රජයේ සේවකයින්ට ණය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රජයේ සේවකයින්ට ණය

    මචන්,
    රජයේ සේවකයින්ට 4% පොලී අනුපාතයට ණය ගන්න පුළුවන් කියනවා නේද රාජ්‍ය බැංකුවලින්? මේ ගැන විස්තර මම internet එකේ බැලුවා. ඒත් හොයාගන්න බැරිවුනා හරි විස්තරයක්. මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්කො. ලොකු උදව්වක් මචන්. :)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    bank wala weda karana ayata nam ganna puluwan kiyala sure

    ape van eke yanawa peoples' bank eke akka kenek.. eya thama kiwwe.. eya gannawa.. mage fd ekath dala dunne eya thama.. api nodanna godak dewal tiyenawa :)

    poddak hitapan sms ekak dannam.. eki keeyata reply karai da manda hebei
     
    • Like
    Reactions: JesonRulez

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ඔය උඹ කියන්නේ අර පෙන්ෂන් යනකන් ගෙවන්න දෙන එකද ...
    මම දන්න විදියට නම් ඒකට සෑහෙන ලියකියවිලි ගොඩක් ඔනේ මචෝ
    පොඩ්ඩක් පුලුවන් නම් බැංකුවකින් අහපන්. මගේ යාලුවෙක් ගත්තා සෑහෙන්න කාලයක් සහ කට්ටක් කන්න වුනා
    උ ගත්තෙනම් මහජන බැංකුවෙන්:):):):)
     
    • Like
    Reactions: JesonRulez

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    bXNXmov.jpg

    මුන් දෙන්නගෙන් අහපන් මුන් තමයි ඕව දන්නෙ,
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    bank wala weda karana ayata nam ganna puluwan kiyala sure

    ape van eke yanawa peoples' bank eke akka kenek.. eya thama kiwwe.. eya gannawa.. mage fd ekath dala dunne eya thama.. api nodanna godak dewal tiyenawa :)

    poddak hitapan sms ekak dannam.. eki keeyata reply karai da manda hebei

    wal kamakata mulapuranna wage hadanne............monawada reply kale?
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    Onama Government bank ekakin ganna puluwan.Oka okkoma 4% neme.Mul kotasa 4%.oppuwak thiyanna ona.Kotas widiyata denne.kotasen kotasa poliya wadiwenawa.Anthima kotasa 7% wage.Pension yanakam gewanna puluwan.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    hmmmm rata tama itin hoda text kerenna....hurathaleda eyage??;):love:
    Lol ape ehema magulak na.. :rofl: mata kellek innawa kella enneth van eke mama kohomat free transport denawa kella netat kellage nangi innawa owa balaganna lol.

    Apo ow inawa maru hurathal kello godak. School service karana eka lesi. Munta adum andala gedarim genat indawanne neti eka witarai. Apita onewata office yanne.

    Ape anith van eke buwa nam kiyala tiyenne sari van eke adaganna hari welawata enna kiyala. 8.15ta yannat one. Gewal walin ennet na. Lol
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    Lol ape ehema magulak na.. :rofl: mata kellek innawa kella enneth van eke mama kohomat free transport denawa kella netat kellage nangi innawa owa balaganna lol.

    Apo ow inawa maru hurathal kello godak. School service karana eka lesi. Munta adum andala gedarim genat indawanne neti eka witarai. Apita onewata office yanne.

    Ape anith van eke buwa nam kiyala tiyenne sari van eke adaganna hari welawata enna kiyala. 8.15ta yannat one. Gewal walin ennet na. Lol

    :love::love::love::love::love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අරගෙන උඹල ගෙවාගෙන යද්දි රාජ්‍ය සේවය කප්පුදු කිරිම යටතේ කොහොමද 20%ක් විතර පොළිය වැඩි කලොත් එහෙම :sorry: :sorry:
    නලුවෙක් නෙමේ මොලයක්නෙ :sorry: :sorry:
    එහෙම අයට නිකං ඉන්න ගමං එක පාරට ඔය වගේ ඒව කරන්න හිතෙනව :sorry: :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අරගෙන උඹල ගෙවාගෙන යද්දි රාජ්‍ය සේවය කප්පුදු කිරිම යටතේ කොහොමද 20%ක් විතර පොළිය වැඩි කලොත් එහෙම :sorry: :sorry:
    නලුවෙක් නෙමේ මොලයක්නෙ :sorry: :sorry:
    එහෙම අයට නිකං ඉන්න ගමං එක පාරට ඔය වගේ ඒව කරන්න හිතෙනව :sorry: :sorry:

    එහෙම අලුත් නීති පරණ ඒවාට apply කරන්න බෑ මචන්. ඒක නීතියක් :yes::yes: