රට ඉන්න කලුවන්ට ලංකාවේ ඉන්ෂුවරන්ස්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    රට ඉන්න කලුවන්ට ලංකාවේ ඉන්ෂුවරන්ස් එකක් දාලාද තියෙන්නේ? ඇයි රට ඉන්නවනම් ලංකාවේ ඉන්ෂුවරන්ස් වගේ ගොං කතා අහන්න එපා. කවදහරි කාලෙක ලංකාවට එන්න හෝ ලංකාවේ ටිකක කාලයක් ඇවිත් ඉන්නවනම් වැදගත් වෙන නිසා

    - එහෙම ඉන්ෂුවරන්ස් දාලා තියෙයි නම් ,උබල රෙකමන්ඩ් කරන ෆැමිලි ඉන්ෂුවරන්ස් එකක් තියෙයිද?
    - ප්‍රයිවට් හොස්පිට්ල් වලදි ක්ලේම් කරනවනම් , මොනවද තියෙන රෑල්ස්.

    දන්න උන් රිප්ලයි එකක් දාපං. අනිත් උන් බම්ප් එක්ක දාපං :love:

    kaluwo bump
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,537
    113
    ඔන්න ඔහෙටම වෙලා හිටපන් මැරෙනකන්ම..ලංකාවේ ජනගහණය සෑහෙන්න වැඩියි..පුළුවන්නම් උඹේ පවුලේ අයවත් ඔහෙටම ගෙන්නගන්න ලංකාවේ ගෙවල්, ඉඩම් ඔක්කොම විකුණලා..මේ රට හැදෙන රටක් නෙමෙයි අකන්ඩ් භාරත් ඵකට ලංකාව ජොයින් වෙනකන් මෙහෙමම තමයි..ඒකට තව අවුරුදු ගාණක් යයි..ඊට පස්සේ තමයි ලංකාවේ දියුණුව පටන් ගන්නේ..

    1755191104819
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    skilled visa තියන් ලංකාව පාච්චල් කර කර හිටපු ජෙප්පට අන්තිමට ලංකාවෙම ඉන්ෂුරන්ස් දාන්න වුනා නේද..:lol:

    රට ඉන්න කලුවන්ට ලංකාවේ ඉන්ෂුවරන්ස් එකක් දාලාද තියෙන්නේ? ඇයි රට ඉන්නවනම් ලංකාවේ ඉන්ෂුවරන්ස් වගේ ගොං කතා අහන්න එපා. කවදහරි කාලෙක ලංකාවට එන්න හෝ ලංකාවේ ටිකක කාලයක් ඇවිත් ඉන්නවනම් වැදගත් වෙන නිසා

    - එහෙම ඉන්ෂුවරන්ස් දාලා තියෙයි නම් ,උබල රෙකමන්ඩ් කරන ෆැමිලි ඉන්ෂුවරන්ස් එකක් තියෙයිද?
    - ප්‍රයිවට් හොස්පිට්ල් වලදි ක්ලේම් කරනවනම් , මොනවද තියෙන රෑල්ස්.

    දන්න උන් රිප්ලයි එකක් දාපං. අනිත් උන් බම්ප් එක්ක දාපං :love:

    kaluwo bump
    සැරටම රිදිලා... :rofl:
    මම හිතුව ලැට් කතාව කියයි කියල ඉතින් බලපං උබේ තරම..මෙකේ ඉන්න බහුතරය හිතන්නේ රට යන්න පුලුවන් ලැට් හෝදන්න විතරයි කියල
    skilled visa කියල තියෙනවා අහල තියෙයි.. උබලට මොන skilled visaද නේද..දේශපාලකයෙක්ට වහල් කරගෙන ඉන්න ඇත්නම් ඒ තරම් ස්කිල් එකක් කොහෙන්ද..ලොල් රට ගියාම එතකොට සයිට් වලට යන්න බැරිද දූපතේ :rofl: :P

    ... ගිහින් උබල වගේ වේලි වේලි ඉන්න දූපත් වහල් බයියොන්ව චූන් කරල වෙනම අා තල් එකක් ගන්නේ :rofl:.. මේකේ විතරක් නෙම් reddit වලත් ඉන්නවා..
    සිත නිවෙන කතා රෙන්ට් ගෙව්වම පඩිය ඉවරයිලු. උබ ඉතින් ඔය හම්බෙන ගානටත් කොච්චර පුක දෙන්න ඕනද..ඒ දිලත් නිදහසක් තිෙයයිදි මේ වගේ. :P ඒ මදිවට ඊලග පරම්පරාවත් කට්ටකනවා.පව් ඉතින්.. හොදම දේ ,ඒ විදියට උබලට රට හදපු උන්ට පුක ෙදනවා. උන්ගේ ළමයි පට්ට සැප ගන්නව (හොදටම දන්න නිසා කියන්ෙන්)..

    ඔන්න ඔහේ දාඩිය පෙරාගෙන දැන් ගිහින් බත් මුට්ටියක් රෑට කන්න බලාගෙන ..දෙරණේ නිව්ස් බලල නිදාගනින් අද රෑට. උබලට කොහද චිල් ලයිෆ්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    රට ඉන්න කලුවන්ට ලංකාවේ ඉන්ෂුවරන්ස් එකක් දාලාද තියෙන්නේ? ඇයි රට ඉන්නවනම් ලංකාවේ ඉන්ෂුවරන්ස් වගේ ගොං කතා අහන්න එපා. කවදහරි කාලෙක ලංකාවට එන්න හෝ ලංකාවේ ටිකක කාලයක් ඇවිත් ඉන්නවනම් වැදගත් වෙන නිසා

    - එහෙම ඉන්ෂුවරන්ස් දාලා තියෙයි නම් ,උබල රෙකමන්ඩ් කරන ෆැමිලි ඉන්ෂුවරන්ස් එකක් තියෙයිද?
    - ප්‍රයිවට් හොස්පිට්ල් වලදි ක්ලේම් කරනවනම් , මොනවද තියෙන රෑල්ස්.

    දන්න උන් රිප්ලයි එකක් දාපං. අනිත් උන් බම්ප් එක්ක දාපං :love:

    kaluwo bump

    ගන්න එක අවුලක් නෑ, උන්ට specifically කියපන් මේකයි situation එක කියලා. මට තිබ්බට මම ලංකාවෙ ඉන්නෙ. එකම දේ සමහර රටවල් වලට කවර් වෙන්නෙ නෑ. උදා: US. මම ඉගෙන ගත්ත අනිත් දේ තමා 40ට කලින් ගන්නකොට ගානත් අඩුයි, අහන ප්‍රශ්නත් අඩුයි. medical වගේ ගන්නවනම් 75 වෙනකන් වගේ දාපන් මොකද වයසට යනකොට ආයි ඕවා ගන්න බෑ.

    පහල ත්‍රෙඩ් එකත් කියවපන්.

    හිටපු ගමන් කට්ටිය insurance ගැන අහන නිසා හිතුවා මම දන්න/ඉගෙන ගත්ත දේවල් ටික දාගෙන යන්න.

    කැමති උන් කියවලා අනිත් උන්ට වැදගත් වෙයි කියලා හිතෙනවානම් බම්ප් එකක් දාගෙන යන්න, අකමැති උන් ignore කරලා පලයන්.

    මුලින් තේරුම් ගන්න ඕනා insurance විකුනන එකා උඹේ යාලුවා වගේ ටොක් කලාට ඌට උඹව ඇත්තටම පෙන්නේ සල්ලි මිටියක් වගේ. ඌට උඹ දාන insurance එකේ premium එකෙන් 10%ක් විතර සෙට් වෙනවා. ඉතින් insurance එක ලොකු වෙන්න වෙන්න ඌට වාසි.

