රජෙක් නොවන රජෙක්...!!!

ElaMans

Member
May 10, 2014
1,268
434
0
රජෙක් නොවන රජෙක්...!!!

ලොව දිළිඳුම ජනපති ලෙස හඳුන්වනු ලබන උරුගුවේ ජනපති ජොසේ මුජිකාගේ පැරණි වොක්ස් වැගන් බීට්ල් මෝටර් රථය මිලදී ගැනීමට අරාබි ෂීක් ජාතිකයකු ඉදිරිපත් වී ඇතැයි වාර්තාවේ. එම මෝටර් රථය අමෙරිකානු ඩොලර් මිලියනයකට මිලදීගැනීමට ෂීක් වරයා විසින් ලන්සුවක් ඉදිරිපත්කොට තිබේ.

සුව පහසුකම් වලින් තොර ඉතා සරල ජීවිතයක් ගත කරන ජනාධිපති ජොසේ මුජිකාගේ සරල බවේ සංකේතයක් ලෙස මෙම වෝක්ස් වැගන් රථය සැලකේ. කෙසේනමුත් ජනපතිවරයා විසින් සිය මෝටර් රථය විකිණීම ප්‍රතික්ෂේප කොට තිබේ. එය යම් කිසි දිනකේ විකිනුවත් එම මුදල රටේ සුබ සිද්ධියට යොදන බව ජනපතිවරයා විසින් පවසා තිබේ.

2010 දී සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ජනාධිපතිවරයාගේ වාර්ෂික වත්කම අමෙරිකානු ඩොලර් 1800 පමණක් බවයි. ඔහු සතු එකම වත්කමද වන්නේ මෙම මෝටර් රථය පමණි.


uruguay-2.jpg


uruguay-3.jpg


uruguay-4.jpg


Source: http://www.lankaemedia.com/2014/11/blog-post_36.html
 
Last edited:

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Menna Minissu.....!! apita innawa ekek..............ugana kathakaranna deyak naa....amu gobilayek.....!!! perethayek.....musalayek.....horek.......wasalayek.......hiwalek...........to be continued.
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    10425408_292118734330880_5368738207192226872_n.jpg

    සිරා මාමා බැළුවා දැන් මේ ඉල්ලන් කන ඵකේ
    මාසයක් හරි චූන් ඵකක් අරන් පස්සේ චුත වෙන්න...
    හරියන්නේ නෑ නැග්ගා ලයිට් කනූවට කලින් වමාරපු පොරටෝක් බල්ලට දාලා...
    දැන් වකුගඩු රෝගින්ට හුප්පේ......

    10257337_1523454331271696_6216011086328029175_o.jpg
     

    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    10425408_292118734330880_5368738207192226872_n.jpg

    සිරා මාමා බැළුවා දැන් මේ ඉල්ලන් කන ඵකේ
    මාසයක් හරි චූන් ඵකක් අරන් පස්සේ චුත වෙන්න...
    හරියන්නේ නෑ නැග්ගා ලයිට් කනූවට කලින් වමාරපු පොරටෝක් බල්ලට දාලා...
    දැන් වකුගඩු රෝගින්ට හුප්පේ......

    10257337_1523454331271696_6216011086328029175_o.jpg


    ලැජ්ජයි ඕයි... කෝ අර ගොන් සිරාට කඩේ යන එවුන්...? මැරියන් දැන්...
    හූ...හූ...හූ.................
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ලංකාව පුරාම කටවුට් ගහන්න මට සල්ලි නෑ.අපේ රැස්වීමක් පවත්වන තැනක පෝස්ටර් හා කටවුට් කිහිපයක් ප්‍රදර්ශනය කරනවා පමණයි.- පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන