රජයේ කුහක සේවකයෝ
ඇයි බන් රජයේ සේවකයන්ට මේ මාසේ පඩියෙන් කොටසක් මේ රටේ සුව සෙතට කැප කරන්න බැරි. මුන් මාස 2 ක් ගෙදර ඉදන් පඩි ගත්ත නේද? බස් එකට වියදම් උනාද ? මගට වියදම් ද මේ මොකුත් නෑ. එත් මුන්ට එක දවසක කැප කිරීමක් කරන්න බැ. ඔන්න අද ලාල් කාන්ත කියලා තිබුන 25000 ක් දක්වා වැටුප් වැඩි වී මක් කරන්න ඕනේ කියලා... අයතිවාසිකම් ඉල්ලනවා අකුරටම ආණ්ඩුව මෙච්චර අමාරුවෙන් මුන්ට ගෙදර හිටියටත් පඩි දුන්නා එත් මුන්ට පොඩි දෙයක් ආපසු දෙන්න බැරිද?
මුන් නම් ලංකාව කන්නම ඉපදුන සෙට් එකක්. මුන් දැක්ක තැන මුනට කෙල ගහන්න ඕනේ කුහක හැත්ත.

Oya aawe jeppo