රජයේ විශ්ව විද්‍යාලයකට ගියපු අන්කල්ලා එන්න

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    එතකොට කොන්ඩේ වවන් ( නිකන් නෙමෙයි හරියට මේන්ටේන් කරලා ) ගියා කියලා ප්‍රස්නයක් නැද්ද first year ( shoulder level ) සින්නෙක් ඇවිත් කොන්ඩෙ කපපන් කිව්වොත් ඌව පඩේකට ගනන් ගන්නැතුව ඉන්න පුලුවන්ද?
    තව අමතරව කරාබු, මාල.. වගේ jewelris දාන්න පුලුවන්ද?
    මටත් ඕකම තමා ආව ප්‍රශ්නෙ. මම තෝරගත්තෙ කොන්ඩේ අරුන්ට බම්බු ගහගන්න කියලා. 🤭

    තැනට ගැලපෙන විදියට ස්ටයිල් කරාපන් එහෙම අවුලක් නෑ. සාමාන්‍යෙන් ෂෝට ගහලා අත් කපාපු ශර්ට් ඇදලා ලෙක්චර් එකකට කැම්පස් ඒක ඇතුලට නොගිය නන් අවුලක් නෑ. ඒ වගේ ගියොත් නන් මාර්ෂල් උන් එළියට දායි.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අන්කල් කෙනෙක් නෙමෙයි තාම යන ගමන් ඒත් 1 year ඉවරයි.අපේ නම් ලොකුවට තිබ්බෙ නෑ කැමති නම් අල වෙන්නත් පුලුවන් එතකොට card 1 නෑ එහෙමයි කියල කොන් වෙන්නෙ නම් නෑ අපේ batch එකෙත් අල වෙච්ච කෙල්ලො හිටියා කිසි case එකක් නෑ.
    රැග් කියල කලේ history එක කියල දුන්න එක තමා ගොඩක්ම මම නම් ඇත්තම කිව්වොත් එක එකාට ඕන විදියට දේවල් කරන්න කැමති එකෙක් නෙවෙයි එහෙම උනාම rag season එකේ survive වෙන්න ටිකක් අමාරුයි ඒක හින්දා ලොකුවට rag නැත්නම් shape එකේ හිටියම ඉවරයි.
    මේකෙ හොඩම සීන් එක කියන්නෙ හෙන කැමැත්තෙන් ඔය common වලට යන කෙල්ලො හිටියා ඔන්න ඕකයි ප්‍රශ්නෙ

    Rag එකෙන් survive වෙන්න තියන ලේසිම ක්‍රමේ ගෙදර ඉදන් කැම්පස් යන එක තව hostal ඉන්නෙ නැතිව බෝඩ් උනමත් shape
    තව මතක් උනොත් දාන්නම්

    thanks
    කොන්ඩෙ කපන්න ඕනෙද first year?
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ape nam rag set als set kiyala dekak thibbe na. first 2 weeks wage nam tikak bayen hitiye. eta passe kisi awlk thibbe na. hostel ekata nam senior un kawadawath awe na. full athal eke hitiye. habai hostel eka awatin aduwata hondata kanna puluwan places ehema senior un hoyala dunna.
     
    • Like
    Reactions: Fiona Dabare

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    This happens because normal law in not enfored in campus. The Police cannot enter universities unless the VC requests. We must have police posts in each campus and CCTV monitoring, as the buffoons have proven time and time again they are incapable self decipline.
     
    • Like
    Reactions: Fiona Dabare

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    පුළුවං. මම (අපි) හිටියේ. හොස්ටල් විතරයි ඇත්තටම බැරි වෙන්නේ අනික් ඔක්කොම වගේ පුළුවං. අපි ඒ ළඟ තිබ්බ වෙන හොස්ටල් එකක කැන්ටින් එකෙන් කෑව. කොමන් එකත් අපේ අය නැති කරගෙන තිබ්බේ එක පාරක් එපා වෙලා එළියට බැහැලා. ඒ දවස්වල efac එකේ කොමන් එක තිබ්බේ අල උන් ගාව. දැන් නන් කොහොමද දන්නේ නෑ.
    ශෝට් ඇදගෙන ලෙක්චස් යන්න පුලුවන්ද අල උනොත්...රැග් උන් ගහන්න එනවද?ටැටූ එහෙම ගහන්න බැරිද?ඕකුන් ගේන ඉල්ලනවද?
     
    • Like
    Reactions: Fiona Dabare

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,445
    113
    thanks
    ඔයා නාලන්දේ නේ ගියේ?
    ඒ නිසා මුකුත් විසේස වරප්රසාද වගේ චාන්ස් ලැබිලා නැද්ද ඔය චූටි චූටි සීන් දාන උන්ගෙන්

    thanks
    මෝරා cs නේ ගියේ?
    මෝරා ICT එක හොදයිද? industry එකේ පිලිගැනීම හොදද IIT cs වලට වඩා?
    ------ Post added on May 4, 2025 at 9:16 PM
    CS? ඊයා, ENTC. ඕකේ IT එකට වඩා අනිත් ඒවා හොඳ ඇති. ranking පොඩ්ඩක් බලපන්.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මටත් ඕකම තමා ආව ප්‍රශ්නෙ. මම තෝරගත්තෙ කොන්ඩේ අරුන්ට බම්බු ගහගන්න කියලා. 🤭

    තැනට ගැලපෙන විදියට ස්ටයිල් කරාපන් එහෙම අවුලක් නෑ. සාමාන්‍යෙන් ෂෝට ගහලා අත් කපාපු ශර්ට් ඇදලා ලෙක්චර් එකකට කැම්පස් ඒක ඇතුලට නොගිය නන් අවුලක් නෑ. ඒ වගේ ගියොත් නන් මාර්ෂල් උන් එළියට දායි.

    මට අදින ඇදුම ප්‍රස්නයක් නැහැ ගෝනියක් පුරවන් එන්න කිව්වත්
    රැවුල කොහොමත් මන් daily shave කරනවා
    කොන්ඩෙනම් කපන්නැහැ 😝
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    ශෝට් ඇදගෙන ලෙක්චස් යන්න පුලුවන්ද අල උනොත්...රැග් උන් ගහන්න එනවද?ටැටූ එහෙම ගහන්න බැරිද?ඕකුන් ගේන ඉල්ලනවද?
    මෙහෙමයි ඉතින් අල උනා කියලා අමුතු එකක් නෑ. තැනකට ගැලෙපෙන්න අදින්න වෙනවා. නැත්තං සික්කෝ මාර්ෂල් උන් අල්ලලා එළියට දායි හරියට ඇදගෙන වරෙන් කියලා.

    මට අදින ඇදුම ප්‍රස්නයක් නැහැ ගෝනියක් පුරවන් එන්න කිව්වත්
    රැවුල කොහොමත් මන් daily shave කරනවා
    කොන්ඩෙනම් කපන්නැහැ 😝
    පේරද එන්න තියෙන්නේ.
    ------ Post added on May 4, 2025 at 9:24 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    එතකොට කොන්ඩේ වවන් ( නිකන් නෙමෙයි හරියට මේන්ටේන් කරලා ) ගියා කියලා ප්‍රස්නයක් නැද්ද first year ( shoulder level ) සින්නෙක් ඇවිත් කොන්ඩෙ කපපන් කිව්වොත් ඌව පඩේකට ගනන් ගන්නැතුව ඉන්න පුලුවන්ද?
    තව අමතරව කරාබු, මාල.. වගේ jewelris දාන්න පුලුවන්ද?
    කොහෙ ගියත් මනුස්සයෙක් වගෙ පලයන් අමු වැද්දො වගෙ යන්නෙ නැතුව. සින්නො මොනාහරි කීවද නැද්ද අදාල නෑ. ඔහොම වැද්දො වගෙ උන් දිහා ලෙචාලත් බලන්නෙ අමුතු විදිහට.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ape nam rag set als set kiyala dekak thibbe na. first 2 weeks wage nam tikak bayen hitiye. eta passe kisi awlk thibbe na. hostel ekata nam senior un kawadawath awe na. full athal eke hitiye. habai hostel eka awatin aduwata hondata kanna puluwan places ehema senior un hoyala dunna.

    thanks

    පේරද එන්න තියෙන්නේ.

    නැ, කොලබ තමයි ගියත් නැත්තම් priv යනවා
    ------ Post added on May 4, 2025 at 9:26 PM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    oka select wena campus, faculty eka anuwa depend wenawa, apita nam ohoma gobba athal set une ne. Mage hebei ayya senior hitiya, ehemai kiyala special mokakwat set une ne. oken berenna lesima wede hostels inne neti eka.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කොහෙ ගියත් මනුස්සයෙක් වගෙ පලයන් අමු වැද්දො වගෙ යන්නෙ නැතුව. සින්නො මොනාහරි කීවද නැද්ද අදාල නෑ. ඔහොම වැද්දො වගෙ උන් දිහා ලෙචාලත් බලන්නෙ අමුතු විදිහට.

    කොන්ඩේ වැවුවහම වැද්දෝ වෙනවද?
    දැන් මේකි වැද්දෙක් වගේද උබට පේන්නේ?
    https://images.app.goo.gl/XNdvNjmS9DVsk8Yk9

    oka select wena campus, faculty eka anuwa depend wenawa, apita nam ohoma gobba athal set une ne. Mage hebei ayya senior hitiya, ehemai kiyala special mokakwat set une ne. oken berenna lesima wede hostels inne neti eka.

    thanks
    ------ Post added on May 4, 2025 at 9:28 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,694
    167,345
    113
    එකමත් එක රටක
    ඔයා නාලන්දේ නේ ගියේ?
    ඒ නිසා මුකුත් විසේස වරප්රසාද වගේ චාන්ස් ලැබිලා නැද්ද ඔය චූටි චූටි සීන් දාන උන්ගෙන්
    ඩොටේ ගං කබරයෝ ඇරියස් කොලබ උන් , වෙන හොද ඉස්කෝල වල උන් එක්ක . ඉංග්‍රීසි නම් / අමුතු නම් තියන ඉස්කෝල එක්කත් ඇරියස් (මැසනඩ් වගේ ) .
    උන්ට ඉස්කෝලේ ඇහුවම නාලන්දේ , ආනන්දේ , රෝයල් වගේ කියන්න බෑ . රාජකීය විද්‍යාලය කොලබ , ආනන්ද විද්‍යාලය කොලබ වගේ කියන්න ඕනේ . ආනන්දේ කිව්වොත් පන්සලක් ද අහනව , රෝයල් කිව්වොත් ඉස්සරහ බත් කඩේ ද අහනව ගොන් ආතල් . :rofl:
    මම නම් මොන පම්ක්ය ඇහුවත් නාලන්දේ කියලා කිව්වේ . අපේ එකෙක්ගෙන් අහල තිබ්බ ආනන්දේ කිව්වම ලොකුද කියල . ඌ ටිකක් කල්පනා කරල ඔව් ටිකක් ලොකුයි කියලා තිබ්බ :lol:

    දවසක් හවස් උඩ බැච් එකේ උන් ටිකක් ඇවිත් අපි සෙල්ලම් කර කර ඉද්දි චැලේන්ජ් කරා මැච් එකකට . එතන අපේ හිටපු උන් ක්‍රිකට් පිස්සෝ ටික group එකේ . ආනන්දේ ෆස්ට් ලෙවන් ගහපු එකෙකුත් හිටිය . . ගැහුවා ගැහිල්ලක් චූ යන්න . මුන් එකේ මලට මැච් එක ඉවර උනාම union කැරියෙක් ට අපිව මාට්ටු කරා රෑ වෙනකන් ග්‍රවුන්ඩ් එකේ හිටිය කියලා ඩ්‍රස් කෝඩ් එකෙන් .... ඌ මටයි , මම වගේම ඒ කාලේ පොඩ්ඩක් නාහෙට අහන්නේ නැති ආනන්දේ අපේ බෝඩිමේ එකෙක්ටයි ඊලග දවසේ කොන්ඩේ කපන් වරෙන් නැත්නම් උඩ කැන්ටිමේ තියල කොන්ඩේ කපනව කිව්වා . අපි දෙන්නට පට්ටෙට මල පනිනවා ඒ කාලේ . :rofl:

    ඊලග දවසේ උදේ අපි දෙන්න ගියේ ඒ වගේ මොනව හරි කරොත් නම් නෙලනවා කියලා .. යද්දී අරු කැන්ටිමේ කනවා . අපි වඩේ අරන් ඌ හිටපු තැනටම ගිහින් කාල ගියේ . . මුකුත් කියන්න ආවේ නෑ .🥱
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    Rag aniwaryen ain wenna one. dena ewunge ata kudu kerane one

    also: industry ekata ena aluth genZ gobba lamai diha baladdi, some proper guidance should be provided by setting good examples from the senior batches
     
    • Like
    Reactions: Fiona Dabare

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    මෙහෙමයි ඉතින් අල උනා කියලා අමුතු එකක් නෑ. තැනකට ගැලෙපෙන්න අදින්න වෙනවා. නැත්තං සික්කෝ මාර්ෂල් උන් අල්ලලා එළියට දායි හරියට ඇදගෙන වරෙන් කියලා.

    ------ Post added on May 4, 2025 at 9:24 PM
    හාවඩ් එකේ ලෙකා ලා එහෙම ශෝට් ගහන් එනවා yt එකේ දැකලා තියෙනවා..එහෙම ආවොත් එහෙම එලියට දාන්න උන්ට පුලුවන්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    හාවඩ් එකේ ලෙකා ලා එහෙම ශෝට් ගහන් එනවා yt එකේ දැකලා තියෙනවා..එහෙම ආවොත් එහෙම එලියට දාන්න උන්ට පුලුවන්ද?
    දෙසේ හැටියට තමා බාසේ.

    මෙහෙ මම දැකලා නෑ private එකක්වත් ශෝට ගහන් එනවා.
     
    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    හොස්ටල් නැත්නම් බය වෙන්න දෙයක් නෑ. ඔය තියන තරම් යකා කලු නෑ. ගේම ඉල්ලන එක නම් කරන්න බැරි වැඩක්, මොකද මේ ඉස්කෝලේ තාලේ වගේ තනි එකෙකක් දෙන්නෙක් ඇවිත් බුලි කරනවා නෙමෙයි. Batch දෙකක් විතර plan කරලා, කරන systemic brain wash කිරිල්ලක්. ඒකත් එක්ක ගහ ගන්න යනවා නම් උබ රජිනි කාන්ත් වෙන්න ඕන.

    හෝල්. නැත්නම්, ගොඩක් දවද් වලට රැග් නොවී පැනලා යන්න පුලුවන් ගෙදරට 😂.. මට මතකයි අපේ කාලේ එකෙක් හිටියා ඌ රැග් උනෙ දවස් දෙකක්ද කොහෙද, මාස 3ටම, හොර පාැවල් වලාන් පැනලා ගිහින්.. social එත දවසේ දුවන් ආවා කාඩ් එකක් නෑ කියලා 😌 අල වෙනවට වඩා ඒක ලේසියි
    100% ture
     
    • Like
    Reactions: Fiona Dabare