රටක් දියුණු වෙන හැටි

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    119944948_10158791039118988_2844580922923332371_o.jpg



    එදා පීඩිත පන්තියේ පෝලිමේ හිරවෙලා හිටපු මිනිස්සු අද සේරම දියුණු වෙලා
    තමාගේම කියල car එකක වැඩට යනවා




    වැස්ස දවසේ මෝටර් බයික් පාරේ යන්නේ නෑ උත**%
    බයියෙක් තමා එම පැහැදිලි කීරීම කලේ
     
    • Like
    Reactions: D_Mad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ දවස් වල කට්ටියම car එකේ ඉඳන් ෆොටෝ ගහන්නේ ........... ඕක ගහද්දි car එකේ විස්තර ටිකකුත් දාපල්ලා කොල්ලනේ....
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    මේ දවස් වල කට්ටියම car එකේ ඉඳන් ෆොටෝ ගහන්නේ ........... ඕක ගහද්දි car එකේ විස්තර ටිකකුත් දාපල්ලා කොල්ලනේ....
    කොළඹ පීඩිත ජීවිත :P
    මෙන්න මෙ ත්‍රෙඩ් එක කියෙව්වානම් ඔය දෙ සම්බන්ධ අදහසක් ගන්න පුළුවන් .

    ලාංකීය පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය - The Tragedy of Sri Lankan Lower Middle Class