රට ආපහු ගොඩ එයිද බන්??

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    උබලට ඇත්තටම මොකද හිතෙන්නේ? මේ අර්බුද තාවකාලිකයි නේද බන්? රට ආපහු 2020 මුල තිබුන තත්ත්වයට වත් එන්න තව අවුරුදු කීයක් යයිද? මේ වගේ ආර්ථික වශයෙන් කඩාවැටුණු රටවල් ආපහු නැගිටලා තියෙනවා නේත.. උබලට හිතෙන දේ කියාහල්ලකෝ.
    කෙලින්ම වලපල්ලට🤭🤭🤭
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    Yes, but to recover from the current crisis it will take at least 10-15 years
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,353
    113
    ප*යාගල
    sorry.com
    0c270dc10d0e5814a3a967e3a2bbdc9e.webp
    Today, the average erect gorilla penis is 3cm (1.25 inches) long, the average chimp or bonobo penis comes in at around 8cm and the average human penis stands at around 13cm.
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Mama nam kiyanne apu mul chanse eken ma mehen yanna kiyala , meka hadenakota ube tharuna kale iwarai
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    එහෙම වෙන එකක් නෑ සහෝ.. මේක අවුරුදු 2500 ක ඉතිහාසයක් තියෙන අභියෝග වලට මුහුණ දුන්න රටක් නේ.

    ඒ කාලෙ අභියෝග වලට මුහුන දුන්නෙ ජොක්කු දාන් නැතුව.සාර්තක උනේ ඒකයි.

    ස ඇති තරම් ආතල් අරන් ඉවර උනාම ජොක්කු තහනම් කරනව.ඊට පස්සෙ සට සට ගාල රට හැදෙනව.

    බය නොවී හිටින් ගුපියො :)
     
    • Haha
    Reactions: SupiriKollek

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උබලට ඇත්තටම මොකද හිතෙන්නේ? මේ අර්බුද තාවකාලිකයි නේද බන්? රට ආපහු 2020 මුල තිබුන තත්ත්වයට වත් එන්න තව අවුරුදු කීයක් යයිද? මේ වගේ ආර්ථික වශයෙන් කඩාවැටුණු රටවල් ආපහු නැගිටලා තියෙනවා නේත.. උබලට හිතෙන දේ කියාහල්ලකෝ.
    අපොයි පුළුවන්. ඊළඟ මානව පරිණාමයේ දී developed Country එකක් වෙන්න පුළුවන්. සමහරවිට ලෝක බලවතා වෙන්නත් ඉඩ තියෙනවා. එදා ඉන්න නන්දියා ඉස්සරහා බයිඩා විතරක් නෙමෙයි පුටිමත් පදිරි වෙනවා :yes:
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    රටක් හදනවා කියන එක ලේසි දෙයක් නෙමේ අනික මෙහෙම වැටිල තියෙන රටක් හදන්න හුගක්ම අමාරු වෙයි.
    එහෙම මෙහෙම කරනවා කිව්වට ඒව කරන්න අනිත් උන්ගෙ support එක ඕනෙ. කවදාවත් මෙච්චර වැටිල තියෙන රටක් පාලකයෙක්ට විතරක් හදන්න බෑ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    පිනට කන්නෙ බයියොනේ..රුපියල් 5000 දෙනකන් දැන් කට අැරන් බලන් අැති ගොන් මූසල හිඟන හැත්ත
    වැඩිහරියක් පිනට කන්නේ බොන්නේ අදින්නේ කොන්ඩ රැව්ල් පවා කපා ගන්නේ ජෙප්පෝ නේහ් උන්ම ඒක කියනවනේ. 😂😂🤣
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    එහෙම වෙන්නේ කොහොමද යකෝ.. මේක අවුරුදු 2500 ක ඉතිහාසයක් තියෙන යක්ඛ පක්ඛු ඉන්න රටක් :yes:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ගොඩ එනවා නම් අවුරුද්දයි යන්නෙ. රටකට බිලිය 30 -40 ක් කියන්නෙ බොහොම සුව ගානක්. අපේ කට්ටිය වැඩ කරන්නෙ නැතුව ආණ්ඩුවලට බැන බැන ඔහේ බලාගෙන ඉන්නවා.
    එකෙක් දවසකට ඩොලර් එකක් පිට රටින් එන්න වැඩක් කලොත් දවසකට මිලිය 20 ක්. මාසයකට 60.
    එකෙක් දවසකට ඩොලරයක් පිටට යන එක නවතින්න පරිබෝජන සීමා කලොත් මාසයට මිලියන 60.

    මේ පුංචි දෙයින් විතරක් මිලියන 120 අවුරුද්දට 1440 මිලියන. නිකමට බපන් පුංචි දේකින් කොච්චර ලොකු වෙනසක් වෙනවද? හැම එකාම අනිකා කරනකං බලා ඉන්නවා. මම නම් අනවශ්‍ය ඩොලර් පරිබෝජනය අඩු කලා. මම අයිටී වැඩ කරන නිසා පටන් ගත්ත දවසේ ඉදන්ම රටට ඩොලර් ගේනවා.
    ඔය කතාව ඇත්ත මමත් පිලි ගන්නවා ඩෙලර් 1 ට අපි මාසෙකට ඩෙලර් කීයක් නම් ගේනවද?
    හැබැයි බන් වැඩේ තියෙන්නේ අපි කොච්චර ගෙනාවත් වැඩක් නැ රජයට හරි වැඩ පිලිවලක් නැත්තම්
     
    • Like
    Reactions: wpmanoj

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    උඹල හැදෙන මිනිස්සු නෙමෙයි. ඉතිං ගොඩ ඒමක් නෑ. ලංකාව ගල් යුගේටම ගිහිං නවතින්නේ.

    පිටරට ඉන්න මිනිස්සුන්ට ඕනනං උඹලව ගලවගන්න තිබුන මාසෙට $100 -500 වගේ පිනට එවලා. ඒ ඉල්ලීම කරන්න හිටිය සුදුසුම මිනිහ තමයි දැන් පිස්සු කෙලින්නේ.

    දැන් ඉතිං ගිලෙන්න යන මිනිහට පිදුරු ගහත් නෑ.
    එකා එකා මරං කන ගානටම ඕක එනව මේ යන විදියට. එතනට ගියොත් ගැලවීමක්ම නෑ. ඊට ඉස්සෙල්ල මේ ඇහැට පේන හොරු ටික ඇතුලට දැම්මොත් මිනිස්සු ජීවිතේ අලුතින් පටන්ගනියි.

    😔😔😔

    මේ මේ පිටරට ඉඳන් ලංකාව හදන්න කතා නොකර ඉඳපන්. අපිට උබලගෙ දේවල් එපා. ලංකාවෙ ධනපති සර්ලා එහෙමයි කියන්නෙ. අදහස් එපා නං සල්ලිත් ඕන නෑනෙ. ඒ නිසා මං නං රට හදන්න යන්නෙ නෑ. අනිත් මොළයක් තියෙන උනුත් එහෙම හිටිය නං රටට හොඳක් වෙනවා. අනික ඉතින් පිටරට ඉන්න උන්ගෙ සල්ලි වැඩක් නෑනෙ ලංකාවෙ ධනපති සර්ලට. 🤭

    පුකෙන් හිනාවෙන්න අවස්ථා එනකොට ඒක විතරක් කරනවා. 🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    ලප කොටා ගෙන් ගොන් ආතල් අරගෙන චූන් වෙන උන් පොඩ්ඩක් කියපල්ලකෝ බං මෙච්චර වැටිලා තියන රටක් ඌ කොහොමද ගොඩ ගන්නේ කියලා 😂😂😂
    මෙතන කමෙන්ට් වල හැටියට නම් මේක ගොඩගන්න බැරි රටක් නේ 😊ඉතින් ලප කොටාව ගේමු කියලා චූන් වෙන්නේ චපනි ගහන්නද. 😂

    හරි ඉතින් අවුලක් නෑනෙ උන්ටත් ට්‍රයි එකක් දාන්න හරි දුන්නට කමක් නෑනෙ. සමහර වෙලාවට ඔය කැඩිච්ච ටීවිත් හදන්න මෙලෝ මගුලක් දන්නෙ නැති උන් ඇවිත් එහෙට මෙහෙට කරකවල පොලු පාරවල් දෙකක් විතර පත බෑවම යසට වැඩ කරන්නෙ. දැන් ඉන්න උනුත් චපනි ගහන එකේ උනුත් ගහල බලපුවාවෙකො.

    හරි ගියොත් හරි වැරදුනොත් චන්දයක්නෙ. දැන් ඉන්න උන්ට කීයක් නන් වැරදුනාද?
     
    • Like
    Reactions: ara88