රටක ජොබ් එකක් ගන්න

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පුලුවන්ම් පිටු 1ක් හරි 2ක් උපරිම තියෙන විදියට resume එක හදාගන්න. OL, AL, ඉස්කෝලේ සංගම් වල හිටපු ඒවා, පොඩිකාලේ කරපු project වගේ ඒවා අයින් කරපන්. Work history එක, දන්නේ මොන technologies ද, contact කරගන්න ෆොන්, email, linkedin, github, blog වගේ ඒවා දන්න.
    හොද cover letter එකකුත් හදාගන්න.
    ඔය දෙක පුලුවන්ම් හොද ඩයල් එකකට දීලා review කරගන්න. අදුරන අය නැත්තම් fiverr වගේ paltform වල ඉන්නවා.

    SE, SSE ලෙවල් ඉන්ටවිව් යනවනම් ගොඩක් වෙලාවට Algorithm & Data Structures වලින් assignment එකක් දීලා තමයි interview එකට ගන්නේ.
    සමහර වෙලාවට company එක ගැන, රට ගැන අපි දන්නේ මොනවද කියලා අහනවා. අනික තමයි යන රටේ, අදාල නගරයේ ගෙවන salary range එක පොඩි research එකක් දාලා යන්න.
    Thanks machan.
    Salary Calculator
    https://www.glassdoor.com/Salaries/index.htm
     
    • Love
    Reactions: ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    අනික කවදා හරි අම්මලා තාත්තලා ඉන්න රටට ගන්න හිතන් ඉන්නවනම් යුරෝප් වල අමාරුයි. කැනඩා, ඔසී, නිව්සිලන්ඩ් වගේ ශේප් එකේ ගන්න පුළුවන්. එකත් පොඩ්ඩක් බලන්න. අනික යුරෝප් වගේ කැනඩා, ඔසී, නිව්සිලන්ඩ් වල ජොබ් offer දෙනවා අඩුයි. Student වගේ දාලා යන එක තමයි ලේසි. මමත් දෙමාපියෝ ගෙන්නගන්න ඕනේ හන්දා wife ව student දාලා කැනඩා ඇප්ලයි කලා. මොනවා හරි දැනගන්න ඕනෙනම් අහන්න
     
    • Love
    Reactions: HAneo

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,286
    1
    13,179
    113
    Gotham City
    සැහෙන වැදගත් වෙන කතාවක් මේක. එක තමා ඉන්ටවිව් එක අමාරු. එක ක්‍රැක් කරගත්තොත් බඩු තමා. තව විස්තර දාපන් මචන් . මේක බලන්නේ නැත්තේ මොන රටවල් ද? වගේ විස්තර ටිකක් වටිනවා

    උබ දනන්වනේ ස්වීඩන් මගේ යාලුවෙක් ඉන්නවා. උ කිව්වා සැහෙන IT ඉල්ලනවා. අවරුදු 3 න PR ගන්න පුළුවන්. මෙහෙන් කොම හරි එහෙට අඩිය තියාගන්න ඕනේ කියල කිව්වේ.
    ------ Post added on Aug 21, 2022 at 9:27 PM
    ජර්මනිය වගෙ එහෙම ලොකුවට බලන්නෙ නැහැ. උන්ට උඹ හිටිය අවුරුදු ගාණ ලොකුවට ඔනි නැහැ.

    හැබැයි අවුරුදු ගාණක පුරුද්දක් තියෙනව වගෙ වැඩ කෑල්ල දාන්න ඔනි .
    කටින් ගේමක් ගහන්න එන අවස්ථාත් එනවා.
    මොකද ගොඩක් උන් සෙර්ටිෆිකට ගහගෙන එනව වැඩක් දුන්නොත් අවුල් .

    ඔය පිටරට කම්පැණීස් වල උනත් ඉන්දියන් සවුත් එෂියන් පක්කු උඩ තැන් වල ඉන්නවනම් උන් ඉතින් ඩිග්‍රි ලොකුවට බලනව.

    ලෝකල් සුද්දො රන් කරන එව්ව එහෙම නැහ බොහො වෙලාවට.
    සමහරක් එව්ව සුද්දො හිටියත් අයිති කාරය ඉන්දියන් නම් එත් අර සෙතෙම තම.

    ස්විඩන් වල ප්‍රොසෙස් එක කොහොමද බන් .

    ගොඩාක් යුරොප් ක්‍රමෙට තියෙන දියුණු රටවල් වල අයිටී සැහෙන්න ඩිමාන්ඩ්.
    ගැටළුව ඉතින් ඩිග්‍රි කතන්දරෙ.
    උන්ගෙ ඉමිග්‍රෙෂන් ප්‍රොසෙස් එකෙදි වීස ගන්න අහවල් ඩිග්‍රි එකක් පෙන්වන්න ඔනි.
    ජර්මනියෙ නම් එක වර්ක් පර්මිට් එකට අයින් කරල තියෙන්නෙ අයි ටී වලට .
    අනික් රටවලුත් ඒක ආදර්ශයට අරගෙන කරාවි .

    අනික කවදා හරි අම්මලා තාත්තලා ඉන්න රටට ගන්න හිතන් ඉන්නවනම් යුරෝප් වල අමාරුයි. කැනඩා, ඔසී, නිව්සිලන්ඩ් වගේ ශේප් එකේ ගන්න පුළුවන්. එකත් පොඩ්ඩක් බලන්න. අනික යුරෝප් වගේ කැනඩා, ඔසී, නිව්සිලන්ඩ් වල ජොබ් offer දෙනවා අඩුයි. Student වගේ දාලා යන එක තමයි ලේසි. මමත් දෙමාපියෝ ගෙන්නගන්න ඕනේ හන්දා wife ව student දාලා කැනඩා ඇප්ලයි කලා. මොනවා හරි දැනගන්න ඕනෙනම් අහන්න
    ස්ටුඩන්ට් දාන්නෙ කොහොමද බන් එම් එස් සී නෙමෙ බී එස් සී එකකට වගෙ.

    නිව්සීලන්ඩ් නම් ලිවින් කොස්ට් එක වැඩී .
    කැනඩා නන් සීතලයි ,ඔසී තමා සින්හළුන්ට හරියන්නෙ .

    මගෙ මිතුරෙක් හිටියා ඌ ඒ ලෙවල් ෆේල් දෙපාරක්.
    අයි ඊ එල් ටී එස් මාර්ක්ස් ගන්න තරම්වත් පොරක් නෙමෙ ඉන්ග්‍රීසි වලට .
    බ්‍රිටිශ් කවුන්සිල් එකෙ කොර්ස් එකක් නම් කරා.

    දැන් චෙෆ් වෙල ඉන්නව.
    ගිය විදිය කියන්නෙ නැහැ ඇහැව්වම මලාට
    ------ Post added on Aug 22, 2022 at 12:03 AM
     
    • Love
    • Like
    Reactions: Psiko and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනික කවදා හරි අම්මලා තාත්තලා ඉන්න රටට ගන්න හිතන් ඉන්නවනම් යුරෝප් වල අමාරුයි. කැනඩා, ඔසී, නිව්සිලන්ඩ් වගේ ශේප් එකේ ගන්න පුළුවන්. එකත් පොඩ්ඩක් බලන්න. අනික යුරෝප් වගේ කැනඩා, ඔසී, නිව්සිලන්ඩ් වල ජොබ් offer දෙනවා අඩුයි. Student වගේ දාලා යන එක තමයි ලේසි. මමත් දෙමාපියෝ ගෙන්නගන්න ඕනේ හන්දා wife ව student දාලා කැනඩා ඇප්ලයි කලා. මොනවා හරි දැනගන්න ඕනෙනම් අහන්න
    Hari machan Thanks :love:
     
    කැනඩා වල BSc , MSc දෙකම එක විදියකට යන්නේ. ඉසේල්ලාම හොද college හරි university එකක් බලලා course එකට රෙජිස්ටර් වෙන්න. Wife ගේ MSc එක සෙමෙස්ටර් එකකට CAD 8500ක් වගේ ගෙවන්න උනා. course එක අනුව ගාන වෙනස් වෙනවා. හැබයි ගොඩක් course ඔය ගණන් තමයි. ඊට පස්සේ course එකට ගෙවපු විස්තර දාලා විසා දාන්න තියෙන්නේ. මගේ එකේදී wife තමයි primary applicant, එයා දැම්මේ student visa. මම දැමමා work visa. අපි ට්‍රයි කරන්නේ බ්‍රිටිෂ් කොලොම්බියා වලට. එහේ එච්චර සිතල නැ. වින්ටර් එකකත් පොඩි කාලයක් තියෙන්නේ. අනික බ්‍රිටිෂ් කොලොම්බියා වල Tech Pilot Program එකක් තියෙනවා. මට IT ජොබක් කලොත් අවුරුදු 1කෙන් වගේ PR ගන්න පුළුවන්.

    මම දන්න විධියට ස්කිල් අඩු අය tourist visa දාලා ගිහින් ජොබක් හොයාගන්නවා. ඊට පස්සේ ලංකාවට ඇවිත් work විසා දාන්න පුළුවන්. කරන job category එක අනුව IELTS score අඩු වෙනවා. පොඩි ජොබ් වලට 4.5 වගෙත් ගන්නවා. එකමදේ එහේ හොද ෆිට් එකක් ඉන්න ඕනේ. පොඩි කඩයක් හරි, රෙස්ටුරන්ට් එකක් හරි තියෙන එකෙක් job offer එකක් ගන්න.
     
    • Love
    Reactions: RoyalBlu and HAneo

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    kapapu ewa nam ok ,anik ewa video athi ne youtube

    1. N-tire architecture with Services
    2. N-Tire architecture with Repository and Unit of works patterns

    3. SOA architecture sample project with Repository and Unit of works patterns
    4. Simple Ordering system or something with Microservice with Repository and Unit of works patterns
    5. Domain-Driven Design (Clean Architecture ) , CQRS , Mediator pattern,
    6. Different types of ORMs (EF , Dapper ,ibatis) with there full feature set
    7. Helper libraries(AutoMapper,MediatR , FluentValidation ,Moq , NUnit , XUnit, StateMachines(stateless))
    8. Work with different kinds of Identity Provides(Azure AD , Okta, Wso2). and implementation of Authentication and Authorization with these.
     
    • Like
    Reactions: HAneo

    Scofield921

    Junior member
  • Apr 4, 2009
    82
    45
    18
    Puluwan nam Linkedin eke inna head hunters la add karaganna (lankawe un newei). Unge through interview set karaganna eka tikak lesi. Samahara un relocation walatath support karanawa. Good luck :)
     
    • Love
    • Like
    Reactions: Psiko and HAneo

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මිට වඩා ටිකක් හරි හොද නම් ෆූඩ් ට්‍රක් එකක් දානව අනිවා. එක ස්ට්‍රෙස්ස් නැ . සරල ජිවිත.
    sirawatama bn
     
    • Love
    Reactions: HAneo

    lokuputha4

    Member
    Oct 26, 2016
    21
    22
    3
    මම රටවල් වල ජොබ් වලට දාන්න ගත්තේ දැනට මාසෙක විතර ඉදන්. ඉතින් එකේ එක්පිරියන්ස් එක උබලා එක්ක බෙදාගන්න හිතුනා. මේ රට කිසිම දවසක හදන්න බැ කියන මතේට අපි 3 දෙනෙක් ආව. ඒ නිසා අපි 3 දෙනාම මේක කරන්න ගත්තා. මේ අපි තුන් දෙනෙක්ගේ අත්දැකීම්.

    1. ලංකාවට ජොබ් දෙන්නේ නැ කියන කතාව අමුලික බොරුවක්. එකට සාක්ෂි වශයෙන් මම ඕනේ තරම් මේල් පෙන්නනම්. ඒ නිසා හැම එකෙක්ම ට්‍රයි කරන්න

    2. ඩිග්රි එකක් නැ කියල වැළපෙන්න එපා උබලට වැඩේ කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් උන් ජොබ් එකට ගණන්ව. මගේ එක්ක ඉන්න අනික් දෙන්නාගෙන් එකෙක් දැන් තමා ඩිග්රි එක කරන්නේ. උටත් ඉන්ටවිව් එනවා පැලෙන්න.

    3. මෙන්න මේක හොදටම මතක තියාගන්න. රටවල් වල ඉන්න මිනිස්සු මාරම ඩයනමික්. ඒ කියන්නේ උන් දැන් කරන්නේ ගෙවල් හදන එක නම් උන්ට බයික් හදන තැනක ජොබ් එක දුන්නොත් උන් එක කෙටි කාලෙකදී අල්ලාගෙන කරන්න ගණන්ව. මෙන්න මේක අපේ රටේ උන්ගේ නැ කියන එක උන් දන්නවා. ඒ නිසා එක හැම තැනකම බලනවා. කොහොමද මේක පාස් කරගන්නේ

    උබලගේ ජොබ් එක්ස්පිරියන්ස් තියෙන්නේ වෙබ් ඩිවලොප්මන්ට් නම් එක මැද්දට වැටෙන්න ඕනේ උබලා වෙන දේවල් කළා කියන එක. එකට මොබයිල් ඇප් එකක් හැදුව. නෙට්වර්ක් සිකිය්රිටි ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වා. ෆ්රිලාන්ස් කළා(ෆ්‍රී ලාන්ස් වල කන්ටෙන්ට් එක දාපන්.). වැදගත්ම දේ මේවා ඇත්තටම කරලා තියෙන්න ඕනේ. උන් දනනවා උබෙන් ඇත්ත ගන්න සිස්ටම් එක . උබ ඉලෙක්රිකල් ජොබ් එකක් නම් කරන්නේ උබ කම්පියුටර් ප්ර්ග්රමින්ග් වලින් වැඩ කරලා තියනවා කියන එක

    4. උබලගේ සිවි එකේ මැද හිඩැස් තියන් එපා. ඒ කියන්නේ 2015 උබ ජොබ් එකක් කරලා 2 Y එකපිරියන්ස් දානවා. ඊට පස්සේ අයි උබ ජොබ් එකකට යන්නේ 2019. 2 ය හිඩැසක් තියනවා. එහෙම තියනවා නම් අනිවා එකට හේතුව දාපන්. ඒ කලේ ඇතුලත උබ ෆැමිලි රෙස්පොන්සිබිලිටි එකක් දැරුව , අම්මව බලාගත්තා, ජොබ් එක ඇති වෙලා තමන්ගේ වැඩක් කරන්න පටන් ගත්තා.ඒක හරි ගියේ නැති නිසා 2019 ආයි ජොබ් එකකට ගියා. ඔන්න ඔය වගේ. මේක සහේන වැදගත්.

    5. උන්ට ජොබ් අප්ප්ලිකේෂන් සැහෙන ගොඩක් එනවා. ඒ නිසා ප්‍රොසෙස් වෙන්න සැහෙන කාලයක් යනවා. සමහර ඒවා එන්නේ මාස එකහමාරක් දෙකක් ගිහින්. එහෙම වෙන්නේ CV එකේ උබට වඩා හොද උන් ඉදලා උන්ව සිලෙක්ට් කරලා උන් ඉන්ටවිව් වෙලින් හලලා. උන්ට ලේසි ආයි ජොබ් පොස්ට් එකක් දානවට වඩා දැනට ඉන්න අනික් උන්ගෙන් ෂෝර්ට් ලිස්ට් කරලා ගන්න එක.

    6. GITHub එක තමා උබලගේ ගලව්ම් කාරයා. ලෝකේ තියන විවිද ටෙක්නොලොජි ට්‍රයි කරපල්ලා. ඒවා git එකේ දාන්න ඕනේ රෙපොස් හදලා. ලේසි වෙන්න මේවා දාන්නම්.මේ ටෙක්නොලොජි වලට ප්‍රොජෙක්ට් හදලා දාපල්ලා.ඔය ජොබ් වල තියනවා අපිට අපේ අදහස් දක්වන්න තැනක්. අන්න එතන උබේ GitHub ලින්ක් එක සමග එකේ රෙපෝ වල details අනිවා දාපන්. ඉඩ නැත්නම් GitHub ලින්ක් විතරක් හරි දාපන්. ඒ එක්කම ලින්ක්ඩ් ඉන් එළෙ ලින්ක් එකත් දාපන්.

    1. N-tire architecture with Services
    2. N-Tire architecture with Repository and Unit of works patterns
    3. SOA architecture sample project with Repository and Unit of works patterns
    4. Simple Ordering system or something with Microservice with Repository and Unit of works patterns
    5. Domain-Driven Design (Clean Architecture ) , CQRS , Mediator pattern,
    6. Different types of ORMs (EF , Dapper ,ibatis) with there full feature set
    7. Helper libraries(AutoMapper,MediatR , FluentValidation ,Moq , NUnit , XUnit, StateMachines(stateless))
    8. Work with different kinds of Identity Provides(Azure AD , Okta, Wso2). and implementation of Authentication and Authorization with these.

    7. උබල සිවි එක දාපු ගමන් උන් බලනවා උබලගේ LinkedIn එක. එකේ උබලගේ එක්ස්පිරියන්ස් පිළිවෙලට දාපල්ලා. ගැප් තියන්න නම් එපා පුතේ එන්නේ නැ ඉන්ටවිව් එකක්වත්. ලික්ඩ් ඉන් ප්රිමියුම් එක අරගනින් නිකන් දෙන මන්ත් එක. එකේ තියන උඩ සබ්ජෙක්ට් වලට අදාලව කෝස් කරලා එකේ සේටෆිකෙට් එක ප්‍රොෆයිල් එකේ අප්ඩේට් කරන්න ඕනේ. ඒ වගේම උබලා දැනට වැඩ කරන සබ්ජෙක්ට් 20 ක ස්කිල් බැජ් එක ගනිල්ල්ල එකේ එක්සැම් කරලා. එහෙම උනාම ෆස්ට් ග්ලාන්ස් පේනවා උබේ ඒ පැත්ත ඔකේ කියන එක.

    8. උබලට වඩා ලොකු තැනක් ඉන්න උන්ට කියල රෙකමන්දේෂන් ලියව ගනිල්ලා. එන්දුවරන්ස් එහෙම ගනිල්ලා සබ්ජෙක්ට් වලට ඒවා සහෙන්නම බලපානවා LinkedIn එකේ

    9. උබලව රෙජෙක්ට් කරලා අනිවා මේල් එකක් එවනවා හුගක් වෙලේට. ඒවා නො රිප්ලයි නෙමේ නම් අනිවා තැනක් කරලා මේල් එකක් දාල උබලව රිජෙක්ට් කල හේතුව පොලයිට් විදිහට අහපන්. එකේදී කියපන් ඉස්සරහදි මම ඒවා හදාගන්න ඉන්න නිසා අහන්නේ කියල. මම මේක කරන නිසා රිජෙක්ට් වෙන හේතුව එනවා. පලවෙනි එක තමා උන් රිලොකේෂන් දෙන්නේ නැ කිසිම රටකට. දෙවෙනි එක තමා උබ හොද කොලිෆිකේෂන් තියාගෙන පොඩි ජොබ් වලට ඉල්ලන එක. එක කිසිම විදිහකින් කරන්න එපා . මට දෙකක් අවා ලංකාවේ කෙස් නිසා මේ වෙලේ ගන්නේ නැ කියල. දාපු ජොබ් 100/2 ක් වගේ මේක අවේ.

    10. උබලා ෆේල් වෙන තව තැනක් තමා සලරි එක. මුලින් බලපන් ඒ වගේ රටක ජොබ් එකට දෙන සලර්ය් එක. එක glassdoor එකෙන් හොයාගන්න පුළුවන්. හරක් වගේ මුලින් 100K /Y කියන්න එපා. මුලින් කියපන් මේ වගේ ජොබ් එකකට ඔයාල දෙන සලරි එක කොමද කියල? අනිවා එක කියන්නේ නැ උන්. එහෙම උනාම සලරි රේන්ජ් එකක් දීපන්. 70K -100K වගේ. දුන්න ගමන් HR ගනිගේ මුණ බලපන්. අබුල් නම් කියපන් මම නිගොශියෙට් කරන්න උනත් ඔකේ කියල. ඊළගට අහපන් ඔයාල දෙන එක මම කියපු රේන්ජ් එකේ තියේද කියල. අනිවා උත්තර ලැබෙනවා.

    ජොබ් සයිට්
    =========

    LinkedIn
    ------------
    1. LinkedIn එකේ ජොබ් සර්ච් එක. එකේදී උබලගේ ප්‍රොෆයිල් එකේ දාපල්ලා ප්රිෆර් කරන ටෙක්නොලොජි ටික(C# or Java , Web Or Mobile වගේ ). දැන් ජොබ් ටැබ් එකට ගිහින් ඕනේ කරන රට දාල සර්ච් කරන්න. එකෙන් එනවා ජොබ් ලිස්ට් එක. එකේ තියරි තියනවා. උබ ප්‍රිමියම් එක ගත්තම උබට ජොබ් එකේ ඉන්සයිට් පෙන්නනවා. එකෙන් හොද අවබෝදයක් ගන්න පුළුවන්. ඊළගට උබේ ස්කිල් බැජ් තියන ඒවා වෙනම ලිස්ට් එකේ අයිටම් එක යටින් තියනවා. ඒවාට දාපන්.

    උඩ තියනවා ෆිල්ටර් සෙක්ෂන් එකක්. හුග දෙනෙක් කරන්නේ එකේ Easy Apply දාගන්නවා. එක නෙමේ කරන්න ඕනේ. ඒවත් ට්‍රයි කරන්න. තව තියනවා LinkedIn එකෙන් ඩිරෙක්ට් කරනවා එප්ලෝයර් ගේ සයිට් එකට. එකෙන් දාපන්.ඒ වගේ ඒවාට කෙලින්ම එප්ල්යර් ම තම රිප්ලයි කරන්නේ. චාන්ස් එක හුගක් වැඩි. අනික උබට වඩා කොලිෆයි උන් එකට අප්ප්ල්යි කරන්න ආදී මදි කරනවා. ඒ නිසා චාන්ස් වැඩි සෙට් වෙන්න.

    ඊලග දේ තමා ජොබ් පොස්ට් එක 2 week වගේ පරණයි ඒ වගේ අප්ප්ලිකන්ට් ලා 300 ක් වගේ ඉන්නවා. එත් ජොබ් පොස්ට් එක තියනවා. එකෙන් කියන්නේ තාම උන්ට ෂෝර්ට් ලිස්ට් එකට උන් ටිකයි සෙට් වෙලා තියෙන්නේ කියල. ඕවට MSC තියන උන් හිතන් අප්ප්ලයි කරනවා. එත් උන් හුගක් ඉන්ටවිව් එකේදී හැලෙනවා. එක්ස්පිරියන්ස් තියන එකෙක් තමා අන්තිමට තේරෙන්නේ. ඒ නිසා සැලෙන්න එපා.

    දාන කම්පැනි එකේ LinkedIn එක ෆලෝ කරපන්. එකෙන් උන්ගේ ඉස්සරහ ජොබ් උබට ඉක්මනට එනවා.

    GlassDoor
    ========
    https://www.glassdoor.com/
    මේකත් අනිවා ජොබ් සෙට් වෙන සයිට් එකක් තමා. LinkedIn එකට වඩා මේකෙන් සෙට් වෙනවා. හරියට ප්‍රොෆයිල් එක හදාගන්න ඕනේ. cover ලේට්ටේර් එක එකේම දාන්නත්
    පුළුවන්. ඒ වගේම වෙනම doc එකක් අප්ලෝඩ් කරනන්ත් පුළුවන්.

    Seek.
    ====
    මේක ඔසී සහ නිව් සිලන්ඩ් සයිට් එකක්. මට ඔසී නම් එකක්වත් ආවේ නැ . ඒ නිව් සිලන්ඩ් නම් අවා 3 ක්. 3 න් දෙකක් පලවෙනි රව්න්ඩ් එකේදිම එලෙව්වා. මගේ ඉංගිරිසි ස්පිකින් කෙස්. අනික් එක දෙවෙනි එකත් කළා. බලන්න ඕනේ තාම නැ රිප්ලයි එකක්.

    තව මතක් වෙන විදිහට මේකේ දාන්නම්. උබලගේ විස්තරත් දාපල්ලා.
    විශේෂෙන් රට ඉන්න උන් මුස්ටිය නැතුව ඇත්ත දාපල්ලා. මට නම් අනන්තවත් බොරු කියපු උන් හම්බුනා. ඉන්ටවිව් වලට පින් සිද්ද වෙන්න උන් කිව්ව බොරු මම අල්ලාගත්තේ. තව එකෙක් වලෙන් ගොඩ ගන්න උදව් කරන එක උබලාටත් පින් සිද්ද වෙන වැඩක්

    Sahathika atta machan, wade atharin natuwa apply karanna thama ona. man 2022 mula idan apply kare. 250+ apply karala tyenawa. ekai hari yanna ona.
     
    • Love
    • Like
    Reactions: Psiko and HAneo

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    @HAneo kiyala thiyana dewal walata amatharawa, me tikath oluwata ganna. meka mama meeta kalin thread ekaka dapu reply ekak>
    පුළුවන් අය ගොඩ යන්න

    CV වලට photo දාන්න එපා. කොච්චර experience තිබ්බත් පිටු 3 ට වඩා හදන්න එපා. පිටු 3ත් වැඩියි.
    ඉස්සෙල්ලාම නම, contact details (ගෙදර address එක එපා) , LinkedIn profile link එක.

    Next, 2 lines objective/self introduction එකක්

    Next, core technical skills (මෙතනදි මතක් කරලා job advertisement එකේ ඉල්ලලා තියන කී වර්ඩ්ස් කීපයක් අනිවාරයයෙන්ම දාන්න. Eg: docker , kubernetes, spring-boot). Add එකේ ඉල්ලලා තියන skills මෙතන නැත්තම් අනිවාර්යයෙන්ම reject වෙනවා.

    Next, Professional experiences. මෙතන latest to oldest පිලිවෙලට දාන්න.
    Position, Company, from (yr/month) - to(yr/month)
    Technical stuff in one line(like frameworks etc)
    Few responsibilities in bullet point

    පලවෙනි companies 3-4 ට විතරක් ඔය විදිහට දාන්න. පරනම ඒවට full details ඕනි නෑ.

    Next: Education. ඇත්තම කියනවානම් මේකෙ කිසිම වැදගත්තමක් නෑ. ඉන්ටරිවීව් එකේදි කවුරැත් මේවා අහන්නෙ නෑ. නමුත් දාන්න.

    Next: Certifications, professional certification මොනවා හරි තියනවානම් දාන්න.

    Next Other: මොනවා හරි courses කරලා තියනවානම් දාන්න, professional or none professional

    Next: Hobbies and interests

    Lastly: Reference- provided upon request

    මගේ CV format එක ඕක. මේ තාක් කාලයකට දාපු හැම එකකින්ම අඩුමගානෙ call එකක් හරි ලැබිලා තියනවා. Most important ම දේ තමා job add එකේ තියන technical key words කීපයක් CV එකේ තියෙන්නම ඕනි.

    මම මෙහෙ 100 කට වඩා ඉන්ටර්වීව් කරලා තියනවා, ඊට තුන් හතර ගුනයකට වඩා CVs shortlist කරන්න සෙට් වෙලා තියනවා. අදුරන contact එකකින් ආපු එකක් නෙවේනම් CV shortlist කරනකොට skills වල ඉල්ලලා තියන ඒවා නැත්තම් බොහෝ වෙලාවට හලනවා. Recruiter ල උනත් 30 seconds වලට වඩා time waist කරන්නෙ නෑ cc එකක් කියවන්න.

    Good luck...
     
    • Love
    Reactions: HAneo

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    අනික කවදා හරි අම්මලා තාත්තලා ඉන්න රටට ගන්න හිතන් ඉන්නවනම් යුරෝප් වල අමාරුයි. කැනඩා, ඔසී, නිව්සිලන්ඩ් වගේ ශේප් එකේ ගන්න පුළුවන්. එකත් පොඩ්ඩක් බලන්න. අනික යුරෝප් වගේ කැනඩා, ඔසී, නිව්සිලන්ඩ් වල ජොබ් offer දෙනවා අඩුයි. Student වගේ දාලා යන එක තමයි ලේසි. මමත් දෙමාපියෝ ගෙන්නගන්න ඕනේ හන්දා wife ව student දාලා කැනඩා ඇප්ලයි කලා. මොනවා හරි දැනගන්න ඕනෙනම් අහන්න
    machan me student scene ekatai you, wife, kid oyala tikata basically kiyak wage budget ekak oneda?
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    good luck bro, math try ekak denna one.
    CV eka hadana widiha gena podi wistharayak daannako
    Mama CV eka haduwe mu kiwwa eka balagena. muta apita wada experience thiyanawa. so can trust

    kapapu ewa nam ok ,anik ewa video athi ne youtube

    1. N-tire architecture with Services
    2. N-Tire architecture with Repository and Unit of works patterns

    3. SOA architecture sample project with Repository and Unit of works patterns
    4. Simple Ordering system or something with Microservice with Repository and Unit of works patterns
    5. Domain-Driven Design (Clean Architecture ) , CQRS , Mediator pattern,
    6. Different types of ORMs (EF , Dapper ,ibatis) with there full feature set
    7. Helper libraries(AutoMapper,MediatR , FluentValidation ,Moq , NUnit , XUnit, StateMachines(stateless))
    8. Work with different kinds of Identity Provides(Azure AD , Okta, Wso2). and implementation of Authentication and Authorization with these.
    Yes
    Clean Architecture thama amaru eka.
    anik ewa nam awlak na machan
    ------ Post added on Aug 22, 2022 at 12:55 PM

    Puluwan nam Linkedin eke inna head hunters la add karaganna (lankawe un newei). Unge through interview set karaganna eka tikak lesi. Samahara un relocation walatath support karanawa. Good luck :)
    Mekata math try ekak dunna. danata dennek wage set wela innawa.
    Sahathika atta machan, wade atharin natuwa apply karanna thama ona. man 2022 mula idan apply kare. 250+ apply karala tyenawa. ekai hari yanna ona.
    Yes only one we need ne
    @HAneo kiyala thiyana dewal walata amatharawa, me tikath oluwata ganna. meka mama meeta kalin thread ekaka dapu reply ekak>
    පුළුවන් අය ගොඩ යන්න
    Copied From your Comment. So anybody can see. hope it's ok machan?

    CV වලට photo දාන්න එපා. කොච්චර experience තිබ්බත් පිටු 3 ට වඩා හදන්න එපා. පිටු 3ත් වැඩියි.
    ඉස්සෙල්ලාම නම, contact details (ගෙදර address එක එපා) , LinkedIn profile link එක.

    Next, 2 lines objective/self introduction එකක්

    Next, core technical skills(මෙතනදි මතක් කරලා job advertisement එකේ ඉල්ලලා තියන කී වර්ඩ්ස් කීපයක් අනිවාරයයෙන්ම දාන්න. Eg: docker , kubernetes, spring-boot). Add එකේ ඉල්ලලා තියන skills මෙතන නැත්තම් අනිවාර්යයෙන්ම reject වෙනවා.

    Next, Professional experiences. මෙතන latest to oldest පිලිවෙලට දාන්න.
    Position, Company, from (yr/month) - to(yr/month)
    Technical stuff in one line(like frameworks etc)
    Few responsibilities in bullet point

    පලවෙනි companies 3-4 ට විතරක් ඔය විදිහට දාන්න. පරනම ඒවට full details ඕනි නෑ.

    Next: Education. ඇත්තම කියනවානම් මේකෙ කිසිම වැදගත්තමක් නෑ. ඉන්ටරිවීව් එකේදි කවුරැත් මේවා අහන්නෙ නෑ. නමුත් දාන්න.

    Next: Certifications, professional certification මොනවා හරි තියනවානම් දාන්න.

    Next Other: මොනවා හරි courses කරලා තියනවානම් දාන්න, professional or none professional

    Next: Hobbies and interests

    Lastly: Reference- provided upon request

    මගේ CV format එක ඕක. මේ තාක් කාලයකට දාපු හැම එකකින්ම අඩුමගානෙ call එකක් හරි ලැබිලා තියනවා. Most important ම දේ තමා job add එකේ තියන technical key words කීපයක් cv එකේ තියෙන්නම ඕනි.

    මම මෙහෙ 100 කට වඩා ඉන්ටර්වීව් කරලා තියනවා, ඊට තුන් හතර ගුනයකට වඩා CVs shortlist කරන්න සෙට් වෙලා තියනවා. අදුරන contact එකකින් ආපු එකක් නෙවේනම් cv shortlist කරනකොට skills වල ඉල්ලලා තියන ඒවා නැත්තම් බොහෝ වෙලාවට හලනවා. Recruiter ල උනත් 30 seconds වලට වඩා time waist කරන්නෙ නෑ cc එකක් කියවන්න.

    Good luck...
    ------ Post added on Aug 22, 2022 at 12:58 PM

    machan me student scene ekatai you, wife, kid oyala tikata basically kiyak wage budget ekak oneda?
    Do some research machan. And post a thread :yes: :yes: :love:
    ------ Post added on Aug 22, 2022 at 1:00 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Bump

    IT නොවෙන උන් ඉන්නව නං දැන්ම carrier එක මාරු කරගනින් අනාගතයක් ඕන නං.
    ------ Post added on Aug 22, 2022 at 8:56 AM
    Only if you need to remain in SL neda?
    Ratakata yanawa nam anik field walata place thiyanawa
    EX: Chef , civil wage ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    Only if you need to remain in SL neda?
    Ratakata yanawa nam anik field walata place thiyanawa
    EX: Chef , civil wage ?

    බොහෝදුරට ඔව්.

    ඒත් වෙන රටක ජොබ් එකක් ගන්නත් බෑ ලංකාවෙ ඉඳන් ඕවට ඇප්ලයි කරලා . හරිම unlikely. ඒකත් ප්‍රශ්නයක්
     
    • Wow
    Reactions: HAneo

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    අදුරන contact එකකින් ආපු එකක් නෙවේනම් cv shortlist කරනකොට skills වල ඉල්ලලා තියන ඒවා නැත්තම් බොහෝ වෙලාවට හලනවා.
    ------ Post added on Aug 22, 2022 at 12:58 PM

    ------ Post added on Aug 22, 2022 at 1:00 PM
    lankavata kawadawath IT valin goda yanne ba. pudumai ubalage company eka survive vune
     
    • Haha
    Reactions: siri_ayya

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බොහෝදුරට ඔව්.

    ඒත් වෙන රටක ජොබ් එකක් ගන්නත් බෑ ලංකාවෙ ඉඳන් ඕවට ඇප්ලයි කරලා . හරිම unlikely. ඒකත් ප්‍රශ්නයක්
    ඇයි බන් අයිටී වලට දෙනවා නම් කන්ස්ට්‍රුක්ෂන් වගේ පති වලට නොදෙන්නේ?. මම නම් හිතන්නේ කට්ටිය ඔය දෙන්නේ නැ කියන මතේ ඉන්න නිසා ට්‍රයි කරන්නේ නැති සින් එකක් තියෙන්නේ