parkinson Disease සුව කරන්න නම් බැහැ.
නමුත් පාලනය කල හැකිය. රසිකයෝ හැටියට accountඑකක්
ඕපන් කරලා genuine විදිහට උදව් කරමු..
නමුත් පාලනය කල හැකිය. රසිකයෝ හැටියට accountඑකක්
ඕපන් කරලා genuine විදිහට උදව් කරමු..





බෝල් පොඉන්ට්ඉක්මන් සුවය පතනවා මොකක් වත් නැද්ද බන් ම්හෙම අසරන වෙන අයට උදව් කරන්න
![]()

අපේ ආච්චි කෙනෙකුට තිබුනා ලෙඩා විතරක් නෙමෙයි ගෙදර අයත් දුක් විදින්න ඕනෙ බාලගන්න එහෙමපාකින්සන් ඇත්තට හොඳ කරන්න බැරිද?![]()
