රටක බැන්කුවකින් ණයක් අරන්.....

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    එහෙම කරන්න එපා බන්. උබට කවුරු හරි ඔහොම පොල්ලක් තිබ්බොත් උබට මොනාද හිතෙන්නේ. අනික පොලු තියලා ගන්න සල්ලි වලින් කවදාවත් හරියන්නේ නෑ. කම්පනියෙන් ඉල්ලා අස් නොවී, උන්ට උබව එපා වෙන වැඩ කරපන්. වලියක් දෙකක් දාගෙන දෙන වැඩ පරක්කු කරපන් වරද්දපන්. සමහරවිට උබව අස් කරයි.
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    danaganna tiyana widiyata enne puluwam eath emrgency hoo wena karanawakata , etakota airport eke check wenawa awlak naha eath resign wela enakota airport eken dannawa umba cancell yanne kiyala ethokota tiyagannawa salli gewanakan...............meka mama ahu kathawak 100% hari bawa danne naha eath mage yaluwek mageth ekkama airport awith lankawata giya habai ethakota u cancell dala tibune .............poddak hoyapan .....nathanan ithin etanin resign wela .. tawa thanakin visa gahapan ethkota prasnayak naha cancell unata tawa thanaka visa tiyanawane
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93

    na ban man resign nowi enda baluwe. emegerncy dala.visa cancel wenne na
    enda nan puluwan airport 1n. awama case 1k wateida baluwe
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    දන්නා තරමට ලංකාවේ ඉන්න නියෝජිතයෙක් එනවා මචන් ගෙදරට කතාකරන්න, මගේ යාලුවෙක්ට උනා, අනික CRIB එකට යනවා, එහෙම උනොත් උබට ලංකාවේ බැංකු ණයක් ගන්නවත් බෑ, ක්‍රෙඩිට් කාර්ඩ් වලින්නුත් අරගෙන තියෙනවනම් මචන් ලංකාවේ දී ඒවායින් ගන්න බෑ, ඒ කියන්නේ VISA හරි MASTER හරි කාර්ඩ් එකක් නම් තිබුනේ ලංකාවේදී ආපහු VISA හරි MASTER හරි කාර්ඩ්ස් ආපහු ගන්න බෑ (යාලුවෙක් ඔය විදියටම කළා එක තමයි කියුවේ)
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දන්නා තරමට ලංකාවේ ඉන්න නියෝජිතයෙක් එනවා මචන් ගෙදරට කතාකරන්න, මගේ යාලුවන්ට උන, අනික CRIB එකට යනවා, එහෙම උනොත් උබට බැංකු නායක ගන්නවටත් බෑ, ක්‍රෙඩිට් කාර්ඩ් වලින්නුත් අරගෙන තියෙනවනම් මචන් ලංකාවේ ඒවායින් ගන්න බෑ (යාලුවෙක් ඔය විදියටම කළා)

    :yes::yes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ow ban qatar wala nan interpol cn 1 thiyeilu. man inne kuwait
    උඹට ඩිනාර් 1000ක ගේමක් ගහලා දෙන්නද?ඒත් බාගයක් වගේ උඹට සෙට් වෙන්නෙ.හැබැයි ආපහු යන්න නැතුවම එන්න බලාගෙන කරපන්,කරනවා නම් මට පී.ඇම් එකක් දාපන්:rolleyes: