රටක්‌_හිනැස්‌_වූ සුනිල්

DMSPD

Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    parkinson Disease සුව කරන්න නම් බැහැ.
    නමුත් පාලනය කල හැකිය. රසිකයෝ හැටියට accountඑකක්
    ඕපන් කරලා genuine විදිහට උදව් කරමු..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පව් ගොඩක් දක්ෂ නළුවෙක් දැන් ඉන්න නළුබට්ටෝ වගේ නෙමේ .මේවගේ කලාකරුවන් ගැන බලන්න අන්තිමට කවුරුවත් නෑ :(:no::no:

    ඉක්මන් සුවය ලැබේවා කියල පතනවා .:(:(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බෝල් පොඉන්ට්:( ඉක්මන් සුවය පතනවා මොකක් වත් නැද්ද බන් ම්හෙම අසරන වෙන අයට උදව් කරන්න:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බෝල් පොඉන්ට්:( ඉක්මන් සුවය පතනවා මොකක් වත් නැද්ද බන් ම්හෙම අසරන වෙන අයට උදව් කරන්න:dull:

    පාකින්සන් ඇත්තට හොඳ කරන්න බැරිද?:(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පාකින්සන් ඇත්තට හොඳ කරන්න බැරිද?:(
    අපේ ආච්චි කෙනෙකුට තිබුනා ලෙඩා විතරක් නෙමෙයි ගෙදර අයත් දුක් විදින්න ඕනෙ බාලගන්න එහෙම:(
    මම හිතන්නෙ සම්පුර්නයෙන්ම හොද කරන්න බැ පාලනය කරන්න පුලුවන්:rolleyes:
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    ඉක්මනින්ම සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.....!!! :(
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    mamanam maaarama aasa hoda naluwek, dan inna nalu battonta wadaa... mama ethumata nirogi suwa ha theruwan sarana prarthana karanawa!!!
     
    නයි නටවන ගෑනියෙකුට ළමයෙක් හම්බ උනහමත් ප්‍රවෘත්ති විදිහට දාන රටේ මෙහෙම දෙයක් ප්‍රසිද්ධ කරන්න කෙනෙක් නෑ. මේ වෙනකම් මේක දැනගෙන හිටියෙ නෑ.