නෑ බන් එච්චර නැහැtikak kiwwe kootiyak wage da? Manager katha karala No eka denna tharan

Western country wala ahema na machan. Danna nisa kiyanne...stress adu nisa wenna athi...ape branch eke innawa kellek marama hodai..dubai bank wala arabi karyoth oya vage thama bn. prasna 2k ahapu gaman mala panainwa unta.
arabi ewun num maha epa karapu jathiyak. man lagadi account ekak open kala. pora hariyata answer karnneth na ahana prasna walata. dont worry dont worry vitrak kiyanwaWestern country wala ahema na machan. Danna nisa kiyanne...stress adu nisa wenna athi...ape branch eke innawa kellek marama hodai..

molea nati nisa nondi wei kiyana bayata. hebeyi 10 lacks wage eka para fd kalot manager ge indan enawa yati pathul lewakanna. mokak hari wela mala pannot ballonta wage baninnat puluwan deposite eka ayin karagannawa kiyala.රජයේ බැංකු වල එවුන්ගේ පට්ට ඔලුවෙන් ඉන්නේ මොකද ?
අපි යනවට තරහෙන් වගේ උන් කතා කරන්නේ ? කිසිම දෙයක විස්තර අහන්න බෑ ගහන්න වගේ කතාව
Customer Care ඊට හපන්.
Pvt ඒවාගේ නම් ඔය අවුල නෑ
ජාන අවුල් ඒකයි... අපෙත් එහෙමයි. (ලංකාවේarabi ewun num maha epa karapu jathiyak. man lagadi account ekak open kala. pora hariyata answer karnneth na ahana prasna walata. dont worry dont worry vitrak kiyanwa![]()
කවුද බන් ඕක කම්ප්ලේන් කරන්න තරම් කැහිල්ලක් තිබ්බ එකා. බිස්නස් කාරයෙක් දමම රජයේ බැංකුවක ටික කාලයක් වැඩ කරලා තියෙනව. සල්ලි තියෙන බිස්නස්කරයින්ට, නිතර ලොකු ගණන් ඩිපොසිට් කරන ලොයර්ල වගේ උන්ට මාර සැලකිල්ලක් උන්ගෙ තියෙන්නෙ. මම දුප්පත් එවුන්ටයි බිස්නස්කරයින්ටයි සමානව සැලකුව කියල මැනේජර්ට කම්ප්ලේන් කරලා කේස් එකක් ඇදිල ගියා.
NSB neh?රජයේ බැංකු වල එවුන්ගේ පට්ට ඔලුවෙන් ඉන්නේ මොකද ?
අපි යනවට තරහෙන් වගේ උන් කතා කරන්නේ ? කිසිම දෙයක විස්තර අහන්න බෑ ගහන්න වගේ කතාව
Customer Care ඊට හපන්.
Pvt ඒවාගේ නම් ඔය අවුල නෑ
සිරාවට . මටත් ප්‍රයිවට් බෑන්ක් අවුල් බන්. Govt බෑන්ක් හොඳ සර්විස් එකක් දෙනවා .අම්මෝ මම නම් ඕකෙ අනිත් පැත්ත හොඳට අත්විඳල තියෙන්නෙ. රජයෙ ඒව නියමෙට කෙයාර් කරනව ප්‍රයිවට් ඒවගෙ ලයින් බලල තියෙන්නෙ
gov mokadda oluwa naththe kiyapanko?රජයේ බැංකු වල එවුන්ගේ පට්ට ඔලුවෙන් ඉන්නේ මොකද ?
අපි යනවට තරහෙන් වගේ උන් කතා කරන්නේ ? කිසිම දෙයක විස්තර අහන්න බෑ ගහන්න වගේ කතාව
Customer Care ඊට හපන්.
Pvt ඒවාගේ නම් ඔය අවුල නෑ
ලෝයර් කෙනෙක්. ඌ පෝලිමට පිටින් ඇවිත් උගේ සල්ලි ඩිපොසිට් කරන්න ආව. මම කිව්වා කරුණාකරලා පෝලිමේ එන්න කියල.කවුද බන් ඕක කම්ප්ලේන් කරන්න තරම් කැහිල්ලක් තිබ්බ එකා. බිස්නස් කාරයෙක් ද