රටක් වටින යූටියුබ් චැනල් එකක්

sadhew

Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    මේක මගේ චැනල් එකක් ප්‍රොමෝට් කරා නෙවෙයි යකුනේ.. මං පල්ලයි මේ චැනල් එක මගේ නෙවෙයි,

    යකෝ මේක මං කරානම් පලවෙනි වීඩියෝ එක දාපු දවසෙමයි උඹලට කියන්නේ, නැතුව අවුරුද්දක් එකහමාරක් ගිහින් නෙවෙයි.

    උඹලා බැනලා රෙප් කැපුවා කියලා මගේ අතින් පයින් යනවා කියලද.. අනික මන් මේක දාල රෙප් ඉල්ලුවෙත් නෑනේ බම්ප් එකක් දීපල්ලා කියලා විතරයි කිව්වේ..

    ඒක ඉල්ලුවෙත් මේ වටිනා චැනල් එක අනිත් උනුත් දැනගත්තා නම් තවත් වටින නිසයි..

    කොහෙ උනත් ඉතින් කාලකන්නි ඉන්නවා මොන හොඳ වැඩක් කරන්න ගියත්.. :angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේක මගේ චැනල් එකක් ප්‍රොමෝට් කරා නෙවෙයි යකුනේ.. මං පල්ලයි මේ චැනල් එක මගේ නෙවෙයි,

    යකෝ මේක මං කරානම් පලවෙනි වීඩියෝ එක දාපු දවසෙමයි උඹලට කියන්නේ, නැතුව අවුරුද්දක් එකහමාරක් ගිහින් නෙවෙයි.

    උඹලා බැනලා රෙප් කැපුවා කියලා මගේ අතින් පයින් යනවා කියලද.. අනික මන් මේක දාල රෙප් ඉල්ලුවෙත් නෑනේ බම්ප් එකක් දීපල්ලා කියලා විතරයි කිව්වේ..

    ඒක ඉල්ලුවෙත් මේ වටිනා චැනල් එක අනිත් උනුත් දැනගත්තා නම් තවත් වටින නිසයි..

    කොහෙ උනත් ඉතින් කාලකන්නි ඉන්නවා මොන හොඳ වැඩක් කරන්න ගියත්.. :angry:

    ප්‍රභාකරන් මහත්තයට උදේ හවස මල් තියලා වදින උන් වෙන්න ඇති බන් :lol: