කෙලින්ම වලපල්ලටඋබලට ඇත්තටම මොකද හිතෙන්නේ? මේ අර්බුද තාවකාලිකයි නේද බන්? රට ආපහු 2020 මුල තිබුන තත්ත්වයට වත් එන්න තව අවුරුදු කීයක් යයිද? මේ වගේ ආර්ථික වශයෙන් කඩාවැටුණු රටවල් ආපහු නැගිටලා තියෙනවා නේත.. උබලට හිතෙන දේ කියාහල්ලකෝ.
කෙලින්ම වලපල්ලටඋබලට ඇත්තටම මොකද හිතෙන්නේ? මේ අර්බුද තාවකාලිකයි නේද බන්? රට ආපහු 2020 මුල තිබුන තත්ත්වයට වත් එන්න තව අවුරුදු කීයක් යයිද? මේ වගේ ආර්ථික වශයෙන් කඩාවැටුණු රටවල් ආපහු නැගිටලා තියෙනවා නේත.. උබලට හිතෙන දේ කියාහල්ලකෝ.
Today, the average erect gorilla penis is 3cm (1.25 inches) long, the average chimp or bonobo penis comes in at around 8cm and the average human penis stands at around 13cm.
එහෙම වෙන එකක් නෑ සහෝ.. මේක අවුරුදු 2500 ක ඉතිහාසයක් තියෙන අභියෝග වලට මුහුණ දුන්න රටක් නේ.

sahena kaalyaka yaya goda enna
අපොයි පුළුවන්. ඊළඟ මානව පරිණාමයේ දී developed Country එකක් වෙන්න පුළුවන්. සමහරවිට ලෝක බලවතා වෙන්නත් ඉඩ තියෙනවා. එදා ඉන්න නන්දියා ඉස්සරහා බයිඩා විතරක් නෙමෙයි පුටිමත් පදිරි වෙනවාඋබලට ඇත්තටම මොකද හිතෙන්නේ? මේ අර්බුද තාවකාලිකයි නේද බන්? රට ආපහු 2020 මුල තිබුන තත්ත්වයට වත් එන්න තව අවුරුදු කීයක් යයිද? මේ වගේ ආර්ථික වශයෙන් කඩාවැටුණු රටවල් ආපහු නැගිටලා තියෙනවා නේත.. උබලට හිතෙන දේ කියාහල්ලකෝ.
mamenan illanne 2030Next 4 year 26 Billion USD gevanna tiyenava naya
sada goda emak nahe hari nayakayek bihi novunoth..
වැඩිහරියක් පිනට කන්නේ බොන්නේ අදින්නේ කොන්ඩ රැව්ල් පවා කපා ගන්නේ ජෙප්පෝ නේහ් උන්ම ඒක කියනවනේ.පිනට කන්නෙ බයියොනේ..රුපියල් 5000 දෙනකන් දැන් කට අැරන් බලන් අැති ගොන් මූසල හිඟන හැත්ත
ඔය කතාව ඇත්ත මමත් පිලි ගන්නවා ඩෙලර් 1 ට අපි මාසෙකට ඩෙලර් කීයක් නම් ගේනවද?ගොඩ එනවා නම් අවුරුද්දයි යන්නෙ. රටකට බිලිය 30 -40 ක් කියන්නෙ බොහොම සුව ගානක්. අපේ කට්ටිය වැඩ කරන්නෙ නැතුව ආණ්ඩුවලට බැන බැන ඔහේ බලාගෙන ඉන්නවා.
එකෙක් දවසකට ඩොලර් එකක් පිට රටින් එන්න වැඩක් කලොත් දවසකට මිලිය 20 ක්. මාසයකට 60.
එකෙක් දවසකට ඩොලරයක් පිටට යන එක නවතින්න පරිබෝජන සීමා කලොත් මාසයට මිලියන 60.
මේ පුංචි දෙයින් විතරක් මිලියන 120 අවුරුද්දට 1440 මිලියන. නිකමට බපන් පුංචි දේකින් කොච්චර ලොකු වෙනසක් වෙනවද? හැම එකාම අනිකා කරනකං බලා ඉන්නවා. මම නම් අනවශ්‍ය ඩොලර් පරිබෝජනය අඩු කලා. මම අයිටී වැඩ කරන නිසා පටන් ගත්ත දවසේ ඉදන්ම රටට ඩොලර් ගේනවා.
උඹල හැදෙන මිනිස්සු නෙමෙයි. ඉතිං ගොඩ ඒමක් නෑ. ලංකාව ගල් යුගේටම ගිහිං නවතින්නේ.
පිටරට ඉන්න මිනිස්සුන්ට ඕනනං උඹලව ගලවගන්න තිබුන මාසෙට $100 -500 වගේ පිනට එවලා. ඒ ඉල්ලීම කරන්න හිටිය සුදුසුම මිනිහ තමයි දැන් පිස්සු කෙලින්නේ.
දැන් ඉතිං ගිලෙන්න යන මිනිහට පිදුරු ගහත් නෑ.
එකා එකා මරං කන ගානටම ඕක එනව මේ යන විදියට. එතනට ගියොත් ගැලවීමක්ම නෑ. ඊට ඉස්සෙල්ල මේ ඇහැට පේන හොරු ටික ඇතුලට දැම්මොත් මිනිස්සු ජීවිතේ අලුතින් පටන්ගනියි.
![]()
ලප කොටා ගෙන් ගොන් ආතල් අරගෙන චූන් වෙන උන් පොඩ්ඩක් කියපල්ලකෝ බං මෙච්චර වැටිලා තියන රටක් ඌ කොහොමද ගොඩ ගන්නේ කියලා
මෙතන කමෙන්ට් වල හැටියට නම් මේක ගොඩගන්න බැරි රටක් නේඉතින් ලප කොටාව ගේමු කියලා චූන් වෙන්නේ චපනි ගහන්නද.
![]()
internet eke nam kamak na machanස' මොනවහරි කරල ගොඩ ගනී නේද