රටක් නැති වෙනකම්ම කාපල්ලා

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    උබ කිහක වෙන්න එපා මචං. රටේ ඉඩම් අක්කර 3000 විතර අවරුදු99 ට බදු දීලා තියෙන්නේ . කොලබම ඉඩම් කියක් දුන්නද?? ලනකා වනේ සංස්ථාව ඩුබයි ඉන්න හිතවතෙකුට දීල තියෙන්නේ. ර විකුණලා නැහැ කියන්නේ කොහොමද කිසි අදායමක් නැති ව්‍යපෘති වලට කොටි ගනන නය අරගෙන රටේ අය ට වඩා ලොකුයි නය වාරිකේ. අවුරුදු 200 කට විතර නය කරලා තියෙන්නේ ඒ ගත්ත නය වල ප්‍රතිලාබ හම්බුනාද මිනිසුන්ට?? ගෙවන එක නම් මිනිසුන්ට අයිති. එකේ කර්මාන්තශාලාවක් පටන් ගත්තද?? ච්න්ද්රිකා හෝ රනිල් වැරදි උන පලියට මහින්ද හොද වෙන්නේ නැහැ. නොරොච්චෝලේ චින්ට පැවරුවා කියලා දන්නවද??

    මෙතක් ලනකාවේ හිටපු කිසිම පාලකයෙක් නොයාගත් නය කන්දරාවක් අරන් කිසිම ප්‍රතිලාබයක් නැති ව්‍යාපෘති මහා විශාල ගණනනක් කරලා තියනවා. තව රජයේ අයාතන විශාල වශයෙන් දුෂණය නාස්තිය උච්ච් කරලා තියනවා. පුලුවන්නම් මේවත් බොරු කියපන්.

    nishapadanayak karanna karmanthashala aruna eka madi godak eka piligannawa,99 aurudu walata badu dena ekai sinnakkara wideshikayonta wikunana ekai dekak ban :lol::lol::lol: ratata adayamak na kiyala uba kiyanne kohomada? ubala chande kaleth oya bailema thamai gahuwe,yako ratak naya ganna ona diyunu wenna,ubala chande kale katha kare naya gaththa eka gana,eth katha kala yuthuwa thibbe e gaththa naya walin wechcha corrupt eka gana

    adatath aluth anduwen kisima deyak e gana karala naha,ubalata adu wechcha thel mila gana kiyanna ona na,mole thiyena ekekta une mokakda kiyala therenawa,ow ranil ho chandrika waradi una paliyata mahinda hoda wenne na,e wagema mahinda narak wechcha paliyata aluth anduwath kiyana tharam hoda wenne na,balapan tika dawasak....
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    thel mila adu karala thambi set ekakata mathikam dunnalu, ewa kauruwaath danne nalu, kattiya thel gahanna patrol shed walata gihin lu :lol:
    යකෝ රනිල්ලා මහා භාණ්ඩාගාරය හිස් කරලා මහින්දට දුන්නේ... මහින්ද කොහොමගරි මාහ භාණ්ඩාගාරය පිරෙව්වා.. ඒ ගමන් රටත් සන්වර්ධනය කරා... දැන් මුන් අයිත් මහා භාණ්ඩාගාරය හිස්කරනවා සහන දෙනවා කියලා.. අන්තිමට මහා භාන්දගරයත් නෑ සංවර්ධනයත් නෑ...
     

    waligamaya

    Well-known member
  • තොපි තමයි කුහක පෙරේත හැත්ත... ප්‍රතිලාභ අපිට නැතිවුනත් ඉදිරි පරම්පරාවට ලබෙයිනේ...:P:P තොපිට තියෙන්නේ ඉරිසියාව..මහවැලි ව්‍යාපෘතියටත් ඒකාලේ උඹලවගේ කුහකහැත්තවල් ඔය විදිහටම කියෙව්වා...:Pනාස්තිය නාස්තිය නාස්තිය නාස්තිය නාස්තිය නාස්තිය අපෝ!!! අහලම ඇතිවෙලා... බොරු නේන්නම්.. කෝ නාස්තිය පෙන්නහම් කෝ... කට තිබ්බ පලියට දැක්කා වගේ කියවන්න එපා.. කව්රු පාලනයට අවත නාස්තිය 0 වෙන්නේ නෑ..:P
    මහවැලි ව්‍යපරයේන් තක්ශනික වැරදි, පරිසරික සමජිය ගැටලුගැන ශ්‍රි ලන්කා ඉන්ජිනෙරුවන්ගේ සන්ගමයේ පලවන ජනල් වල ඔනතරම් තක්ශනික ලිපි පලවෙකා ඇති. එවගෙම මැතකලින ව්‍යපෘතිගැනත් දැනටම ලිපි පලවෙනව. පුලුවන්නම් හොයගෙන බලපන්.
     

