Thank you so much mchn, uba me loba nathuwa anik ayata thaman danna de kiyala dena pinenma ubata wadi wadiyen hariyanna one macho..අනිවාර්යෙන් ඔව්.
එතැනදී ලොකු ෆැක්ටර් එකක් බලපානවා මචන්. උන් දන්නවා ලංකාවේ ඉන්ෆාස්ට්‍රුක්චර් වල ලොකු ප්‍රශ්නයක් තියනවා කියන එක. උබේ කොන්ස්ටන්ට් වර්කින්ග් කියන එක ලැබෙයිද කියන එක ප්‍රශ්නයක්. අපේ උන් ලයිට් කපන එක පිටින් දාල දවස් ගණන් නිවාඩු ගන්න කෙස් වල එක්පිරියන් තියනවා උන්ට. ඒවා මම ඉන්ටවිව් එකේ අහලා තියනවා. උන් මෙහෙ බ්‍රාන්ච් එකක් දාල ඩීව් ටීම් ෆෝරම් කරන්න හදලා තියනවා හරි ගිහින් නැ . අන්න එක රිමෝට් ජොබ් වලදී කෙලින්ම බලපානවා කියල මට නම් හිතෙන්නේ. ඒ උනාට ට්‍රයි නොකර නම් ඉන්න එපා.
ඉන්ටවිව් එකේදී පෙන්නපන් උබ උබෙම සෙටප් එකක් හදාගෙන ඉන්නේ කියල හැම ප්‍රොබ්ලම් එකකට. එක ඔය පර්සනල්දේවල් කියන අස්සෙම කියපන්. මෙහෙ කන්ඩිෂන් එක මගේ වරක් එකට බලපාන්නේ නැ කොහොමත් කියන එක.
ඉන්ටවිව් එකේදී කිසිම වේල්ස් ඩිස්කනෙක්ට් වෙන්න එපා. වෙන එකෙක්ගේ හරි සෙටප් එකක් ඉල්ලගෙන ඒ පැය 2 ක එක දිගට සෙට් වෙලා ඉදපන්.
මේ එමියා ඔය වගේ වැඩ කරලා මාට්ටු උනාම වෙන එකෙක්ටවත් යන්න වෙන්නේ නැ .
උබට පේනවනේ ස්කෑම් කෝල් සෙන්ටර් නිසා ඉන්දියා වේ උන්ට වෙලා තියන දේ.
කරනවා නම ලංකාවේ නම ගවෙන්නේ නැති වෙන්න කරහම්![]()
![]()
------ Post added on Aug 21, 2022 at 6:31 PM
Thanks machanThank you so much mchn, uba me loba nathuwa anik ayata thaman danna de kiyala dena pinenma ubata wadi wadiyen hariyanna one macho..

Machan mama dakka Junior Graduate C# wage sahena Linked in eke. mehemayi Profile eka hadaganin. Eke ara kiwwa widihata Course karala dapantfs sharing bro, very useful looking for a job now. fresh graduate kenekt kohomada experiance nathi? methna godak focus une experiance thiyana aya ne. SG wala wage monster, jobstreet wge ewagen dammoth ei d?
මේ උබ මෙහෙම පැල වෙන්නද කල්පනාව. දාපන් රට එකකට.ජයම වේවා![]()
වැඩේ කරපන්. උදව්වක් ඕනේ නම් ත්‍රෙඩ් එකක් හෝ PM එකක් දාපන් උදව්වක් දෙන්නම් දන්නා විදිහටබොහොම ස්තූතියි අයියේ!! ගොඩක් ලොකු උදව්වක්!!![]()
මේ උබ මෙහෙම පැල වෙන්නද කල්පනාව. දාපන් රට එකකට.
------ Post added on Aug 21, 2022 at 9:23 PM
සැහෙන වැදගත් වෙන කතාවක් මේක. එක තමා ඉන්ටවිව් එක අමාරු. එක ක්‍රැක් කරගත්තොත් බඩු තමා. තව විස්තර දාපන් මචන් . මේක බලන්නේ නැත්තේ මොන රටවල් ද? වගේ විස්තර ටිකක් වටිනවාවර්ක් එක්ස්පීරියන්ස් මදි වගෙ නම් වැඩි කරලා දාපන් අවුලක් යන්නෙ නැහැ.
උන් වර්කින් ලෙටර්ස් අහන්නෙ නැහැ.
වැඩෙ තමා බලන්නෙ (මට සෙට් උන එව්ව එහෙමයි අනික් අයට නොදනිමි )
උබ දනන්වනේ ස්වීඩන් මගේ යාලුවෙක් ඉන්නවා. උ කිව්වා සැහෙන IT ඉල්ලනවා. අවරුදු 3 න PR ගන්න පුළුවන්. මෙහෙන් කොම හරි එහෙට අඩිය තියාගන්න ඕනේ කියල කිව්වේ.නෑ නෑ යනවා වස්තුවෙ යනවා.![]()
මේ උබේ සින්ගා වැඩේ හරි නේද බන්? එක්ප්රියන්ස් එහෙම දාපන් සගෝ . ජයජයින් ජයම වේවා.
අනික තමයි ජොබ් එකකට ගියාට පස්සේ සැහෙන්න ඔපචුනිටිස් තියෙනවා.
පලවෙනි එක විතරයි අමාරු. වැඩ පුලුවන්නම් පස්සෙන් එනවා.