අංගුලිමාල;16764935 said:නයි නටවන ගෑනියෙකුට ළමයෙක් හම්බ උනහමත් ප්රවෘත්ති විදිහට දාන රටේ මෙහෙම දෙයක් ප්රසිද්ධ කරන්න කෙනෙක් නෑ. මේ වෙනකම් මේක දැනගෙන හිටියෙ නෑ.

parkinson Disease සුව කරන්න නම් බැහැ.
නමුත් පාලනය කල හැකිය. රසිකයෝ හැටියට accountඑකක්
ඕපන් කරලා genuine විදිහට උදව් කරමු..