    waligamaya

    Well-known member
  • jvp_nugegoda_rally.jpg
    jvp_nugegoda_rally.jpg
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහවැලි ව්‍යපරයේන් තක්ශනික වැරදි, පරිසරික සමජිය ගැටලුගැන ශ්‍රි ලන්කා ඉන්ජිනෙරුවන්ගේ සන්ගමයේ පලවන ජනල් වල ඔනතරම් තක්ශනික ලිපි පලවෙකා ඇති. එවගෙම මැතකලින ව්‍යපෘතිගැනත් දැනටම ලිපි පලවෙනව. පුලුවන්නම් හොයගෙන බලපන්.
    මම කිව්වේ තාක්ෂණික වැරදි ගැන නෙවයි බන්.. ඒ කාලේ මහවැලිය කරද්දී ගාමිණි දිසානායකට කියපුවා..
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යුද්දේ නැහැ කියන්නේ කොහොමද?
    තව ටික දවසකින් පොනිල් අලුත් යුද්දයක් පටන් ගනි. එත කොට තමයි මුන්ට මහින්දව සිහිවෙන්නේ.

    අනේ මොකටද බන් ආයෙ යුද්දයක් ‍පටන් ගත්තොත් ඒක ඉවර කරන එකාටත් මේවගේ මඩ ගහයි....... ඕක ඉවර කරනවට වැඩිය හොදයි ‍මෙහෙ ඉන්න සක්කිලි ටික මැරිල යන්න කෙල ගන්න දෙන එක......
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනේ මොකටද බන් ආයෙ යුද්දයක් ‍පටන් ගත්තොත් ඒක ඉවර කරන එකාටත් මේවගේ මඩ ගහයි....... ඕක ඉවර කරනවට වැඩිය හොදයි ‍මෙහෙ ඉන්න සක්කිලි ටික මැරිල යන්න කෙල ගන්න දෙන එක......
    :yes::yes::yes::yes:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    දැන්වත් බඩ ගැන හිතන එක නවත්තල රට ගැන හිතමු.
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    දැන්වත් ඕක නවත්ත ගනින් බන් මගුල.
    මහින්ද ආයේ එන්නේ නෑ.
    දැන් ආණ්ඩුව වෙනස්.
    උඹ මෙතන කෑ ගැහුවා කියලා ආණ්ඩුව පෙරලෙනවද? :lol:
    විදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන එක මැදමුලනේ එවුන්ගේ හැටි මයි.
    පවුල් පාලනේට ඉඩ දෙන්නෙත් නෑ.
    විලි ලජ්ජා නැති මැදමුලනේ පොන්සියෝ.
    ඔච්චර අමාරු නං මහා මැතිවරණ ට ඉල්ලාපන්.
    bump
     

    war1911

    Member
    Dec 23, 2008
    556
    25
    0
    ඔව් බන්
    බලපන්කො
    රට නැතිවෙනකම්ම කන්න තමයි ඉදල තියෙන්නෙ.​

    Mewwa parana wahana wagayak... Chandrikage bomb blast Car ekath thiyanawa,,, Gotabayage Bomb blast car ekath thiyanawa... a wage godak anathuru wechcha ,, duwanna bari wahana thiyenne....

    Hitapu kattiyata thibune ... Mewwa wikunala danna ,,, ethakota ,,, owwa gana kata karanne nahane...Ara Highway kata wage thama:no::no::no:
     

    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    හූ හූ.... කෝ අර මෛත්‍රීට කඩේ ගිය පොන්@යො රැල...? තොපි ඒ දවස්වල කට්ටියම එකතු වෙලා මහින්දට බැන්න නේද..? අනේ තොපි වගේ බල්ලො ටිකක්... තොපිට දැන්වත් තේරෙනවද අපි ඒ කාලෙ රෙප් කපාගෙන තොපිට තේරුම් කරන්න හැදුවෙ මොකක්ද කියලා...? තොපිට ඒකාලේ බඩජාරි කම වැඩි වෙලා රට පාවල දුන්න පෙට්‍රල් වලටයි, ඩීසල් වලටයි... තොපිට ලෙව කකා හරි ඉන්න රටක් තිබ්බ යකෝ ඒකාලේ... දැන් ඉස්සරහට යනකොට තොපිට ලෙව කන්නවත් රටක් නැහැ ගොබ්බ හැත්ත....
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හූ හූ.... කෝ අර මෛත්‍රීට කඩේ ගිය පොන්@යො රැල...? තොපි ඒ දවස්වල කට්ටියම එකතු වෙලා මහින්දට බැන්න නේද..? අනේ තොපි වගේ බල්ලො ටිකක්... තොපිට දැන්වත් තේරෙනවද අපි ඒ කාලෙ රෙප් කපාගෙන තොපිට තේරුම් කරන්න හැදුවෙ මොකක්ද කියලා...? තොපිට ඒකාලේ බඩජාරි කම වැඩි වෙලා රට පාවල දුන්න පෙට්‍රල් වලටයි, ඩීසල් වලටයි... තොපිට ලෙව කකා හරි ඉන්න රටක් තිබ්බ යකෝ ඒකාලේ... දැන් ඉස්සරහට යනකොට තොපිට ලෙව කන්නවත් රටක් නැහැ ගොබ්බ හැත්ත....
    සුපිරි!!!!
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කලකිරෙනව බන් මේව දකිනකොට.. අපේ රටට වෙච්ච දෙයක් :(:(