මචන් අපි හැමදාම කියන්නේ.. "මොනවා කරන්නද...උන්ටම ගිය රට නේ.." ඔන්න ඔහොම...
සමහර උන් මේවා බලන් ඉන්න බැරිව, විදින්න බැරිව රට යනවා..
අපි මචන් මේවට විරුද්දව සටන් කරන්න ඕනේ.. එහෙම නැත්නම් මුන්ට ඕනේ විදිහට හැමදේම කරලා අන්තිමට මුළු රටම කාල උන් යයි වෙන රටකට.
අපි කතා කරන්නේ පක්ෂ ඔලුවේ තියන් නෙවෙයි... මේ රටට ආදරේ නිසා. ගොන් හරක් ටිකක් උන්ට ඕනේ විදිහට ගොන් වැඩ කරනවා අපිට බලන් ඉන්න බැරි නිසා..
අද උදේ මම කියනවා අහගෙන කෝප් වාර්තාව ගැන....බිලියන ගණන් පාඩු ලබන රාජ්ය ආයතන...මිහින් ලංකා..Fisheries Department .. ඛණිජ තෙල් සංස්ථාව... මේවා කොහොමද පාඩු ලබන්නේ..අනිවාර්ය ලාබ ලබන්න ඕනේ ආයතන.. IOC එක බිලියන් ගණන් ලාබ ලබනකොට මෙච්චර resources තියන ඛණිජ තෙල් සංස්ථාව කොහොමද පාඩු ලබන්නේ ? ධීවර සංස්ථාව පාඩු ලබන්නේ කොහොමද ලංකාව වටේටම මුහුදක් තියාගෙන ? හැම රාජ්ය ආයතනයම මේ ගානට වැටිලා. මේවල වැඩ කරන්නෙත් ආණ්ඩුවට චන්දෙට support කරපු හෙන්චයියො..සමහර උන්ට හරි qualifications නැ . ලොක්කන්ට දැක්මක් නෑ . තමන්ට හම්බ කරගන්නේ කොහොමද කියල බලන් ඉන්නවා හැමෝම...පොඩි උන් ඉතින් හදන්නේ කොහොමද ලොක්ක හැදෙන්නේ නැතිව. Ministry වල private Secretary ල කොටි ගණන් හම්බ කරනවා..
මේ දේ කොයි ආණ්ඩුව ආවත් හැමදාම වෙන්නේ මෙහෙම...
ඉතින් අපි මේ දේවල් වෙනුවෙන් මොනවහරි කරන්න ඕනේ..මොනවා කරන්නද ? හැමදාම මෙහෙමයි කියල ඉදල හරි යන්නේ නෑ..
minissuntat meka normal deyak wela dan, balapan meke godak comment walinma. ekko hena gahapan kiyai, ascharya kiyai , yudde dinna ne kamak na kiyai. Joke ekak dala innawa hamoma me welawe witarak. Hamadama une oka, me rate minissu hadenne na ban. Loku eka millions ganan gahanakota podi eka office eke half sheet tikata hari wade denawa. oka thama hamadama une.
Yamak kamak therena un me rate inne na yanawa.




