රටට ඉදිරියේදී මොකක් වෙයිද ...

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මොන වෙන්නද..ඕයි. කන්න නෑ .බොන්න නෑ.. තෙල් නෑ.. කරන්ට් නෑ..
    ඕවා තමා ඉස්සරහටත්....
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    උඹ හරි මචං. ඕක තමයි වෙන්න පුලුවන් ඉදිරි කාලය තුලදි. දැන් තමයි අරගලය පටන් ගන්නේ. ඒත් මිනිස්සු හිතන් ඉන්නේ තමන් දිනුම් කියලා. නෑ.. පරාදයි. ඉදිරියේදී එන ගැටලු වලට කාටවත් විසදම් නෑ. මිනිස්සු දැන් උත්සාහ කරන්නේ තමුන් කැමති එකාට බලය අරන් දෙන්න. ඒ එක්කම නිතිය දැන් මිනිස්සු තමුන්ගේ අතට අරගෙන ඉන්නේ. තමුන් කැමති දේ තමයි වෙන්න ඕන කියන තත්ත්වයට දැන් රට පත් වෙලා. විරැද්ධව මතයක් දරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. හමුදාවේ පොලිසියේ අයෙක් තමුන්ට ව්‍යවස්ථාවෙන් දිවුරැම් දුන්න නියෝග ක්‍රියාත්මක කරන්නත් බැරි තත්ත්වයන් නිර්මාණය වෙලා. රටේ පාර්ලිමේන්තුව කැබිනෙට්ටුව ජනාධිපති මේ සියල්ලෝම තමුන්ට ඕන විදිහටයි වැඩ කරන්න ඕන කියන මතයක් නිර්මාණය වෙලා. මොකක් හරි න්‍යාය පත්‍රයකට අනුව හැමදේම සිද්ධ වෙලා කියලනම් පැහැදිලියි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,304
    113
    13 ගෝඨ ගියොත් ගැස් ආවත් ඉතුරු වෙලා ඉන්න බයියො ටික මැරිල යනව බත් ඉදෙන්නෙ නැති නිසා.

    ඊට පස්සෙ අරගලේ නායකයො ටික වෙනම මරාගන්නව

    ඒ අතරෙ මිනිස්සු ටිකටත් කන්න බොන්න නෑ බනින්න එකෙක් නෑ ඩිප්‍රෙශන් වැඩිවෙනව

    කපුට උගෙ ගේම් ටික ප්ලේ කරන්න ගන්නව

    ඉස්සරහ අවුරුදු 2ක 3නම මේ සති දෙක තුන වගේ අරගලම කර කර ඉන්න වෙනව

    ගෝඨ හිටියොත් වෙන එකම හොදෙ බැන්ම් අහන්න 69 ලස්සෙ ඉන්න එක විතරයි
     
    • Haha
    Reactions: haunte