Ems eken ahala balapan normal post nam yawanna bariweiමචන්ලා, රට ඉන්න කෙනෙක්ට කෑම ජාති ටිකක් යවන්න ඕන වෙලා තියෙනවා.. අච්චාරු.. ඇඹුල් තියල් වගේ ඒවා.. කොහොමද මචන් යවන්නේ?? කුරියර් සර්විස් මොනවද?චාර්ජස් කොහොමද? රට ඉන්න කොල්ලෝ ටික උදව් කරන්න...
------ Post added on Sep 4, 2022 at 1:04 PM
SL පෝස්ට් එකේ පුළුවන් , ඉක්මනට යනවා බන්..මචන්ලා, රට ඉන්න කෙනෙක්ට කෑම ජාති ටිකක් යවන්න ඕන වෙලා තියෙනවා.. අච්චාරු.. ඇඹුල් තියල් වගේ ඒවා.. කොහොමද මචන් යවන්නේ?? කුරියර් සර්විස් මොනවද?චාර්ජස් කොහොමද? රට ඉන්න කොල්ලෝ ටික උදව් කරන්න...
------ Post added on Sep 4, 2022 at 1:04 PM