රටට කෙළවීමට ඇත්ත හේතුව පේළි 2කින්

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    රටට කෙළවීමට ඇත්ත හේතුව පේළි 2කින්

    දේශපාලකයන් නිසා 40% කින් කෙලවිය:angry:

    පරිපාලන සමත් කලා උපාධිදාරීන් නිසා 60% කින් කෙළවිය:angry::angry::angry::angry:

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    දේශපාලකයන් නිසා 40% කින් කෙලවිය:angry:

    පරිපාලන සමත් කලා උපාධිදාරීන් නිසා 60% කින් කෙළවිය:angry::angry::angry::angry:

    ඔව් උන්ට භාෂාව විතරයි පුලුවන්.මෙලො මොලයක් නෑ කලා කරන එවුන්ට.දේශපාලුවො නම් මෝඩ මීහරක්.උන් ඉන්නවට වඩා උන් නැතිව මේ රට දිව්වනම් අද ලංකාව හොඳ තැනක මීට වඩා.මරා සිරා දිහා බැලුවම පේනවා රටක නායකත්වය කරන්න ඕන හරකෙක්ට පුලුවන් කියලා.මීඩියා ඉස්සරහා හිනා වෙලා වචන ටිකක් දොඩව්වන්න ඇරෙන්න වෙන මුකුත් බෑ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    දේශපාලකයන් නිසා 40% කින් කෙලවිය:angry:

    පරිපාලන සමත් කලා උපාධිදාරීන් නිසා 60% කින් කෙළවිය:angry::angry::angry::angry:

    Oka anith paththa unanam godak durata hari. :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇත්ත ඇත්ත මහ බැoකුව හොරා කෑවෙ පරිපාලන සමත් කලා උපාධිදාරීන්.. :confused::confused::confused:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මොලයක් නැති කැරි ආර්ට් උකන්නලා.නොදකින්.මුන්ව මොන උත්තකට රජයේ තාක්ෂණික ආයතන වලට දැම්මේ? මේ උත්තලා හින්ද පියන්ලගේ රැසුත් අපිට බලන්ඩ වෙලා.මම නම් ආයේ යන්නේ නෑ.නොදෝමකින් පට්ට වේසිගේ පුතාලා.මුන් අපි එක්ක පට්ට ඊරිසියයි.කුහකයෝ.තාක්ෂණික මෙලෝ දෙයක් තේරෙන්නේ නැති රටේ පවට උපන් කරුමක්කාරයෝ.:angry:

    මේ මේසේ ඉඳලා එහා මේසෙට ලියුම යන්ඩ යනවා සති දෙකක්.ඒකේ අකුරක් වැරදී කියලා ආයේ එනවා.ක්ලැරිකල් උකන්නියලත් එහෙමයි.කොරන දෙයක් නෑ.මගේ ඇඟේ මාලු නටනවා.:angry:

    ආර්ට් ඩිග්‍රි වලට පරිපාලන දෙන එකනම් වහාම අඩු කරන්ඩ ඕනේ.මොන ගොන් පකයද දන්නේ නෑ රජයේ තාක්ෂණික ආයතනවලට ආර්ට් කොමර්ස් කරපු පරිපාලන උත්තල උත්තියන්ලව දැම්මේ.මුලු රාජ්‍ය සේවයටම කෙලවිලා තියෙන්නේ මුන් හින්ද.:angry::angry:
     
    අනේ බුරන්නෙ නැතුව ඉදින් , :lol::lol::lol: රනිලගෙ නොහැකියාව වහන්ඩ උඩු බුරනව..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර

    මචන් ඔකේ දෙපැත්තක් තියනවා.. සයන්ස් මැත්ස් කරපු උන් ඔයවගේ ජොබ් වලට හරිම අඩුවෙන් යන්නේ.. උන්ට ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න අමාරුයි ඔය වගේ එකක කොටු උනොත්.. අනික උන්ට ජොබ් තියෙනවා ආර්ට් උන්ට සාපේක්ෂව ඇති වෙන්න...

    කරන්න ඕනේ ඔය ජොබ් වලට ගන්න උන්ගේ ස්කිල් එක හදන එක.. එත් එතින් ඒවා කවදාවත් වෙන ඒවා නෙවෙයි...

    උබ කියන කතාව ඇත්තක් තියනවා, එත් පසන්ටේජ් එක වැරදියි...
     
    උබරත් ඉතින් අර නාකි හම්පඩයා දක්කන් එන්නනේ වලි කන්නේ... :lol::lol::lol:

    උන්ගේ කාලේ ඉවරයි පොන්ස්.. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබරත් ඉතින් අර නාකි හම්පඩයා දක්කන් එන්නනේ වලි කන්නේ... :lol::lol::lol:

    උන්ගේ කාලේ ඉවරයි පොන්ස්.. :lol::lol::lol:

    මේ ගූ ඇන් පී බූරුව බල්ල වගේ පස්සෙ පන්න පන්න බුරනාව,:lol::lol::lol: අනේ උබ වගේ ගොන් තඩියෙක්..:baffled::baffled:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,547
    3,900
    113
    Speed force
    මචන් ඔකේ දෙපැත්තක් තියනවා.. සයන්ස් මැත්ස් කරපු උන් ඔයවගේ ජොබ් වලට හරිම අඩුවෙන් යන්නේ.. උන්ට ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න අමාරුයි ඔය වගේ එකක කොටු උනොත්.. අනික උන්ට ජොබ් තියෙනවා ආර්ට් උන්ට සාපේක්ෂව ඇති වෙන්න...

    කරන්න ඕනේ ඔය ජොබ් වලට ගන්න උන්ගේ ස්කිල් එක හදන එක.. එත් එතින් ඒවා කවදාවත් වෙන ඒවා නෙවෙයි...

    උබ කියන කතාව ඇත්තක් තියනවා, එත් පසන්ටේජ් එක වැරදියි...

    මන් training හිටියා රජයේ දෙපාර්තමේන්තුවක එකේ නම් 20k හිටියොත් 15k ම Science, maths degree තියෙන අය. Campus වලින් out වෙන්කොට පෝලිමට එන්නේ එවලට. ලංකාව දියුණු වෙයිද science degree කරලා data entry කර කර ඉන්නකොට?
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70

    මෙකනෙ බන් සමාජෙ තියෙන මොකක්දො මෙව්ව එකකට සයන්ස් මැත්ස් කරනවා ,එක්කො ගෙදරින් කියන නිසා, එක්කො ඉංජිනියර් ඩොක්ටර් වෙන්න ඔනි නිසා. ඉසෙඩ් එක අඩු නිසා ෆිසිකල් යනවා. ෆිසිකල් වල ඩිග්‍රී වලට උන්ගෙ සබ්ජෙක්ට් එකෙන්ම බොහොම අඩුවෙන් තමා ජොබ් තියෙන්නෙ. ඉතිං මොකද වෙන්නෙ රජයෙ පරිපාලන විභාග ,අනෙකුත් රජයෙ බැංකු වල විභාග ලියලා ආණ්ඩුවෙ ජොබ් වලට පනිනවා.
    ඉතිං ඒජොබ් වල සයන්ස් මැත්ස් ගෑවිලාවත් නැහැ.
    එක්කො මුලදිම කොමර්ස් ආර්ට් කරන්න ඔනි.
    මහ බැංකුවෙ විභාග වල බලපන් වැඩිපුරම ඉන්නෙ සයන්ස් එවුන් නෙමෙද කියලා ?
    මහ බැංකුවෙ ක්ලාර්ක් ලා ඉන්නවා කොළඹ ,කැලණිය ෆිසිකල් ඩිග්‍රී තියෙන උන්.

    මචන් ඔකේ දෙපැත්තක් තියනවා.. සයන්ස් මැත්ස් කරපු උන් ඔයවගේ ජොබ් වලට හරිම අඩුවෙන් යන්නේ.. උන්ට ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න අමාරුයි ඔය වගේ එකක කොටු උනොත්.. අනික උන්ට ජොබ් තියෙනවා ආර්ට් උන්ට සාපේක්ෂව ඇති වෙන්න...

    කරන්න ඕනේ ඔය ජොබ් වලට ගන්න උන්ගේ ස්කිල් එක හදන එක.. එත් එතින් ඒවා කවදාවත් වෙන ඒවා නෙවෙයි...

    උබ කියන කතාව ඇත්තක් තියනවා, එත් පසන්ටේජ් එක වැරදියි...

    සයන්ස් මැත්ස් කරපු උන්ට කොහොමත් ප්ලෙස් නෙ බන්. ඒක නිසා උන්ට බයක් නැහැ.

    ආර්ට් කොමර්ස් කරපු උන්ට එහෙම නෙමෙ නෙ ?
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    හෙතුව මෙකනෙ බන් ජොබ් වලට බලපන් ඒ ලෙවල් ඉල්ලනවා නෙ ? ඉතිං ලෙසියට මොකද කරන්නෙ ආර්ට් කරනවා .
    එත් උන්ට ජොබ් ගන්න බැහැ පන්දමක් ඔනි.
    නාමල්ගෙ නිල්බලකායෙන් නම් කොච්චර දැම්මාද ඔය ආර්ට් කරපු උකන්නලාව.

    ආර්ට් කරපු උන්ට ගැලපෙන ජොබ් තියෙන්නෙ ඔනි එහෙම නැත්තම් ආර්ට් කියන විෂයෙ තියෙන වැඩකට නැති ප්‍රායොගික් නැති විෂයන් අයින් කරලා
    වැඩකට ඇති විෂයන් දාන්න ඔනි.

    මන් දන්න විදියට ආර්ට් වල හොඳම යමක් කමක් තියෙන විෂය තමා ආර්ථික විද්‍යාව.

    ඔය සිංහල, බෞද්ධ සංස්කෘතිය, ඉතිහාසය, ඉංග්‍රීසි සාහිත්‍ය ,දේශපාලන විද්‍යාව ,තර්ක ශාස්ත්‍රය ? කන්නද ? මෙව්වායෙන් වෙන දේ මොකක්ද ?

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මේ ගූ ඇන් පී බූරුව බල්ල වගේ පස්සෙ පන්න පන්න බුරනාව,:lol::lol::lol: අනේ උබ වගේ ගොන් තඩියෙක්..:baffled::baffled:

    උඹෙ මැදමූලන නාකි හම්පඩ ගංකබරයා ආයිත් එන්නෙ නැහැ බන්.
    ඌ දැන් උගෙ පුතාව හදනවා .අර නාමල් මොට්ටපාලව.
    ඌ ඊට එහා හරකෙක්.
    ඉතිං තප්පුලන්නෙ නැතිව ඉඳු
    රනිල් නම් ඉතිං විපක්ෂ නායක පැරදුනොත් .
    ඒත් මැදමූලන නාකියා නිකන්ම නිකන් පාර්ලිමෙන්තු මන්ත්‍රි ඡන්දෙන් ගෙදර ගිහින් .
    තණ්හාව වයසට ගියත් .පිනක් දහමක් කරගෙන ඉන්න කියපන් මැදමූලන ගුබ්බෑයමට වෙලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඔය සිංහල, බෞද්ධ සංස්කෘතිය, ඉතිහාසය, ඉංග්‍රීසි සාහිත්‍ය ,දේශපාලන විද්‍යාව ,තර්ක ශාස්ත්‍රය ? කන්නද ? මෙව්වායෙන් වෙන දේ මොකක්ද ?

    එතකොට ඔය තරන්වත් ඉගෙන ගත්තෙ නැති උන් උන් මොනාද කරන්නෙ????? උන් නොකා ඉන්නවද??? මේව මේ 8 පාස් උන්ගෙ ළදරු තර්ක..

    රටක ඉතිහාසය, ආගම, දේශපාලනය, සහිත්යය ඔය ඔක්කොම ඉගෙන ගන්ඩ ඔනෙ දැනුම් පද්ධති වල දාන ක්‍රමයක් ලෝකෙ නැ..මේ සිරිලකේ සහ-හරක් නම් එහෙම හිතාගෙන ඉන්නව.. ඕව යුරෝපෙට ගිහින් බලන්ඩ ඔනෙ උන් උන්ගෙ සoස්කෘතිය කොච්චර අගේට රැකගෙන යනවද කියල..සුද්දගෙ රැජින තාමත් යහතින් ඉන්නව, අපේ රජෙක් එහෙම උන්න නම්, මුන්ට බඩ ගිහින් මැරෙන්නෙ..
     
    ගොන් ඉබ්බො .දැන් මෙව්වා ඉගෙන ගෙන කී දෙනෙක් ඔයින් රටට වැඩක් කරනවාද සහ උන්ගෙන් වැඩක් වෙනවාද ? සන්නස්ගලත් සිංහලනෙ උගන්වන්නෙ ? පෙනවානෙ ඌ කරන දෙවල් ?