රජයේ සේවකයින්ට ණය
මචන්,
රජයේ සේවකයින්ට 4% පොලී අනුපාතයට ණය ගන්න පුළුවන් කියනවා නේද රාජ්ය බැංකුවලින්? මේ ගැන විස්තර මම internet එකේ බැලුවා. ඒත් හොයාගන්න බැරිවුනා හරි විස්තරයක්. මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්කො. ලොකු උදව්වක් මචන්.