ඔව් බන්. එහෙ ඉන්නේ දැන්. ගිය ටිකේ ටිකක් බිසී වෙලා හිටියේ.මේ උබේ සින්ගා වැඩේ හරි නේද බන්? එක්ප්රියන්ස් එහෙම දාපන් සගෝ . ජය
ත්රෙඩ් එකක් දාන්න ඕනේ. වෙලාවක් හම්බුනා ගමන්
ඔව් බන්. එහෙ ඉන්නේ දැන්. ගිය ටිකේ ටිකක් බිසී වෙලා හිටියේ.මේ උබේ සින්ගා වැඩේ හරි නේද බන්? එක්ප්රියන්ස් එහෙම දාපන් සගෝ . ජය
Na machan Europe thama try kaleSupiri machan
Uba singapore wage try kare nadda?
හම්මා.... පට්ටනෙ. මම කියන්නම් අයියේ.. විස්තර දැනගන්න පුලුවන් වෙයිනෙ
උබ දනන්වනේ ස්වීඩන් මගේ යාලුවෙක් ඉන්නවා. උ කිව්වා සැහෙන IT ඉල්ලනවා. අවරුදු 3 න PR ගන්න පුළුවන්. මෙහෙන් කොම හරි එහෙට අඩිය තියාගන්න ඕනේ කියල කිව්වේ.
------ Post added on Aug 21, 2022 at 9:27 PM
Mage plan ekath Europe yanna machan. Mama hithuwe singa gihin 2 years withara work karala Europe try karanawa kiyala.Na machan Europe thama try kale
Aniwa set karan kiyapan gemak gahamuහම්මා.... පට්ටනෙ. මම කියන්නම් අයියේ.. විස්තර දැනගන්න පුලුවන් වෙයිනෙ
Elakiri ne ban. jaya wewaMage plan ekath Europe yanna machan. Mama hithuwe singa gihin 2 years withara work karala Europe try karanawa kiyala.
mage yaluwek e widihata try karala Meta eka set una me langadi (UK).
Menna meka thama machan wenna onegood thread ban mewa.
kageth exprnce share kranna
exprnc tikak tiyana ekek me thread1 kiyewwoth aniwa two year yaddi ratama tama natara wenne..goodMenna meka thama machan wenna one
Mita wada dewal ratawal wala inna set eka dannawane.



ඔව් මචන් එහෙම bad එකපිරියන්ස් එකක් තියනවා. මොකද මෙහෙ සිටු එකකත් එක්ක මෙහෙ වැඩ කරලා හොද අව්ට් එකක් ගන්න බැ කියන මතේ උන් ඉන්නේ බන්. එක අපි එක්ක ඉන්න ක්ලයන්ට් ලා පවා කියනවා. ඒ උනාට අපි තාම 100% දෙන නිසා උන් අව්ලක් නැ . වෙන කම්පැනි වල ඉන්න හුගක් උන් කියනවා උන්ගේ කස්ටමර් සපෝට් එහෙම ඉන්දියා වලට මුව් කරනවා කියල. රිමෝට් ඉල්ලනවට වඩා මයිග්රේට් වෙන එක තමා හරියනම වැඩේඅඩේ thanx මචන් උබේ අත්දැකීම් බෙදා ගත්තට ... පිට රට company ජොබ් එකක් මෙහෙ ඉදන් fully remote කරන්න පුලුවන්ද මොකද මම දැක්ක meta වල remote කියල ජොබ් එකේ තිබ්බට මොන රටේ ඉදන්ද ජොබ් එක කරන්නේ කියල අහනවා ඒ ලිස්ට් එකේ ලංකාව නැ එකයි කෙස් එක .
Thanks machanකිරියේ දැක්ක සුපිරිම මෙම්බර් කෙනෙක් තමයි
අඩුවක් නැතුව දන්න හැමදේම share කරනවා
වැඩියෙන් වැඩියෙන් හරියන්න ඕන
Elakiri![]()