රට ඉන්න අය (කොළඹින් පිට ගෙවල් තියෙන උන්)

elektro

Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    රට ඉන්න අය (කොළඹින් පිට ගෙවල් තියෙන උන්) ගෙදරට කෑම බිම දානවනම් මොනවද යූස් කරන ඔන්ලයින් සයිට්.

    මම ගොඩක් වෙලාවට යූස් කරන්නේ කීල්ස් එක තමා. මිට අමතරව ලෝකල් සර්විසස් මොනවද තියෙන්නේ?
    උදා- මාසෙට අවශ්‍ය groceries ටික දෙමව්පියන්ට යවන්න.

    Uber Foods, PickMe food වුනත් කොළඹින් පිට හැම පැත්තටම නැනේ. මිට අමතරව alternatives මොනවහරි තියෙයිද?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ehema order karala yanwanna epa ban, wedihiti minissu hithanna genath dana eka kala inna kiyala thiyenne kiyala,
    salli yawapan, taxi ekak set karapan eyalata gihin awashya dewal aran sathutin kala bila inna,

    uba oya karanne hire inna minissunta kanna bonna denawa wage wedak
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,898
    23,579
    113
    ehema order karala yanwanna epa ban, wedihiti minissu hithanna genath dana eka kala inna kiyala thiyenne kiyala,
    salli yawapan, taxi ekak set karapan eyalata gihin awashya dewal aran sathutin kala bila inna,

    uba oya karanne hire inna minissunta kanna bonna denawa wage wedak
    Correct
     
    • Like
    Reactions: SLK_sri

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,576
    113
    Good Morning Hugs GIF
     
    • Like
    Reactions: elektro

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    උබේ නිකන් බොරු සෝබනය නැතුව පොලට ගිහිල්ල බඩු ගන්න සල්ලි දාපන්
    කොලොබින් පිට කියන්නේ ගාමේ පොළ තමා බෙස්ට් ම
    අම්මගේ රෙද්දේ keels delivery
    පරන ස්ටෝක් වැඩි ගානෙට එක උබල වගේ අනාතයෝන්ට දෙනවා 🤭

    ලංකාවේ විදියට හිතපන් white brain එකෙන් හිතන්නේ නැතිව
     
    • Like
    Reactions: TechnWeb and FuBaR

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    හැම ගමකම නගරයකම නමින් ෆේස්බුක් තියෙනව. ඒවට සෙට් වෙලා ඩිලිවරි කරන කඩ තියෙන තැන් අහපන්. එහෙම කඩයක් නැතත්. පාර්ක් එකක හයර් යන ත්‍රීවීල් පොරවල් කීපදෙනෙක්ගෙ නොම්මර අරගෙන උන්ට කෝල් කරල කෑම බීම ගෙනියන්න කියපන්. සල්ලි බෑන්ක් කරපන්.

    කෑමක් බීමක් ගේන්න එකෙක් නෑ කියන්නෙ ලෙඩක් දුකක් හැදුනොත් බලන්න කෙනෙකුත් නැතුව ඇති නිසා අසනීපයක් උනොත් එක්කගෙන යන්න වාහනයක් වගේ දේවලුත් හොයල තියාගනින්.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    වයසක දෙමව්පියෝ තනිකරලා රට පැනල, වෙන රටක පැයක ආදායමින් මාසෙටම keels එකෙන් බඩු යවල යුතුකම් ඉටුකරන,
    රුපියල් වලින් තාමත් හිතන නිසා ඒක මහා ලොකු ගානක් වන අහිංසක දෙමව්පියන්ගේ උතුම් දරුවෝ..
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    වයසක දෙමව්පියෝ තනිකරලා රට පැනල, වෙන රටක පැයක ආදායමින් මාසෙටම keels එකෙන් බඩු යවල යුතුකම් ඉටුකරන,
    රුපියල් වලින් තාමත් හිතන නිසා ඒක මහා ලොකු ගානක් වන අහිංසක දෙමව්පියන්ගේ උතුම් දරුවෝ..
    ඔයා කොහොමද එහෙම කියන්නෙ. රට යන එක උගෙ කැමැත්ත.

    Keells එකෙන් බඩු යවන එක නම් අවුල්. ඒක ඇත්ත. එයාල කැමති ගමේ කඩේකින් පොලකින් වගේ බඩු ගන්න. එයාල පුරුදුවෙලා තියන විදිය ඒ.
     
    • Like
    Reactions: elektro and gamerlk

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    අම්මලට සල්ලි යවපන් පොන්ස් . එයාලා කැමති තැනකින් එයාලට ආස කෑම බීම ගනියි .
     
    • Like
    Reactions: elektro