    වාහන insurance ගැන ලොකුවට කතා කරලා වැඩක් නෑ මොකද ඉතින් ඒක වාහනයක් තියෙන එකෙක් ගන්නම ඕන දෙයක්නේ. ඒත් සමහර අය හිතනවා, ඕකේ සල්ලි ටික බැංකුවෙ දාගෙන හිටියානම් ලොකු අවුලක් නොවුනොත් සල්ලි ඉතුරුයි කියලා. ඒක හරි කියන්න බෑ. මොකද insurance එක කියන්නෙ උඹේ risk එක බාරගන්න සීන් එකක්. නිකන් හිතපන්කො උඹේ වාහනේ කෝටියක් උනා කියලා, උඹට ඕකට අවුරුද්දකට ලක්ශෙකට විතර premium එකක් සෙට් වෙනවා. accident එකක් නොවුනොත් ගාන ඉතුරුයි, ඒත් හැප්පුනොත් අනිවා ලක්ශෙට වඩා සල්ලි යනවා හදන්න. ඉතින් අපිට අනාගතේ ගැන කියන්න බැරි නිසා full insurance එකක් දාගන්න එක ඇඟට ගුනයි (ගිය අවුරුද්දෙ මට ලක්ශ 6 පැනලා repair සෙට් උනා පොඩි ඇක්සිඩන්ට් 2ක් නිසා)

    දැන් බහිමු ලයිෆ් insurance එකට. මෙතනදි උඹලා මුලින්ම තේරුම් ගන්න මේක ගොඩක් වෙලාවට දන්නේ ඕනා උඹ මැරුනොත් උඹෙන් යැපෙන අයට සල්ලි දෙන්න. නැතුව උඹ ජීවත් උනොත් උඹට අවුරුදු 20 25ක් යනකන් ඕකෙන් වැඩක් නෑ. අනිත් කාරනයක් තමා insurance කාරයෝ ඕක නිකන් investment එකක් විදියට පෙනන්න හදනවා. ඒක අමුම අමු බොරු කතාවක්. හේතුව තමා ලංකාවෙ රුපියල වගේ depreciate වෙන currency එකක් නිසා ඔය දැන් ලොකු වගේ පේන ගාන ඒ අවුරුදු 20 25ක් යනකොට පට්ට පොඩි ගානක් වෙනවා. ඉතින් උඹ අන්තිමට කරල තියෙන්නෙ අවුරුදු 20ක් විතර insurance කාරයගෙ පඩිය ගෙවපු එක විතරයි. උඹට investment එකක් කරන්න ඕනම් වෙන විදියක් බලන එක තමා හොඳ. ඒ කියන්නෙ currency depreciation එක compensate වෙන එකක් හොයාගනින්.

    අනිත් දේ තම health insurance එක. මේක ගොඩක් වෙලාවට උඹට වැදගත් වෙනවා මොකද අසනීපයක් උනොත් private claim කරන්න පුලුවන් නිසා. උඹට සමහරවිට කම්පනි එකෙන් insurance එකක් දෙනවා වෙන්න පුලුවන්. ඒත් ඒක මදි වගේ පෙනුනොත් මේ වගේ එකක් දාන එක පාඩුවක් නෑ. හැබැයි මතක තියාගන්න outdoor ඒ කියන්නෙ clinic ගිහින් බෙහෙත් ගන්න ඒවාට ගෙවන්නෙ නෑ. අනිවා admit වෙලා ඉන්නම ඕනා.

    දැන් insurance වලට පොදු දේවල් ටිකක් බලමු.

