රටක්‌_හිනැස්‌_වූ සුනිල්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අංගුලිමාල;16764935 said:
    නයි නටවන ගෑනියෙකුට ළමයෙක් හම්බ උනහමත් ප්‍රවෘත්ති විදිහට දාන රටේ මෙහෙම දෙයක් ප්‍රසිද්ධ කරන්න කෙනෙක් නෑ. මේ වෙනකම් මේක දැනගෙන හිටියෙ නෑ.

    kiyala wadak nahaban.meka dakke nathnam mama danneth naha.ara lankadeepa baluwoth thiyenne nayi nalagana gana.appiriyayi lankaawe wada aththatama.:(
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    10455347_678779192189406_5079056691679437365_n.jpg
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නියම නළුවො..
    දැන් ඉන්න හාල් කෑලි වගේ නෙමෙයි..
    රඟපානවා කියලා හිතන්නත් බැහැ..
    හරිම තාත්විකයි...
    ඉක්මනට සුව වෙන්න කියලා පතනවා..
     

    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    parkinson Disease සුව කරන්න නම් බැහැ.
    නමුත් පාලනය කල හැකිය. රසිකයෝ හැටියට accountඑකක්
    ඕපන් කරලා genuine විදිහට උදව් කරමු..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉක්මනින් සුවවේවා!!

    උදව්වක් කරන්න විදියක් නැද්ද අපිට?:rolleyes: