රටේ තත්වය සුභයි නේද සින්හලු.
සංචාරක සිමා දාලා.
මිනිස්සු ගජරාමෙට ඇවිදිනවා.
ගෙවල් වල මැරෙන එවුන් ගෙවල් වල මැරෙනවා.
ඉස්පිරිතාලේ මැරෙන උන් එහෙ මැරෙනවා.
හැදෙන එවුන්ට හැදෙනවා.
හොද වෙන උන්ට හොද වෙනවා.
මට නම් හොදයි, වරදක් පේන්නේ නෑ.
සංචාරක සිමා දාලා.
මිනිස්සු ගජරාමෙට ඇවිදිනවා.
ගෙවල් වල මැරෙන එවුන් ගෙවල් වල මැරෙනවා.
ඉස්පිරිතාලේ මැරෙන උන් එහෙ මැරෙනවා.
හැදෙන එවුන්ට හැදෙනවා.
හොද වෙන උන්ට හොද වෙනවා.
මට නම් හොදයි, වරදක් පේන්නේ නෑ.