    මුල් දේ තමා මේක බිස්නස් එකක්. උන්ට පිස්සු නෑ උඹලට නිකන් සල්ලි දෙන්න. ඉතින් ඔය හැම එකේම conditions තියෙනවා. ගොඩක් වෙලාවට විකුනන එකා ඒ condition උඹට කියන්නෙ නෑ මොකද ඒවා ඇහුවාම උඹට දෙගිඩියාවක් එන නිසා. උදා: health insurance එකක් ගත්තොත් සමහර ලෙඩ කවර් වෙන්නෙ නෑ, සමහර ලෙඩ කවර් වෙන්න උඹ අඩුම ගානෙ මාස 3ක් ඉන්න ඕනා දාපු දවසේ ඉඳන්, සමහර ලෙඩ වලට අවුරුද්දක් ගියාට පස්සෙ තමා කවර් එක active වෙන්නෙ
    ඉතින් කෙලවෙච්ච වෙලාවේ මේ දේවල් ගැන දැන ගන්නවට වඩා, දැනුවත් වෙලා insurance එක දාන එක තමා හොඳ.

    කලින් කිව්වා වගේ insurance කාරයා හදන්නේ උඹෙන් ගාන කඩන්න. ඉතින් ඌට හිතෙන හිතෙන ඒවා ඌ එකතු කරනවා, උඹ මොනාහරි අඩු කරන්න කිව්වොත් මූ උඹට ඒක reverse කරන තැනට තෙල ගහනවා. ඒක හරි ගියෙ නැත්තන් ඌ වෙන මොකක්හරි එක වැඩි කරනවා අර premium එකටම කිට්ටු වෙන්න (හේතුව ඌට එකෙන් 10%ක් වගේ සෙට් වෙනවා). ඉතින් negotiate කරද්දි වෙලාව අරන් කරන්න. උඹට හිතෙන scenarios උගෙන් අහන්න කොහොමද වෙන්නෙ කියලා තේරුම් ගන්න. එතකොට මම අර කලින් කියපු "හැංගුන condition" ටිකත් එලියට එනවා.

    Health insurance එකක් ගන්න කොට නාකි වෙන්න වෙන්න ගෙවන්න ඕන premium එහෙම වැඩි වෙනවා. ඉතින් කලින් දාගන්න එක ඇඟට ගුනයි. අනික තමා අවුරුදු 40ට අඩු වගේ නම් උඹට ඇත්තටම හාර්ට් කන්ඩිශන්, සීනි තිබ්බත් "ඒවා නෑ" කියලා insurance එකක් දාගන්න පුලුවන්. 40 පැන්නට පස්සෙ මම හිතන්නෙ health check එක අනිවා කරනවා.

    health insurance එකක උඹට මොකක්හරි pre condition එකක් තිබ්බොත්, උදා heart attack එකක් කලින් ඇවිත් තියෙනවානම්, still insurance එක දාන්න පුලුවන්. ඒත් උඹට ඒ condition එකට සබැඳිව එන ලෙඩ වලට claim කරන්න බෑ. ඕවත් hidden conditions. insurance එක දාන්න කලින් මොකක්හරි සීන් එකක් තියෙනවානම් agent කාරයත් එක්ක ශේප් එකේ කතා කරපන්. උන් ගොඩක් වෙලාවට කියන්නෙ දාන්න එපා, දන්නෙ නෑ වගේ හිටපන් කියලා. obvious දේවල් ඉතින් නොදා ඉන්න බෑනේ උදා: කකුලක් කපලානම් ඉතින් මාට්ටු වෙනවානේ. ඒත් සීන් වගෙ ඒවා හංගන්න පුලුවන්.

    health insurance වලදි agent සෑහෙන වැදගත් වෙනවා. හේතුව තමා උඹට සමහර ලෙඩ වලට cover නොවුනත් පොඩි ශේප්මන්ට් එකක් දාගන්න පුලුවන්. ඩොකා උගෙ diagnosis card එක ලියන විදියට තමා ඔක්කොම රඳන්නේ. ඉතින් agent කාරයට කලින් සීන් එක කිව්වොත් ඌ අදාල විදියට ඒක ලියයි. motor insurance වලත් agent ඕන වෙන්න පුලුවන්. ඒත් life එකටනම් එච්චර සීන් එකක් නෑ.

    උඹ motor insurance සීන් එකේදී කම්පනි දාල වාහන හදනවානම් පොඩි සීන් එකක් තියෙනවා owners contribution/owners account කියලා. ඒ කියන්නෙ වාහනේ අවුරුදු 5ට වඩා පරනයිනම් brand new කෑලි දැම්මොත් ඒ ගානෙන් 35 -40%ක් වගේ අපි අතින් ගෙවන්න ඕනා. ඕකත් ගොඩ දාන විදි තියෙනවා. කම්පනි එක කරන්නෙ insurance එකට එක බිලක් දීලා අන්තිමට උඹෙන් සල්ලි ගන්න කොට උඹට ලොකු discount එකක් දෙනවා උඹ ගෙවන ගාන සෑහෙන්න අඩු කරන්න.

    අන්තිමට කියන්න තියෙන්නෙ, හැම තිස්සෙම මතක තියාගනින් එක එකාගෙ sales pitch එකට ඇන්දෙන්නෙ නැතුව උඹට අහන්න තියෙන හැම ප්‍රශ්නෙම වෙලාව අරන් අහලා හරියට හොඳට තේරුම් අරන් අවසන් තීරනය ගනින්, උන් කලබල කලාට ගනන් ගන්න යන්න එපා. කම්පනි 2 3කින් quotation අරන් සංසන්දයන කරලා බැලුවත් කමක් නෑ. මොකද සල්ලි උඹේ, කෙල උනොත් කෙලවෙන්නෙත් උඹට තමා.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,145
    1
    28,742
    113
    මොකක්ද purpose එක?

    කවදාහරි ලංකාවට ස්ථිර පදිංචියට යන්න ඉන්නවා නම් investment එකක් විදියට life insurance එකක් දාන්නද? විකල්ප investments තියෙනවා.

    නැත්තන් ලංකාවේ tour එකක් එනකොට travel insurance එකක් විදියට දාන්න ද?
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,647
    537
    113
    ලන්ඩන් වත්ත
    ගන්න එක අවුලක් නෑ, උන්ට specifically කියපන් මේකයි situation එක කියලා. මට තිබ්බට මම ලංකාවෙ ඉන්නෙ. එකම දේ සමහර රටවල් වලට කවර් වෙන්නෙ නෑ. උදා: US. මම ඉගෙන ගත්ත අනිත් දේ තමා 40ට කලින් ගන්නකොට ගානත් අඩුයි, අහන ප්‍රශ්නත් අඩුයි. medical වගේ ගන්නවනම් 75 වෙනකන් වගේ දාපන් මොකද වයසට යනකොට ආයි ඕවා ගන්න බෑ.

    පහල ත්‍රෙඩ් එකත් කියවපන්.
    recommend karanna puluwan health insurance monawada?
     
    • Like
    Reactions: elektro

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    recommend karanna puluwan health insurance monawada?
    recommendation නම් කැමැති නෑ. එත් මට තියෙන්නෙ AIA එකක්. අවුරුද්දකට 550ක් ගෙවනවා, පවුලෙ 3ටම ලක්ශ 20ක් ගානෙ හැම අවුරුද්දෙම මෙඩිකල් කවර් එකක් තියෙනවා. අවෘරුදු 75 වෙනකන් දුවනවා.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    උඹ ඉන්නේ රට ගොබ්බ රටක් ද?
    ඔව් බං. උබලට වගේ ඉතින් අපිට පින නැනේ
    ඇයි රට ඉන්නවනම් ලංකාවේ ඉන්ෂුවරන්ස් දාන්නෙ?
    හොද ප්‍රශ්නයක්. මට තියෙනව ඉන්න රටේ.. සමහර විට ඉස්සරහට , අම්මලා තාත්තලගේ ලෙඩත් එක්ක බැලන්ස් කරන්න උනොත් ටික කාලයක් ලංකාෙව් ඉදලා යන්න වෙනවා.. එතකොට පාවිච්චි කරන්න කියල හිතුවේ.
    skilled visa තියන් ලංකාව පාච්චල් කර කර හිටපු ජෙප්පට අන්තිමට ලංකාවෙම ඉන්ෂුරන්ස් දාන්න වුනා නේද..:lol:
    ආහ්.. මම ඉස්සර පුකේ ඇරලා නොන්ඩි උන එකෙක් නේද උබ..දූවගෙන ආවද ඉතින් නොන්ඩි කරන්න.. උබට ඉතින් මේ වගේ එකක් දාන එකේ වාසියවත් තේරේන්නේ නැනේ. අමු ගොබ්බය වගේ ආවා කින්ඩියක් දාලා යන්න :lol:
    මොකෙක්ටහරි කඩේ ගිහින් කියක් හරි හොයාගෙන නිදාගනින් පොන්ස්. උබලට මොන health insurance ද 🥱
    i got one from softlogic.
    15300 monthly.
    have good cover
    Softlogic loss neda
    ගන්න එක අවුලක් නෑ, උන්ට specifically කියපන් මේකයි situation එක කියලා. මට තිබ්බට මම ලංකාවෙ ඉන්නෙ. එකම දේ සමහර රටවල් වලට කවර් වෙන්නෙ නෑ. උදා: US. මම ඉගෙන ගත්ත අනිත් දේ තමා 40ට කලින් ගන්නකොට ගානත් අඩුයි, අහන ප්‍රශ්නත් අඩුයි. medical වගේ ගන්නවනම් 75 වෙනකන් වගේ දාපන් මොකද වයසට යනකොට ආයි ඕවා ගන්න බෑ.

    පහල ත්‍රෙඩ් එකත් කියවපන්.
    Thanks machan. මට ඉන්න රටේ හෝ ට්‍රැවල් කරන්න නෙමේ ඕන. මෙහේ healthcare free and EU free මට (පොඩි ගානක් යන්නේ) ...ලංකාවේදි යූස් කරන්න හිටියොත් ඇවිත්. උබ ක්ලේම් කරලා තියෙයිද? අනිත් ඒව එක්ක බලද්දි AIA ගන්න හේතුවක් තියෙයිද?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    skilled visa තියන් ලංකාව පාච්චල් කර කර හිටපු ජෙප්පට අන්තිමට ලංකාවෙම ඉන්ෂුරන්ස් දාන්න වුනා නේද..:lol:

    Jepponta kohomath issarahata insurance daganna thamai wenne..mu danmama ewa gana hoyanne ekai.🤣🤣
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    පුළුවන් තරම් අඩු වයසකින් Insurance එකක් දාගන්න එක තමයි හොඳ. වයස වැඩි වෙන්න premium එක සෑහෙන වැඩි වෙනව. Insurance කොම්පැණි කිහිපයකින් quotations ගෙන්නගෙන, AI එකකට දාල compare කරල බලන්න.

    - AIA
    - Union Assurance
    - HNB Assurance
    - Softlogic Life
    - Ceylinco
    - SLIC
    - LOLC

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    Jepponta kohomath issarahata insurance daganna thamai wenne..mu danmama ewa gana hoyanne ekai.🤣🤣
    හැම රෙද්දටම දේශපාලන හුත්තවල් ඇදල ගන්න එපා. උබට වෙන කරන්න දෙයක් නැතිව මේකේ ලැගගෙන දේශපාලනේ කරාට අනික් උන්ට එන්න එපා කින්ඩි දාන්න. තමන්ට දෙයක් කරගනින් මුලින්. :-)
    foto_no_exif.png

