රටේ_අනාගතයද_මේ??
ජාතිය බේරගන්න ඕන ඇත්ත.මිනීමරුවෝ, ස්ත්රී දූශකයෝ, ලමා අපචාර කරුවෝ නීතියෙන් නිදහස් වෙන රටක මොන අනාගතයක්ද බන්..ආසියාවේ ආශ්චර්යයට යන ගමන් lol
යාවි යාවි මෙහෙම ගියොත්.අපේ එවුන්ට හලාල් වලට කෑ ගහන්න කොන්ද පන තියනවා මේවට කෑහගන්න තියා එක වචනයක් කතා කරන්න එකෙක් නෑ.
හලාල් වලට එලියට බැස්සා වගේ මේවටත් බැහැපල්ලකෝ.කට්ටිය දැන් කුණු හර්පෙන් බනීවි කමක් නෑ.ඇත්ත ඒ විදියට කියන්න ඕන.
අපේ ලංකාවේ ඉන්න මිනිස්සු එකා වගේ එලියට බැහැලා වැහිල තිබ්බ ඇස් ටික ඇරියා.කවදාවත් මම දැකල තිබ්බෙත් නෑ මේ වගේ සිංහලයන්ගේ පිඹිදීමක්.
හරි දැන් හලාල් අපි එකා වගේ ඉදල ඉවරයක් කරලා දැම්මා.ඒත් ඒක අළු යට තියන අගුරු වගේ.මම මෙතන කාටවත් කඩේ යන්නවත් කවුරු හරි ඉලක්ක කරගෙනවත් නෙමෙයි මේක කියන්නේ.
රටේ තියන තත්වේ උබල හැමෝන්ටම අහන්න දකින්න හම්බ වෙලා ඇති නේ.හලාල් වලට මෙච්චර දෙයක් කරන්න පුලුවන් උනේ සමාජ ජාල වෙබ් අඩවි හරහා
.දැන් කාලය ඇවිත් තියෙන්නේ රටේ තියන අසාධාරණය එලවලා දාන්න.පුලුවන් නම් දැන් මේකට එලියට බැහැපල්ලා.
ජාතියට විතරක් නෙමෙයි,රටේ අනාගතයට,රටට ජාතියට හැම එකකම අනාගතය තියෙන්නේ අපේ අතේ.හැම දේම වැඩි කරනවා.
කොච්චර වැඩි කරත් කමක් නෑ අපට ඒ වැඩි කරන ගානට වඩා සොච්චමක් හරි වැඩි පුර හම්බ වෙනවා නම්.
හම්බ කරන එකා දන්නවා අතට හම්බ වෙන ගානෙන් කරන්න පුලුවන් මොනවද කියලා.උබලගේ අම්මල තාත්තලට තේරෙනවා දැන් කොහොමද ජීවත් වෙන්න ඕන අමාරුව
.හලාල් ප්රශ්නෙට කෑගහල අත පිහිදගන්න එක නෙමෙයි දැන් තියෙන්නේ.රටේ අනිත් ප්රශ්න වලටත් හැමෝම එලියට බහින එක.
පොඩි දෙයක් කියන්නම්.ලංකාවේ මහා භාණ්ඩාගරයේ තියෙන්නෙත් අපේ සල්ලි.අපි ගෙවන බදු.
කොටින්ම කිව්වොත් පාර්ලිමේන්තුවේ ඉන්න හැම ඇමතියගෙම වියදම් කරන සතයක් පාසා අපේ සල්ලි.
කට්ටිය දැන්වත් එලියට බැහැපල්ල.මේක හැමෝන්ටම share කරපල්ල ඇස් ඇරෙන්න.
හලාල් වලට මෙච්චර දෙයක් කරන්න පුලුවන් වෙච්ච එකේ මේක මහලොකු දෙයක් නෙමෙයි,

Last edited:

ඔව් හැමදේම සීමාවක් තියෙන්ඩ ඕන නේ