජනතාව මේ ණය බර තමන්ගේ කරට ගන්න කලින් දෙවරක් හිතන්න ඕනේ මෙන්න මේ නිසා

    රාජ්‍ය සේවකයෝ = දේශපාලකයෝ

    Mun horu
    Ice karayo
    Rajaya depala gasakanno
    Pin padi karayo
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඇත්තක් කියන කොට ඉවසන්න බැරි උන් ඉන්නවා ගොඩක්..., ලපයා ගැන නම් කතාකරන්න කැමති නෑ හැබැයි හඳුන්නෙත්ති ඒ අතින් ඇත්තටම මිනිස්සුන්ට සාදරනයක් කරනවා...ඔකේ කව්ද යෝජනාව ගෙනාවේ අනුමැතිය දුන්නේ එකත් දැම්ම නම් හොඳයි
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    මචං මට තියෙන ප්‍රශ්නෙ, ඇයි බං Covid අරමුදලට මිලියන් ගනන් ආධාර හම්බෙලා තියෙද්දි, ඒව අච්චරක් තියෙනව, මෙච්චරක් තියෙනවා ගගා විතරක් ඉඳල, ඒකෙන් කොරෝනා නිසා වෙන වියදම් වලට ගන්නෙ නතුව, මිනිස්සුන්ගෙන් ඉල්ලන්නෙ ඇයි කියල??
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රාජ්‍ය සේවකයෝ විතරක් නෙවෙයි , මුළු රටේම ජනතාව මේ ණය බර තමන්ගේ කරට ගන්න කලින් දෙවරක් හිතන්න ඕනේ මෙන්න මේ නිසා

    owa aheddi lokkangu gu adina unta sahena ridenawa :rofl:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මචං මට තියෙන ප්‍රශ්නෙ, ඇයි බං Covid අරමුදලට මිලියන් ගනන් ආධාර හම්බෙලා තියෙද්දි, ඒව අච්චරක් තියෙනව, මෙච්චරක් තියෙනවා ගගා විතරක් ඉඳල, ඒකෙන් කොරෝනා නිසා වෙන වියදම් වලට ගන්නෙ නතුව, මිනිස්සුන්ගෙන් ඉල්ලන්නෙ ඇයි කියල??

    pahugiya tike ahune nadda kattiya press thiyala kiyanawa sathayak hambela na thama kiyala. habai president kiyanawa hambuna kiyala. kawada vishwasa karanne :oo:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    pahugiya tike ahune nadda kattiya press thiyala kiyanawa sathayak hambela na thama kiyala. habai president kiyanawa hambuna kiyala. kawada vishwasa karanne :oo:

    president කොහෙද කිව්වේ කියපන්කො ඕක හම්බුනා කියල ? :rolleyes:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඇයි බන් රජයේ සේවකයන්ට මේ මාසේ පඩියෙන් කොටසක් මේ රටේ සුව සෙතට කැප කරන්න බැරි. මුන් මාස 2 ක්‌ ගෙදර ඉදන් පඩි ගත්ත නේද? බස් එකට වියදම් උනාද ? මගට වියදම් ද මේ මොකුත් නෑ. එත් මුන්ට එක දවසක කැප කිරීමක් කරන්න බැ. ඔන්න අද ලාල් කාන්ත කියලා තිබුන 25000 ක්‌ දක්වා වැටුප් වැඩි වී මක් කරන්න ඕනේ කියලා... අයතිවාසිකම් ඉල්ලනවා අකුරටම ආණ්ඩුව මෙච්චර අමාරුවෙන් මුන්ට ගෙදර හිටියටත් පඩි දුන්නා එත් මුන්ට පොඩි දෙයක් ආපසු දෙන්න බැරිද?
    මුන් නම් ලංකාව කන්නම ඉපදුන සෙට් එකක්. මුන් දැක්ක තැන මුනට කෙල ගහන්න ඕනේ කුහක හැත්ත.

    මේ අර කඩවල බඩු ඉවර වෙයි කියලා කලින් ඉදන්ම ගෙදර බඩු ස්ටොක් කරගෙන හිටපු,
    ඒත් 5000 ගන්න නොපැකිලිව ගියපු මිත්‍රයා නේද?:angry::angry::angry::angry:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    president කොහෙද කිව්වේ කියපන්කො ඕක හම්බුනා කියල ? :rolleyes:

    GdxI6Lt.png

    9Utelrp.png

    මේ දෙකම සුවර් නැත්තං පහල ලින්ක් එකේ ඇති බැංකු ටිකේ විස්තර ටික .

    :)
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,060
    113
    Why only government servants what about ministers cant they give up official vehicle and use their own and also give up official bungalow (for quarantine) and also all allowances ? What about corrupt money from Srilankan, MIG, Memorials made for Parents, ....... kick backs to supporters eg Dilith(Citrus).....
    Who is fooling whom