රජ්නි කාන්ත්ගේ Batting!!! කොහොම්ද වැඩ???!!
මෙන්න බොලේ රජ්නි ලොක්කා bat කොරනවා! එක පාරින් හැම bowlerටම ගහනවා. කොහොමද මුගෙ ටෝක් ටික?? මාලින්ග වගේ එකෙකුත් bowl කරනවා!!

Repost නම් sorry.
Note: මේ ඉන්නේ ඇත්ත රජ්නි නෙමේ! ඌ වගේම වෙන එකෙක්. ඒත් රජ්නි වගේනෙ act කරන්නේ. ඒකයි මේක දැම්මේ. ඌ කරන්නෙත් මේ වගේ වැඩනෙ.

Last edited: