රටේ_අනාගතයද_මේ??

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    රටේ_අනාගතයද_මේ??

    ජාතිය බේරගන්න ඕන ඇත්ත.මිනීමරුවෝ, ස්ත්‍රී දූශකයෝ, ලමා අපචාර කරුවෝ නීතියෙන් නිදහස් වෙන රටක මොන අනාගතයක්ද බන්..ආසියාවේ ආශ්චර්යයට යන ගමන් lol
    යාවි යාවි මෙහෙම ගියොත්.අපේ එවුන්ට හලාල් වලට කෑ ගහන්න කොන්ද පන තියනවා මේවට කෑහගන්න තියා එක වචනයක් කතා කරන්න එකෙක් නෑ.
    හලාල් වලට එලියට බැස්සා වගේ මේවටත් බැහැපල්ලකෝ.කට්ටිය දැන් කුණු හර්පෙන් බනීවි කමක් නෑ.ඇත්ත ඒ විදියට කියන්න ඕන.
    අපේ ලංකාවේ ඉන්න මිනිස්සු එකා වගේ එලියට බැහැලා වැහිල තිබ්බ ඇස් ටික ඇරියා.කවදාවත් මම දැකල තිබ්බෙත් නෑ මේ වගේ සිංහලයන්ගේ පිඹිදීමක්.
    හරි දැන් හලාල් අපි එකා වගේ ඉදල ඉවරයක් කරලා දැම්මා.ඒත් ඒක අළු යට තියන අගුරු වගේ.මම මෙතන කාටවත් කඩේ යන්නවත් කවුරු හරි ඉලක්ක කරගෙනවත් නෙමෙයි මේක කියන්නේ.
    රටේ තියන තත්වේ උබල හැමෝන්ටම අහන්න දකින්න හම්බ වෙලා ඇති නේ.හලාල් වලට මෙච්චර දෙයක් කරන්න පුලුවන් උනේ සමාජ ජාල වෙබ් අඩවි හරහා
    .දැන් කාලය ඇවිත් තියෙන්නේ රටේ තියන අසාධාරණය එලවලා දාන්න.පුලුවන් නම් දැන් මේකට එලියට බැහැපල්ලා.
    ජාතියට විතරක් නෙමෙයි,රටේ අනාගතයට,රටට ජාතියට හැම එකකම අනාගතය තියෙන්නේ අපේ අතේ.හැම දේම වැඩි කරනවා.
    කොච්චර වැඩි කරත් කමක් නෑ අපට ඒ වැඩි කරන ගානට වඩා සොච්චමක් හරි වැඩි පුර හම්බ වෙනවා නම්.
    හම්බ කරන එකා දන්නවා අතට හම්බ වෙන ගානෙන් කරන්න පුලුවන් මොනවද කියලා.උබලගේ අම්මල තාත්තලට තේරෙනවා දැන් කොහොමද ජීවත් වෙන්න ඕන අමාරුව
    .හලාල් ප්‍රශ්නෙට කෑගහල අත පිහිදගන්න එක නෙමෙයි දැන් තියෙන්නේ.රටේ අනිත් ප්‍රශ්න වලටත් හැමෝම එලියට බහින එක.
    පොඩි දෙයක් කියන්නම්.ලංකාවේ මහා භාණ්ඩාගරයේ තියෙන්නෙත් අපේ සල්ලි.අපි ගෙවන බදු.
    කොටින්ම කිව්වොත් පාර්ලිමේන්තුවේ ඉන්න හැම ඇමතියගෙම වියදම් කරන සතයක් පාසා අපේ සල්ලි.
    කට්ටිය දැන්වත් එලියට බැහැපල්ල.මේක හැමෝන්ටම share කරපල්ල ඇස් ඇරෙන්න.
    හලාල් වලට මෙච්චර දෙයක් කරන්න පුලුවන් වෙච්ච එකේ මේක මහලොකු දෙයක් නෙමෙයි,
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වැරද්දට වැරද්ද කියන්න ඔන මෙවානම් ගොඩාක් වැරදි වැඩ එක එකාට එක එක නිති තියෙන්න බැහැ
    ආණ්ඩුව ඉල්ලන් කන්න හදන්නෙ
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වෙන රටවලින් එන උන්ට මෙහෙම කරනවානම් ලංකාවේ උන්ට මොනා නොකරයිද.උබලගේ කෙල්ලෝ පරිස්සම් කරගනිල්ල මහින්දගේ කුපාඩි ගෝලයින්ගෙන්..:angry:



    001fja.jpg

    002fax.jpg

    003cgd.jpg
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    වැරද්දට වැරද්ද කියන්න ඔන මෙවානම් ගොඩාක් වැරදි වැඩ එක එකාට එක එක නිති තියෙන්න බැහැ
    ආණ්ඩුව ඉල්ලන් කන්න හදන්නෙ
    :yes: ඔව් හැමදේම සීමාවක් තියෙන්ඩ ඕන නේ
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ane manda... horu strii dooshakayo lama apacharakayo okkotama ithin karamaya padisan denakan thamai apita balan inna wela thiyenne... niithiya ballata gihin, ballo niithiyata gihin
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මුන් දෙන්නම උතුරු කොරියාවෙන් ආපු බ්‍රිතාන්‍යය ජාතික ඊශ්‍රායල් කාරයෙක් සහ රුසියන් කෙල්ලෙක්.ලොක්කා බය වෙන්න ඇති ඌට වැඩේ දෙන්න මොසාඩ් එකෙන් ඇවිල්ලා කියලා.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    Machan mata aththatama sathutui me gana Elakiri eke ekekge hari ahak aruna eka. mehema hitiyoth apita newei ban ape daruwange daruwantath me pawa gewanna wenawa. Yudhdhayak nathi kara tamai. eath dan eata nodeweni yudhdhayakata apita muna denna sidhdha wela thiyenne. eka welawakata hithenawa americawen manawa himikam walata nadu daana ekath hondai kiyala hithenawa. mehema Anduwa ahinsaka minissunwa paagala daanakota ehema hithenne nathi ekath puduma wenna ona..

    sharekarapalla.jpg


    Meka edit kara Share karapalla FB ekei hama thanamai. habai Saamanya minihek vidiyata jeewath wena Saamanya minihekge duka kandula andunanawa nam vitharak:dull:
     
    • Like
    Reactions: load king

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    Machan mata aththatama sathutui me gana Elakiri eke ekekge hari ahak aruna eka. mehema hitiyoth apita newei ban ape daruwange daruwantath me pawa gewanna wenawa. Yudhdhayak nathi kara tamai. eath dan eata nodeweni yudhdhayakata apita muna denna sidhdha wela thiyenne. eka welawakata hithenawa americawen manawa himikam walata nadu daana ekath hondai kiyala hithenawa. mehema Anduwa ahinsaka minissunwa paagala daanakota ehema hithenne nathi ekath puduma wenna ona..

    sharekarapalla.jpg


    Meka edit kara Share karapalla FB ekei hama thanamai. habai Saamanya minihek vidiyata jeewath wena Saamanya minihekge duka kandula andunanawa nam vitharak:dull:

    thnQ machan
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    owaa kiwwa kiyala sudu van walin yannna baha machan..:yes: katawal wahal inna eka angata gunai dannavane hati me rate? :yes: api mona kalath lankava dan yana widiya nam wenas wenne natha. 100% sure!