රටක ජොබ් එකක් ගන්න

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මේ උබේ සින්ගා වැඩේ හරි නේද බන්? එක්ප්රියන්ස් එහෙම දාපන් සගෝ . ජය
    ඔව් බන්. එහෙ ඉන්නේ දැන්. ගිය ටිකේ ටිකක් බිසී වෙලා හිටියේ.
    ත්‍රෙඩ් එකක් දාන්න ඕනේ. වෙලාවක් හම්බුනා ගමන්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113


    උබ දනන්වනේ ස්වීඩන් මගේ යාලුවෙක් ඉන්නවා. උ කිව්වා සැහෙන IT ඉල්ලනවා. අවරුදු 3 න PR ගන්න පුළුවන්. මෙහෙන් කොම හරි එහෙට අඩිය තියාගන්න ඕනේ කියල කිව්වේ.
    ------ Post added on Aug 21, 2022 at 9:27 PM
    හම්මා.... පට්ටනෙ. මම කියන්නම් අයියේ.. විස්තර දැනගන්න පුලුවන් වෙයිනෙ
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හම්මා.... පට්ටනෙ. මම කියන්නම් අයියේ.. විස්තර දැනගන්න පුලුවන් වෙයිනෙ
    Aniwa set karan kiyapan gemak gahamu

    Mage plan ekath Europe yanna machan. Mama hithuwe singa gihin 2 years withara work karala Europe try karanawa kiyala.

    mage yaluwek e widihata try karala Meta eka set una me langadi (UK).
    Elakiri ne ban. jaya wewa
    ------ Post added on Aug 21, 2022 at 9:58 PM
     
    • Love
    Reactions: CorD SaC

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    අඩේ thanx මචන් උබේ අත්දැකීම් බෙදා ගත්තට ... පිට රට company ජොබ් එකක් මෙහෙ ඉදන් fully remote කරන්න පුලුවන්ද මොකද මම දැක්ක meta වල remote කියල ජොබ් එකේ තිබ්බට මොන රටේ ඉදන්ද ජොබ් එක කරන්නේ කියල අහනවා ඒ ලිස්ට් එකේ ලංකාව නැ එකයි කෙස් එක .
     
    • Like
    Reactions: dhanuka kumara

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කිරියේ දැක්ක සුපිරිම මෙම්බර් කෙනෙක් තමයි
    අඩුවක් නැතුව දන්න හැමදේම share කරනවා

    වැඩියෙන් වැඩියෙන් හරියන්න ඕන:)
    Elakiri:love::love:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩේ thanx මචන් උබේ අත්දැකීම් බෙදා ගත්තට ... පිට රට company ජොබ් එකක් මෙහෙ ඉදන් fully remote කරන්න පුලුවන්ද මොකද මම දැක්ක meta වල remote කියල ජොබ් එකේ තිබ්බට මොන රටේ ඉදන්ද ජොබ් එක කරන්නේ කියල අහනවා ඒ ලිස්ට් එකේ ලංකාව නැ එකයි කෙස් එක .
    ඔව් මචන් එහෙම bad එකපිරියන්ස් එකක් තියනවා. මොකද මෙහෙ සිටු එකකත් එක්ක මෙහෙ වැඩ කරලා හොද අව්ට් එකක් ගන්න බැ කියන මතේ උන් ඉන්නේ බන්. එක අපි එක්ක ඉන්න ක්ලයන්ට් ලා පවා කියනවා. ඒ උනාට අපි තාම 100% දෙන නිසා උන් අව්ලක් නැ . වෙන කම්පැනි වල ඉන්න හුගක් උන් කියනවා උන්ගේ කස්ටමර් සපෝට් එහෙම ඉන්දියා වලට මුව් කරනවා කියල. රිමෝට් ඉල්ලනවට වඩා මයිග්රේට් වෙන එක තමා හරියනම වැඩේ

    කිරියේ දැක්ක සුපිරිම මෙම්බර් කෙනෙක් තමයි
    අඩුවක් නැතුව දන්න හැමදේම share කරනවා

    වැඩියෙන් වැඩියෙන් හරියන්න ඕන:)
    Elakiri:love::love:
    Thanks machan
    ------ Post added on Aug 21, 2022 at 10:51 PM
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    පුලුවන්ම් පිටු 1ක් හරි 2ක් උපරිම තියෙන විදියට resume එක හදාගන්න. OL, AL, ඉස්කෝලේ සංගම් වල හිටපු ඒවා, පොඩිකාලේ කරපු project වගේ ඒවා අයින් කරපන්. Work history එක, දන්නේ මොන technologies ද, contact කරගන්න ෆොන්, email, linkedin, github, blog වගේ ඒවා දන්න.
    හොද cover letter එකකුත් හදාගන්න.
    ඔය දෙක පුලුවන්ම් හොද ඩයල් එකකට දීලා review කරගන්න. අදුරන අය නැත්තම් fiverr වගේ paltform වල ඉන්නවා.

    SE, SSE ලෙවල් ඉන්ටවිව් යනවනම් ගොඩක් වෙලාවට Algorithm & Data Structures වලින් assignment එකක් දීලා තමයි interview එකට ගන්නේ.
    සමහර වෙලාවට company එක ගැන, රට ගැන අපි දන්නේ මොනවද කියලා අහනවා. අනික තමයි යන රටේ, අදාල නගරයේ ගෙවන salary range එක පොඩි research එකක් දාලා යන්න.
     
    • Love
    Reactions: HAneo