රජ රට වැව් වාන් දාගෙන එනකොට

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රජ රට වැව් වාන් දාගෙන එනකොට

රජ රට වැව් ඔක්කොම වාන් දාගෙන මුලු රජරටම ජලයෙන් යට වෙන කොටවත් අඩුම ගානේ යම් වෙනසක් වෙනවා කියලා මේ නැකත් කාරයො තේරුම් ගන්න ඕන.මහින්ද එනකොට සුනාමියකින් හම්බන්තොට මිනීගොඩවල් ගොඩක්.ඒ වගේම මෛත්‍රීටත් ඉස්සරහ ලේසි නෑ.කල්පනාවෙන්.