රට ඉන්න අය (කොළඹින් පිට ගෙවල් තියෙන උන්) ගෙදරට කෑම බිම දානවනම් මොනවද යූස් කරන ඔන්ලයින් සයිට්.
මම ගොඩක් වෙලාවට යූස් කරන්නේ කීල්ස් එක තමා. මිට අමතරව ලෝකල් සර්විසස් මොනවද තියෙන්නේ?
උදා- මාසෙට අවශ්‍ය groceries ටික දෙමව්පියන්ට යවන්න.
Uber Foods, PickMe food වුනත් කොළඹින් පිට හැම පැත්තටම නැනේ. මිට අමතරව alternatives මොනවහරි තියෙයිද?