    ඔය එකෙක්වත් එන්නේ නැ උබට උදව් කරන්න , උබ මාසෙට පඩියක් ගත්තට politics වලින් :Dඋබ මට කින්ඩි දැම්මට මේකේ අහල තිෙයන ප්‍රශ්නේ මොකද්ද කියලවත් තේරේන්නේ නැනේ :lol: 2020 වගේ මගේ රිප්ලයි බලපං ,ඒකාලේ ජෙප්පෝ කිවේ මම ටොයි කියල. මේකට ඇවිත් උබල වගේ කැම්පේන් පොන්නයන්ග් ආතල් එකක් ගන්න එක තමා කරන්නේ. මොකා හිටියත් අපිට අදාල නැ. අවුරුදු 34ට මම මගේ පාත් එක success කරගෙන තියන්නේ. උබ වගේ පොන්නයො දූපතට වෙලා ජෙප්පා,ටොයියා ,බයියා ගගා කින්ඩි දාදා එදාවේල ගැටගහගෙන් කොත්තුවක් රයිස් එකක් කාලා නිදාගන්නවා. මොන ජිවිතද ඕයි ඔවා

    insurence danavata vada eken wena investment ekak karana eka safe nadda ?
    මේකත් එක ලෙවල් එකක ඉන්වෙස්ට්ම්නට් එකක් වගේ. අනික මචං පොඩි ගානක් මෙහ මුදලින් බැලුවොත්. ඒකයි බැලුවෙ
    පුළුවන් තරම් අඩු වයසකින් Insurance එකක් දාගන්න එක තමයි හොඳ. වයස වැඩි වෙන්න premium එක සෑහෙන වැඩි වෙනව. Insurance කොම්පැණි කිහිපයකින් quotations ගෙන්නගෙන, AI එකකට දාල compare කරල බලන්න.

    - AIA
    - Union Assurance
    - HNB Assurance
    - Softlogic Life
    - Ceylinco
    - SLIC
    - LOLC

    මේක වටිනවා. තැන්ක් මචං
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    Thanks machan. මට ඉන්න රටේ හෝ ට්‍රැවල් කරන්න නෙමේ ඕන. මෙහේ healthcare free and EU free මට (පොඩි ගානක් යන්නේ) ...ලංකාවේදි යූස් කරන්න හිටියොත් ඇවිත්. උබ ක්ලේම් කරලා තියෙයිද? අනිත් ඒව එක්ක බලද්දි AIA ගන්න හේතුවක් තියෙයිද?
    විශේෂ හේතුවක් තිබ්බෙ නෑ මචන්, දන්න යාලුවෙක් දාල තිබ්බා. ඊටපස්සෙ උගෙන් අහල තැන් කීපයක quotation ගත්තට පස්සෙ මුන් හොඳයි කියලා හිතුනා. ලොකුම හේතුව ඉතින් agent කාරයා. ඌ අර ඩයල් එකේ මස්සිනා.

    ලංකාවෙ කවර් වලින් උඹට රට බෙහෙත් ගන්න බෑ, ඒත් උඹලා වයසට ගිහින් මෙහෙට එනවානම් ජීවත්වෙන්න දැන්ම දාල තියපන්.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    ඌ අර ඩයල් එකේ මස්සිනා.
    උබ දන්න මිනිස්සු හොද ඇති.

    මේක අපිට උන සීන් එකක්.

    හොදට දන්න පකයෙක් (මුගෙ වාහන 26ක් වගේ කරන්නෙ මූ.) ඉම්ශුවරන්ස් කරන ඒජන්තවරයා ලවා කාර් ඉන්ශුවර්න්ස් එකක් දාලා දෙවනි අවුරුද්දට රිනීවල් එක කරන්න එතනට ගියහම තමයි දන්නෙ මූ සල්ලි භාගයයි බැදලා තියෙන්නෙ කියලා.

    ක්ලේම් කරන්න එහෙම උනා නම් අරූව හොයංං ගිහිල්ලා මරලා තමා සල්ලි ගන්න වෙන්නෙ.😂
     
    • Wow
    Reactions: War Fighter