රටේ තත්වය සුභයි.

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,493
    28,356
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රටේ තත්වය සුභයි නේද සින්හලු.

    සංචාරක සිමා දාලා.
    මිනිස්සු ගජරාමෙට ඇවිදිනවා.
    ගෙවල් වල මැරෙන එවුන් ගෙවල් වල මැරෙනවා.
    ඉස්පිරිතාලේ මැරෙන උන් එහෙ මැරෙනවා.
    හැදෙන එවුන්ට හැදෙනවා.
    හොද වෙන උන්ට හොද වෙනවා.

    මට නම් හොදයි, වරදක් පේන්නේ නෑ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,796
    13,656
    113
    කොරෝන හැදුනත් මැරෙනවා
    නොහදුනත් මැරෙනවා
     
    • Like
    Reactions: ML1987

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,199
    14,347
    113
    ඔය මොන විදියට මැරෙන්නත් අපිට රටක් තියෙන්නෙ මහින්ද මහත්තය නිසා කියල මතක තියාගනිල්ලා.
    අනිවා මහින්ද මහත්තය මැරුණම ඇට දෙක පට්ට ගහලා ගෝල් පෙස් එක ඉස්සර ගම්මට එල්ලමු චීනුන්ට පේන්න
     
    • Haha
    Reactions: Smartm

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,668
    1
    4,522
    113
    Matale
    කොරෝන හැදුනත් මැරෙනවා
    නොහදුනත් මැරෙනවා (2)
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    20210611_125557.jpg
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔය මොන විදියට මැරෙන්නත් අපිට රටක් තියෙන්නෙ මහින්ද මහත්තය නිසා කියල මතක තියාගනිල්ලා.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පුතානෝ/ ලපයා හිටියා නම් උබලට නිදහසේ මැරෙන්න වත් හම්බ වෙන්නේ නෑ. වෙලාවට උන් පැරදුනේ කියල මට බයියෙක් කිව්වා.

    සමහර විට ඉරොසානුත් ඇවිත් ඒකම කියල යයි.
     
    • Love
    • Like
    Reactions: Kolama and ML1987