රජයේ නාස්තිය

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් අපි හැමදාම කියන්නේ.. "මොනවා කරන්නද...උන්ටම ගිය රට නේ.." ඔන්න ඔහොම...
    සමහර උන් මේවා බලන් ඉන්න බැරිව, විදින්න බැරිව රට යනවා..
    අපි මචන් මේවට විරුද්දව සටන් කරන්න ඕනේ.. එහෙම නැත්නම් මුන්ට ඕනේ විදිහට හැමදේම කරලා අන්තිමට මුළු රටම කාල උන් යයි වෙන රටකට.
    අපි කතා කරන්නේ පක්ෂ ඔලුවේ තියන් නෙවෙයි... මේ රටට ආදරේ නිසා. ගොන් හරක් ටිකක් උන්ට ඕනේ විදිහට ගොන් වැඩ කරනවා අපිට බලන් ඉන්න බැරි නිසා..
    අද උදේ මම කියනවා අහගෙන කෝප් වාර්තාව ගැන....බිලියන ගණන් පාඩු ලබන රාජ්‍ය ආයතන...මිහින් ලංකා..Fisheries Department .. ඛණිජ තෙල් සංස්ථාව... මේවා කොහොමද පාඩු ලබන්නේ..අනිවාර්ය ලාබ ලබන්න ඕනේ ආයතන.. IOC එක බිලියන් ගණන් ලාබ ලබනකොට මෙච්චර resources තියන ඛණිජ තෙල් සංස්ථාව කොහොමද පාඩු ලබන්නේ ? ධීවර සංස්ථාව පාඩු ලබන්නේ කොහොමද ලංකාව වටේටම මුහුදක් තියාගෙන ? හැම රාජ්‍ය ආයතනයම මේ ගානට වැටිලා. මේවල වැඩ කරන්නෙත් ආණ්ඩුවට චන්දෙට support කරපු හෙන්චයියො..සමහර උන්ට හරි qualifications නැ . ලොක්කන්ට දැක්මක් නෑ . තමන්ට හම්බ කරගන්නේ කොහොමද කියල බලන් ඉන්නවා හැමෝම...පොඩි උන් ඉතින් හදන්නේ කොහොමද ලොක්ක හැදෙන්නේ නැතිව. Ministry වල private Secretary ල කොටි ගණන් හම්බ කරනවා..

    මේ දේ කොයි ආණ්ඩුව ආවත් හැමදාම වෙන්නේ මෙහෙම...
    ඉතින් අපි මේ දේවල් වෙනුවෙන් මොනවහරි කරන්න ඕනේ..මොනවා කරන්නද ? හැමදාම මෙහෙමයි කියල ඉදල හරි යන්නේ නෑ..

    minissuntat meka normal deyak wela dan, balapan meke godak comment walinma. ekko hena gahapan kiyai, ascharya kiyai , yudde dinna ne kamak na kiyai. Joke ekak dala innawa hamoma me welawe witarak. Hamadama une oka, me rate minissu hadenne na ban. Loku eka millions ganan gahanakota podi eka office eke half sheet tikata hari wade denawa. oka thama hamadama une.
    Yamak kamak therena un me rate inne na yanawa.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    raje godak office owage thama ban,melo wadak ganne naha,ekane ban hama magulama padui kiyanne
     
    Jul 7, 2014
    214
    74
    0
    හලාල් මහින්ද
    7NpN8Zg.png

     
    • Like
    Reactions: enadun

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    minissuntat meka normal deyak wela dan, balapan meke godak comment walinma. ekko hena gahapan kiyai, ascharya kiyai , yudde dinna ne kamak na kiyai. Joke ekak dala innawa hamoma me welawe witarak. Hamadama une oka, me rate minissu hadenne na ban. Loku eka millions ganan gahanakota podi eka office eke half sheet tikata hari wade denawa. oka thama hamadama une.
    Yamak kamak therena un me rate inne na yanawa.

    මෙහෙම හිතන ටික දෙනා හ‍රි මචන් එකතු වෙන්න ඕනේ. මේවා හැමතැනම share කරන්න ඕනේ. ආණ්ඩුව දැනගන්න ඕනේ මේවා වැරදි විදිහට මිනිස්සු දකිනවා කියල. මොකද මචන් මේවා මිනිස්සු අතරට යනවා ගොඩක් අඩුයි.
    තාමත් ITN විතරක් පේන පළාත්, ITN විතරක් බලන පවුල් ඕනේ තරම් ඉන්නවා. අපේ ගෙවල් වල සාමාජිකයෝ පවා ඉන්නවා. එයාලට ඇත්ත තේරුම් කරන්න ඕනේ. එක ලේසි නෑ. වලියට යන්නේ නැතිව වෙන දේ පෙන්නමු.
    අපිට ඕනේ හොද පාලකයෝ ටිකක් තෝරාගෙන අනෙක් උන් පන්නල දාන්න. ජනාධිපති පුටුවේ ඉන්න කෙනාට තේරුම් කරන්න ඕනේ මිනිස්සු මේදේවල් ප්‍රතික්ෂේප කරනවා කියල. මෝඩයෝ promote කරන එක ආණ්ඩුවෙන් නවත්තන්න ඕනේ . Ministry වලට දාන ඇමතියො ලේකම් වරු එතන වැඩ කරන්න ඕනේ මොකක් හරි දැනුමක්, දැකීමක් ඇතිව.
    අපේ රටේ කොච්චර ඉන්නවද උගත් දැකීමක් තියන මිනිස්සු..උන් ඉස්සරහට එන්නේ නෑ.සද්ද නැතිව වැඩක් බලාගෙන ඉන්නවා..නැත්නම් රට යනවා. පක්ෂෙන් නාම යෝජනා දෙන්නේ පක්ෂෙට වැඩ කරපු දාමරිකයන්ට , කුඩුකාරයන්ට , මිනීමරුවන්ට....
    මේක අපේ රට ... මහන්සි වෙලා අපි වැඩ කරමු .. අපෙන් වෙන්න ඕනේ දේවල් ටිකත් හරියට කරමු...මේ දේවල් හැමදේම නැති වෙලා ලස්සන ශ්‍රී ලංකාවක අපිට ජීවත් වෙන්න පුළුවන් දවසක් එයි......!
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Mame CEB eakate giya bill eakak gewanna.... salli gewenna counter eakate giyame mae *esi Call eakake.... mame winadi 8k un meki ge call eaka evera wenakal.... yako api tax gewanne mae *esiante call gannade.....:angry::angry::angry::angry: ... Anika oya godak than wala inna un minissunta hariyate katha kerenna wath danne na,... Private company eakakate giyame mara widiate salakanne minisunta... tathwe wath balan na.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඕවට මුකුත් කියල වැඩක් නෑ මොකද ඕව හැදෙන්නේ නෑ. ඕවට කතාකලොත් උඹේ ජොබ් එකත් නැති වෙයි. ඊට හොදයි දෙන දෙයක් කාල ඉන්න එක. මොකද දැන් සිංහලු 99% එහෙමයි.
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඕවට මුකුත් කියල වැඩක් නෑ මොකද ඕව හැදෙන්නේ නෑ. ඕවට කතාකලොත් උඹේ ජොබ් එකත් නැති වෙයි. ඊට හොදයි දෙන දෙයක් කාල ඉන්න එක. මොකද දැන් සිංහලු 99% එහෙමයි.

    ehema kiyala ba ban.. apita puluwan hama dema karanna one
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕව මොනවද බන් මුන් කරන නාස්තිවල හැටියට ..තව බලපන් මේපාර ජනාදිපතිව්රනෙන් මහරජා දින්නොත් වෙන දේ ..
    මන්නාරම අවට තෙල් නිදි වල තෙල් ගන්න එක තව කාලෙකින් පටන් ගන්නවා .බලපල්ලා ඕවට දෙන ගේම මුන් දින්නොත් :angry::dull:
    දැනටත් නිල නොවන ආරංචියක් තියෙනවා දකුණු ආසියාවේ 2 හෝ 3 වන සල්ලි කාරය මහින්දය කියල ..ඔක්කොම සල්ලි තියෙන්නේ සීෂෙල් වල කියල .:growl::growl:

    මේ සලලි ඔක්කොම අපේ මිනිස්සුන්ගෙන් ගසාකාල ගත්ත ඒවා .කවදාහරි මුට මෙසල්ලි ලැබෙන්නේ ත් නැතිව මැරිලා යයි .ඔය සල්ලි පිටරටවලටම සින්න වෙනවා අන්තිමට :dull: