රටක ජොබ් එකක් ගන්න

crazy_man123

Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    අනිවාර්යෙන් ඔව්.
    එතැනදී ලොකු ෆැක්ටර් එකක් බලපානවා මචන්. උන් දන්නවා ලංකාවේ ඉන්ෆාස්ට්‍රුක්චර් වල ලොකු ප්‍රශ්නයක් තියනවා කියන එක. උබේ කොන්ස්ටන්ට් වර්කින්ග් කියන එක ලැබෙයිද කියන එක ප්‍රශ්නයක්. අපේ උන් ලයිට් කපන එක පිටින් දාල දවස් ගණන් නිවාඩු ගන්න කෙස් වල එක්පිරියන් තියනවා උන්ට. ඒවා මම ඉන්ටවිව් එකේ අහලා තියනවා. උන් මෙහෙ බ්‍රාන්ච් එකක් දාල ඩීව් ටීම් ෆෝරම් කරන්න හදලා තියනවා හරි ගිහින් නැ . අන්න එක රිමෝට් ජොබ් වලදී කෙලින්ම බලපානවා කියල මට නම් හිතෙන්නේ. ඒ උනාට ට්‍රයි නොකර නම් ඉන්න එපා.

    ඉන්ටවිව් එකේදී පෙන්නපන් උබ උබෙම සෙටප් එකක් හදාගෙන ඉන්නේ කියල හැම ප්‍රොබ්ලම් එකකට. එක ඔය පර්සනල්දේවල් කියන අස්සෙම කියපන්. මෙහෙ කන්ඩිෂන් එක මගේ වරක් එකට බලපාන්නේ නැ කොහොමත් කියන එක.

    ඉන්ටවිව් එකේදී කිසිම වේල්ස් ඩිස්කනෙක්ට් වෙන්න එපා. වෙන එකෙක්ගේ හරි සෙටප් එකක් ඉල්ලගෙන ඒ පැය 2 ක එක දිගට සෙට් වෙලා ඉදපන්.


    මේ එමියා ඔය වගේ වැඩ කරලා මාට්ටු උනාම වෙන එකෙක්ටවත් යන්න වෙන්නේ නැ .
    උබට පේනවනේ ස්කෑම් කෝල් සෙන්ටර් නිසා ඉන්දියා වේ උන්ට වෙලා තියන දේ.
    කරනවා නම ලංකාවේ නම ගවෙන්නේ නැති වෙන්න කරහම් :lol: :lol: :lol:
    ------ Post added on Aug 21, 2022 at 6:31 PM
    Thank you so much mchn, uba me loba nathuwa anik ayata thaman danna de kiyala dena pinenma ubata wadi wadiyen hariyanna one macho..
     
    • Love
    Reactions: HAneo

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    වර්ක් එක්ස්පීරියන්ස් මදි වගෙ නම් වැඩි කරලා දාපන් අවුලක් යන්නෙ නැහැ.
    උන් වර්කින් ලෙටර්ස් අහන්නෙ නැහැ.
    වැඩෙ තමා බලන්නෙ (මට සෙට් උන එව්ව එහෙමයි අනික් අයට නොදනිමි )
     
    • Love
    Reactions: Psiko and HAneo

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,879
    22,195
    113
    Kaer Morhen
    thewitcher.com
    tfs sharing bro, very useful looking for a job now. fresh graduate kenekt kohomada experiance nathi? methna godak focus une experiance thiyana aya ne. SG wala wage monster, jobstreet wge ewagen dammoth ei d?
     
    • Like
    Reactions: HAneo

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,994
    14,361
    113
    වැලිවේරිය
    thanks..good content..issara oya pet prroject ehema github damma...dan nam dan na gitlab or bitbucket hari thama...git hub tharam attractive na..e unta api moktada boruwata unge model train karnne...balu wadak kale copilot ekata..
     
    Last edited:
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    tfs sharing bro, very useful looking for a job now. fresh graduate kenekt kohomada experiance nathi? methna godak focus une experiance thiyana aya ne. SG wala wage monster, jobstreet wge ewagen dammoth ei d?
    Machan mama dakka Junior Graduate C# wage sahena Linked in eke. mehemayi Profile eka hadaganin. Eke ara kiwwa widihata Course karala dapan
    GitHUB eke project karala dapan. Linked IN eke badge ganin. oya tiken game ekak gahanna puluwan aniwa . eka mata 100% sure

    ජයම වේවා 💛
    මේ උබ මෙහෙම පැල වෙන්නද කල්පනාව. දාපන් රට එකකට.
    ------ Post added on Aug 21, 2022 at 9:23 PM

    බොහොම ස්තූතියි අයියේ!! ගොඩක් ලොකු උදව්වක්!! ❤️🤩🤩
    වැඩේ කරපන්. උදව්වක් ඕනේ නම් ත්‍රෙඩ් එකක් හෝ PM එකක් දාපන් උදව්වක් දෙන්නම් දන්නා විදිහට
    ------ Post added on Aug 21, 2022 at 9:24 PM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මේ උබ මෙහෙම පැල වෙන්නද කල්පනාව. දාපන් රට එකකට.
    ------ Post added on Aug 21, 2022 at 9:23 PM

    නෑ නෑ යනවා වස්තුවෙ යනවා. 😝❤️
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වර්ක් එක්ස්පීරියන්ස් මදි වගෙ නම් වැඩි කරලා දාපන් අවුලක් යන්නෙ නැහැ.
    උන් වර්කින් ලෙටර්ස් අහන්නෙ නැහැ.
    වැඩෙ තමා බලන්නෙ (මට සෙට් උන එව්ව එහෙමයි අනික් අයට නොදනිමි )
    සැහෙන වැදගත් වෙන කතාවක් මේක. එක තමා ඉන්ටවිව් එක අමාරු. එක ක්‍රැක් කරගත්තොත් බඩු තමා. තව විස්තර දාපන් මචන් . මේක බලන්නේ නැත්තේ මොන රටවල් ද? වගේ විස්තර ටිකක් වටිනවා

    නෑ නෑ යනවා වස්තුවෙ යනවා. 😝❤️
    උබ දනන්වනේ ස්වීඩන් මගේ යාලුවෙක් ඉන්නවා. උ කිව්වා සැහෙන IT ඉල්ලනවා. අවරුදු 3 න PR ගන්න පුළුවන්. මෙහෙන් කොම හරි එහෙට අඩිය තියාගන්න ඕනේ කියල කිව්වේ.
    ------ Post added on Aug 21, 2022 at 9:27 PM
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ජයින් ජයම වේවා.
    අනික තමයි ජොබ් එකකට ගියාට පස්සේ සැහෙන්න ඔපචුනිටිස් තියෙනවා.
    පලවෙනි එක විතරයි අමාරු. වැඩ පුලුවන්නම් පස්සෙන් එනවා.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ජයින් ජයම වේවා.
    අනික තමයි ජොබ් එකකට ගියාට පස්සේ සැහෙන්න ඔපචුනිටිස් තියෙනවා.
    පලවෙනි එක විතරයි අමාරු. වැඩ පුලුවන්නම් පස්සෙන් එනවා.
    මේ උබේ සින්ගා වැඩේ හරි නේද බන්? එක්ප්රියන්ස් එහෙම දාපන් සගෝ . ජය
     
    • Like
    Reactions: usa_nihaal