එහෙම කරන්න එපා බන්. උබට කවුරු හරි ඔහොම පොල්ලක් තිබ්බොත් උබට මොනාද හිතෙන්නේ. අනික පොලු තියලා ගන්න සල්ලි වලින් කවදාවත් හරියන්නේ නෑ. කම්පනියෙන් ඉල්ලා අස් නොවී, උන්ට උබව එපා වෙන වැඩ කරපන්. වලියක් දෙකක් දාගෙන දෙන වැඩ පරක්කු කරපන් වරද්දපන්. සමහරවිට උබව අස් කරයි.


