රජයේ කුහක සේවකයෝ

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ගෝටා කොයිවෙලවේද කිව්වේ සල්ලි හම්බුනා කියල ?

    මචන් ජනාධිපති මාධ්ය ඒකකයෙ කියනවනෙ විදේශ ආධාර වලට අමතරව ලන්කාවෙ අයත් ගොඩක් ආධාර දුන්න කියල. අරව හම්බුනේ නෑමයි කියමුකෝ. ඒත් ලන්කාවෙ අය දුන්න සල්ලිවලට මොකද උනේ? ජනාධිපති මාධ්ය ඒකකයෙන් කියන්නෙ ඉතින් ගෝඨ කියන දේවල් නේද?

    http://www.pmdnews.lk/balance-of-the-covid-19-fund-reaches-rs-900-million/

    http://www.pmdnews.lk/balance-of-the-covid-19-fund-reaches-rs-878-million/
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    දැන් ඇවිත් කියයි ජනාදිපති මාද්‍ය අංශයට ගෝටා එහෙම කියල තියෙනවා කියල, ගෝටා කියල තියෙන්නේ කොහෙද අහයි. ඔන්න බලපන් :lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ඕක තමයි වැදගත් ප්‍රශ්නේ.....ඕවගේ වාර්තා එයිනේ.........මම ප්‍රශ්නේ ඇහුවේ හුන්පී dial බොරු දාලා කොටවන්න හදන නිසා.....

    අයිය එකක් කියනවලු මල්ලි එකක් කියනවලු....මල්ලි එහෙම කිව්වා එක පෙන්නන්න කිව්වම....බැහැලු
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් ඇවිත් කියයි ජනාදිපති මාද්‍ය අංශයට ගෝටා එහෙම කියල තියෙනවා කියල, ගෝටා කියල තියෙන්නේ කොහෙද අහයි. ඔන්න බලපන් :lol::lol::lol:

    අවුල් ගන්න එපා බ්‍රෝ..:lol:...මම ඇහුවේ සාමාන්‍ය ප්‍රශ්නයක්,,,උඹේ statement එක ගැන.... ඔයවගේ වැදගත් දෙයක් කියද්දී prove කරන්න එපැයි..නැත්නම් සජිත්ගේ මට්ටමට වටෙනවනේ ....
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අවුල් ගන්න එපා බ්‍රෝ..:lol:...මම ඇහුවේ සාමාන්‍ය ප්‍රශ්නයක්,,,උඹේ statement එක ගැන.... ඔයවගේ වැදගත් දෙයක් කියද්දී prove කරන්න එපැයි..නැත්නම් සජිත්ගේ මට්ටමට වටෙනවනේ ....

    Prove එක්ක තමයි මම දැම්මේ ඒ ඒ දීපු උන්ගේ Official සයිට් වල තියෙන නිවුස් එකත් එක්ක. සල්ලි අරමුදලට හම්බෙලා නැත්තං එතනත් වංචාව නේ ? ඔයාම තමා කියන්නේ ජනාදිපතිට හම්බෙලා නෑ කියල :nerd:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,675
    16,892
    113
    ඇයි බන් රජයේ සේවකයන්ට මේ මාසේ පඩියෙන් කොටසක් මේ රටේ සුව සෙතට කැප කරන්න බැරි. මුන් මාස 2 ක්‌ ගෙදර ඉදන් පඩි ගත්ත නේද? බස් එකට වියදම් උනාද ? මගට වියදම් ද මේ මොකුත් නෑ. එත් මුන්ට එක දවසක කැප කිරීමක් කරන්න බැ. ඔන්න අද ලාල් කාන්ත කියලා තිබුන 25000 ක්‌ දක්වා වැටුප් වැඩි වී මක් කරන්න ඕනේ කියලා... අයතිවාසිකම් ඉල්ලනවා අකුරටම ආණ්ඩුව මෙච්චර අමාරුවෙන් මුන්ට ගෙදර හිටියටත් පඩි දුන්නා එත් මුන්ට පොඩි දෙයක් ආපසු දෙන්න බැරිද?
    මුන් නම් ලංකාව කන්නම ඉපදුන සෙට් එකක්. මුන් දැක්ක තැන මුනට කෙල ගහන්න ඕනේ කුහක හැත්ත.

    Ethakota hamudawe ayatath ekkane kiyanne? Unuth rajaye sewakayone. Unuth gedarane hithiye neda?
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,239
    1
    401
    83
    sri lanka
    Most of essential services are also government sector including health sector, army , nevy, police they all are government sector. Most have worked even in 12 13 april
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Prove එක්ක තමයි මම දැම්මේ ඒ ඒ දීපු උන්ගේ Official සයිට් වල තියෙන නිවුස් එකත් එක්ක. සල්ලි අරමුදලට හම්බෙලා නැත්තං එතනත් වංචාව නේ ? ඔයාම තමා කියන්නේ ජනාදිපතිට හම්බෙලා නෑ කියල :nerd:

    සල්ලි අරමුදලට හම්බුනා කතාවක් නෙමෙයි උඹේ statement එක.... ? ඔයා කියන්නේ මේක ...අනික කිව්වේ $ එක හම්බුනේ නෑ කියල

    pahugiya tike ahune nadda kattiya press thiyala kiyanawa sathayak hambela na thama kiyala. habai president kiyanawa hambuna kiyala. kawada vishwasa karanne :oo:

    කතා කරලා තේරුමක් නෑ බන්...එකම තැන....thread කීපයකම මං දැක්ක ඔය උඹ කියපු කතාව...කලින් එක තැනකදී ඇහුව ගොට කියපු එක පෙන්නන්න කියල.....

    Link - http://www.elakiri.com/forum/showthread.php?t=1937711

    දැන් උඹත් කිව්වේ එකමයි...දෙන්න දෙකක් කියල තියනවා කියල.....
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    95631276_2389558911337411_7603372452260872192_o.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    සල්ලි අරමුදලට හම්බුනා කතාවක් නෙමෙයි උඹේ statement එක.... ? ඔයා කියන්නේ මේක ...අනික කිව්වේ $ එක හම්බුනේ නෑ කියල

    කතා කරලා තේරුමක් නෑ බන්...එකම තැන....thread කීපයකම මං දැක්ක ඔය උඹ කියපු කතාව...කලින් එක තැනකදී ඇහුව ගොට කියපු එක පෙන්නන්න කියල.....

    Link - http://www.elakiri.com/forum/showthread.php?t=1937711

    දැන් උඹත් කිව්වේ එකමයි...දෙන්න දෙකක් කියල තියනවා කියල.....

    dan e kiyanne salli hamba unada?

    mama hitanne bayyo toyyo jeppo set wela maraganne natiwa, nikan ayya malli mada wiwechana natiwa kelinma ahuwanam hari kohomada salli budget karanne? kohomada ewa wiyadam une kiyala :)

    Ehema una nam katahari horakan karanna innawanam (uda indan yatata) eka karanna wenneth naha. kawuru hari boruwata horakan kara kiyala mada gahanna balagena innawanam eka karanna wennet naha :)

    Government eka me wage welawakadi puluwan tharam transparent wena eka, ratata saha minissunta wasiy :)
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    At least stop using govt vehicles for Election propaganda work , which is illegal. But this is allowed by GR by cabinet decision. This is waste
    Stop waste and corruption and ask for any salary from govt servants
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං මට තියෙන ප්‍රශ්නෙ, ඇයි බං Covid අරමුදලට මිලියන් ගනන් ආධාර හම්බෙලා තියෙද්දි, ඒව අච්චරක් තියෙනව, මෙච්චරක් තියෙනවා ගගා විතරක් ඉඳල, ඒකෙන් කොරෝනා නිසා වෙන වියදම් වලට ගන්නෙ නතුව, මිනිස්සුන්ගෙන් ඉල්ලන්නෙ ඇයි කියල??
    මම හිතන්නෙ ඒ කියනව ඇත්තෙ අරමුදලට එකතු වුණ ගාන මෙච්චර දවසක් තිස්සෙ. ඒත් ඒකෙ ශේෂය හෝ වියදම් වුණ ගාන කියන්නෙ නෑ. හරි නම් ඒ ගානත් කියන්න ඕන එහෙම නැත්නම් මේ ඔක්ක‌ොම ඉවර වුණයින් පස්සෙ හොඳ ඩොකියුමන්ට් එකක් හදලා ප්‍රසිද්ධ කරන්න ඕන මෙන්න මේවට මේවට වියදම් කරේ කියල:yes::yes::yes: