ow itin danne nethi dennekwa bandenewa kiyanne balen wage neda?forced marriages කියන්නේ මොකද්ද බන් බලෙන් දෙන්නෙක් බන්ඳන එකද?![]()
India wela ehema wenneow itin danne nethi dennekwa bandenewa kiyanne balen wage neda?forced marriages කියන්නේ මොකද්ද බන් බලෙන් දෙන්නෙක් බන්ඳන එකද?![]()
India wela ehema wenneසිරාම ලංකාවේත් එහෙම වෙනවද ඉතින්?ow itin danne nethi dennekwa bandenewa kiyanne balen wage neda?India wela ehema wenne

තොට මොන ප්‍රපොසල් ද ගිගී පොන්නයෝ ගිහින් මහින්දගේ බිජ්ජ උරපන්![]()
උබ එහෙම බඳිනවා නම් ලංකාවේ නම් තියලා යන්න එපා. සරලව මිනිහා රට ගෑනි පිට......... මගේ පෞද්ගලිකමතය ඔය proposal වලින් බඳින එක නම් වැඩක් නෑ, ආශ්‍රය කරලා බඳින එකට තමා recommended කරන්නේ, යකෝ නොදන්න එකියෙක් එක්ක කොහොමද ජීවිතේම ඉන්නෙ? උබේ luck එකට ගැලපෙන එකියෙක් සෙට් උනා නම් ගොඩ, නොගැලපෙන එකියෙක් සෙට් උනොත්? හැමිනේෂන් නේ.........![]()
යකෝ අදහස් ප්‍රකාශ කරන්නවත් බැරිද?me inne thawath සියුමැලි පොන්නyek

ehema ahalanan naසිරාම ලංකාවේත් එහෙම වෙනවද ඉතින්?![]()
එහෙනම් ඉතින් හොදයිMan danna kollek lankawe kellekwa banda.. dan kolla sape innewa lankawe.
ගෙවල් වලින් කේස් නේ බන්. ඒකනේ අවුල. නැත්නම් එහෙම බැදපු උන් එමට ඉන්නවාසුද්දියක් බැදපන් යකෝ
මැද පෙරදිග නෙමේ. කොහොමත් මැද පෙරදිග තනියම වැඩ කරන අයනේ ඉන්නේමැද පෙරදිග ඉන්නවා නම් ගනන් ගන්නේ නෑ උබව
උබ කියන කතාව ඇත්ත. යාලු වෙලා ඉදියා බන් ගොඩක් ඒවා එක්ක. ඒත් ඒවා එක එක ප්‍රශ්න නිසා නැවතුනා. දන්නවනේ ඉතින් ඒ වයසට. දැන් ඉතින් එහෙම ලංකාවේ කෙල්ලෝ වැඩිය ආශ්‍රයක් නෑ. දන්න උනුත් ගොඩක් බැදලා. ඉතින් ගෙවල් වලින් දෙන එකම විසදුම මේක. කොහොමත් ලංකාවේ තියල යන්නේ නෑ බැන්දත්. අත්දැකීම් බලන්නයි දැම්මේඋබ එහෙම බඳිනවා නම් ලංකාවේ නම් තියලා යන්න එපා. සරලව මිනිහා රට ගෑනි පිට......... මගේ පෞද්ගලිකමතය ඔය proposal වලින් බඳින එක නම් වැඩක් නෑ, ආශ්‍රය කරලා බඳින එකට තමා recommended කරන්නේ, යකෝ නොදන්න එකියෙක් එක්ක කොහොමද ජීවිතේම ඉන්නෙ? උබේ luck එකට ගැලපෙන එකියෙක් සෙට් උනා නම් ගොඩ, නොගැලපෙන එකියෙක් සෙට් උනොත්? හැමිනේෂන් නේ.........![]()
oh wow. well could you please give us tip to how to get to know each other and all?I married from proposal last December. So far so good. We initially met in 2018. Had a relationship for 2yrs before wedding.
ගෙවල් වලින් කෙස් බන්.රට ඉන්නවනං රටම කෙල්ලෙක් බැඳපං. අඩුගානේ ඒ රටේ ලංකාවේ කෙල්ලෙක් හරි.
Introduced by parents ban.]
oh wow. well could you please give us tip to how to get to know each other and all?
------ Post added on Apr 4, 2021 at 11:09 PM
family friends wage seen ekakda? introduce karata passe kohomada denna kohomada adahas match karagaththe?Introduced by parents ban.
අප්පා ඒක තමා. අහිංසක එකා අමාරුවේ. ගොඩක් වෙලාවට ඔය වගේ කේස් තමා එක්කෝ කෙල්ල යාලු වෙලා ඉදපු එකාට අකමැති නිසා ගෙවල් වලින් බොරේ දාල වෙන එකෙක්ට බන්දල දෙනව. අන්තිමට කෙල්ල කිසිම ආදරයක් නෑ. නැත්නම් වටේ ගිහින ලංකාවේ ඉන්න බැරි කමට රට ඉන්න එකෙක්ව බදිනවා. අහල තියන ඒවායේ හැටියට මොකක් හරි අවුලක් තියනවා ගොඩක් වෙලාවට. අනේ මන්ද බන්mama danna kollekta gedarin set kala ohoma proposal ekak photos and vedios walin tamai dekke kellawa, lankawata awema wedding eka set karagena, kellata kalin love ekak thibila army karayek ekka u hodata sepa aragena petti kele, paw kolla eka katawath kiyanne nethuwa iwasagena hitiya tika kalayak. passe tamai gedara aya oka denagatte, den karanna deyak na. podi ekekuth innawa. a nisa me wage dewal tikak hoyala balala karagnin mokada kasada jeewithe kiyanne sellamak newei.
ඇයි උඹට ගෙවල් වලින් කොල්ලෙක්ද බලන්නේඑහෙනම් ඉතින් හොදයි
ගෙවල් වලින් කේස් නේ බන්. ඒකනේ අවුල. නැත්නම් එහෙම බැදපු උන් එමට ඉන්නවා
------ Post added on Apr 4, 2021 at 11:02 PM
මැද පෙරදිග නෙමේ. කොහොමත් මැද පෙරදිග තනියම වැඩ කරන අයනේ ඉන්නේ
------ Post added on Apr 4, 2021 at 11:03 PM
උබ කියන කතාව ඇත්ත. යාලු වෙලා ඉදියා බන් ගොඩක් ඒවා එක්ක. ඒත් ඒවා එක එක ප්‍රශ්න නිසා නැවතුනා. දන්නවනේ ඉතින් ඒ වයසට. දැන් ඉතින් එහෙම ලංකාවේ කෙල්ලෝ වැඩිය ආශ්‍රයක් නෑ. දන්න උනුත් ගොඩක් බැදලා. ඉතින් ගෙවල් වලින් දෙන එකම විසදුම මේක. කොහොමත් ලංකාවේ තියල යන්නේ නෑ බැන්දත්. අත්දැකීම් බලන්නයි දැම්මේ
------ Post added on Apr 4, 2021 at 11:07 PM
oh wow. well could you please give us tip to how to get to know each other and all?
------ Post added on Apr 4, 2021 at 11:09 PM
ගෙවල් වලින් කෙස් බන්.
------ Post added on Apr 4, 2021 at 11:10 PM
යකෝ අදහස් ප්‍රකාශ කරන්නවත් බැරිද?![]()
math kiyanne okamaඋබ එහෙම බඳිනවා නම් ලංකාවේ නම් තියලා යන්න එපා. සරලව මිනිහා රට ගෑනි පිට......... මගේ පෞද්ගලිකමතය ඔය proposal වලින් බඳින එක නම් වැඩක් නෑ, ආශ්‍රය කරලා බඳින එකට තමා recommended කරන්නේ, යකෝ නොදන්න එකියෙක් එක්ක කොහොමද ජීවිතේම ඉන්නෙ? උබේ luck එකට ගැලපෙන එකියෙක් සෙට් උනා නම් ගොඩ, නොගැලපෙන එකියෙක් සෙට් උනොත්? හැමිනේෂන් නේ.........![]()
නෑ උත්ටෝ රට කෙල්ලොන්ට එච්චර කැමැත්තක් නෑ බන් ගෙදරින්ඇයි උඹට ගෙවල් වලින් කොල්ලෙක්ද බලන්නේ![]()
ලව් කළා බන් ඒවා කාලයත් එක්කම ප්‍රශ්න නිසා නැවතුනා. දැන් එහෙමට ලංකාවේ කෙල්ලෝ එක්ක ආශ්‍රයක් නෑ. ඉන්න උන් එක්කෝ බැදලා. ආයිත් එකක් සෙට් වෙයිද කියන්න බෑ. ඒකයි ගෙදරින් මෙහෙම බලන්නේ. ප්‍රශ්නේ බැරෑරුම් නිසයි දන්නා අයගෙන් උපදෙසක් බැලුවේ.උබ කිව්වත් වගේ පරක්කු වෙලා ඉතුරු වෙන්නේ මේ වගේ අය කියල තමා හිතෙන්නේmath kiyanne okama
Proposal badinne nathuwa love ekake badinna kellawa danagena at least 6 months wath. proposal godak ewa awule age eka 28 panna kello ehama
ape kollo me settle unata passe kello hoyanna yanawa ne bung samahara un. 25 ta kalin ekake dagathoth sahenna honda ekake daganna chance thiyanawa
parakku wenna wenna inne melo rahak nathi ewaa
මට නම් මචන් අනවශ්‍ය දෙයක් පේන්නේ නෑ මම දාලා තියන comment එකේ. අනික මම 100% හරි කියලා එතන කියලා නෑ මම කියල තියෙන්නෙ idea recommendation එකක් . මම දන්න දෙයක් තමයි ඔය proposal කෙරුවාව අද නූතන සමාජේට ගැලපෙන්නේ නෑ, පෞද්ගලිකව මම අනිත් උන් එක්ක කතාබහ කරලා උන්ගේ අදහස් උදහස් අහලා ඉන්න එකෙක්. මොකද ඉස්සර වගේ හන මිටි අදහස් තියන කොල්ලෝ කෙල්ලෙලෝ නෙමෙයි අද සමාජේ ඉන්නේ. මගේ පෞද්ගලික මතය මචන් proposal එකකින් බඳිනවා කියන්නේ නිකන් ඔය "වැල යන අතකට මැස්ස ගහනවා" වගේ වැඩක්. ඒකාකාරී ජීවිතයක් ගෙවලා ගෙවලා වයස හරි උනාම ඔහේ එන එකක් හොයලා බලලා කරගහගන්නවා වගේ වැඩක්. එහෙම නැතුව හිතපන් එකාකාරී ජීවිතෙන් මිදිලා කෙල්ලෙක් දෙන්නක් ආශ්‍රය කරලා, බූටක් දෙකක් කාලා, හිත් තැවුලක් දෙකක් විඳලා තමන්ට හරියන කෙනා හොයා ගත්තාම තියන thrill එක? කිසිම කෙනෙක් ඉපදුන ගමන් අැවිදින්නේ නෑ, නැගිටලා ,වැටිලා ,හොම්බ මූණ දෙතුන් පාරක් බිම අැන ගෙන, තමා හරියට අැවිදින්න පුරුදු වෙන්නෙ. (උබට උත්තර දීලා පොරක් වෙන්න ඔනි කියන මානසිකත්වයේ ඉඳගෙන නෙමේ උබ හරියට දාපන් කිව්ව නිසා මම මේ විදියට comment කලා, මේක සහ මගේ කලින් comment එක කියවන එකෙක් දැන ගන්න ඔනි උගේ මොලේ කල්පනා කරලා හිතන්න)uba adahas praksha karala newei oya.
uba anawashya dewal minissunge oluwata dala tiyenne
dana eka hariyata dapan ehenam.
ubala wage porawal nisa kiriye samaharu marry karanna baya wela inne
uba kheda inne
උබ කියන කතාව හරි මාත් ඒකාකාරී නෙමේ කලින් කෙල්ලෝ එක්ක යාලු වෙලා හැම දෙයක්ම විදපු කෙනෙක්. ඒවා යම් ප්‍රශ්න නිසා නැති උනත් මට අයිඩියා එකක් තියනවා. එත් දැන් කෙල්ලෙක් හොයනවා කියන එක ලේසි නෑ. අනික මන් ලංකාවෙත් නෙමේ නේ. ඉතින් එකයි ගෙදරින් උනත් මේ proposal වැඩේ කරන්න බලන්නේ. අහන කරන දේවල් වල හැටියට එතරම් සාර්ථක නෑ කියල තේරෙන නිසයි එහෙම බැදපු අයගෙන් උපදෙසක් ගන්න බැලුවේමට නම මචන් අනවශ්‍ය දෙයක් පේන්නේ නෑ මම දාලා තියන comment එකේ. අනික මම 100% හරි කියලා එතන කියලා නෑ මම කියල තියෙන්නෙ idea recommendation එකක් . මම දන්න දෙයක් තමයි ඔය proposal කෙරුවාව අද නූතන සමාජේට ගැලපෙන්නේ නෑ, පෞද්ගලිකව මම අනිත් උන් එක්ක කතාබහ කරලා උන්ගේ අදහස් උදහස් අහලා ඉන්න එකෙක්. මොකද ඉස්සර වගේ හන මිටි අදහස් තියන කොල්ලෝ කෙල්ලෙලෝ නෙමෙයි අද සමාජේ ඉන්නේ. මගේ පෞද්ගලික මතය මචන් proposal එකකින් බඳිනවා කියන්නේ නිකන් ඔය "වැල යන අතකට මැස්ස ගහනවා" වගේ වැඩක්. ඒකාකාරී ජීවිතයක් ගෙවලා ගෙවලා වයස හරි උනාම ඔහේ එන එකක් හොයලා බලලා කරගහගන්නවා වගේ වැඩක්. එහෙම නැතුව හිතපන් එකාකාරී ජීවිතෙන් මිදිලා කෙල්ලෙක් දෙන්නක් ආශ්‍රය කරලා, බූටක් දෙකක් කාලා, හිත් තැවුලක් දෙකක් විඳලා තමන්ට හරියන කෙනා හොයා ගත්තාම තියන thrill එක? කිසිම කෙනෙක් ඉපදුන ගමන් අැවිදින්නේ නෑ, නැගිටලා ,වැටිලා ,හොම්බ මූණ දෙතුන් පාරක් බිම අැන ගෙන, තමා හරියට අැවිදින්න පුරුදු වෙන්නෙ. (උබට උත්තර දීලා පොරක් වෙන්න ඔනි කියලා නෙමේ උබ හරියට දාපන් කිව්ව නිසා, මම මේ විදියට comment කලා, මේක සහ මගේ කලින් comment එක කියවන එකෙක් දැන ගන්න ඔනි උගේ මොලේ කල්පනා කරලා හිතන්න)
මට නම් මචන් අනවශ්‍ය දෙයක් පේන්නේ නෑ මම දාලා තියන comment එකේ. අනික මම 100% හරි කියලා එතන කියලා නෑ මම කියල තියෙන්නෙ idea recommendation එකක් . මම දන්න දෙයක් තමයි ඔය proposal කෙරුවාව අද නූතන සමාජේට ගැලපෙන්නේ නෑ, පෞද්ගලිකව මම අනිත් උන් එක්ක කතාබහ කරලා උන්ගේ අදහස් උදහස් අහලා ඉන්න එකෙක්. මොකද ඉස්සර වගේ හන මිටි අදහස් තියන කොල්ලෝ කෙල්ලෙලෝ නෙමෙයි අද සමාජේ ඉන්නේ. මගේ පෞද්ගලික මතය මචන් proposal එකකින් බඳිනවා කියන්නේ නිකන් ඔය "වැල යන අතකට මැස්ස ගහනවා" වගේ වැඩක්. ඒකාකාරී ජීවිතයක් ගෙවලා ගෙවලා වයස හරි උනාම ඔහේ එන එකක් හොයලා බලලා කරගහගන්නවා වගේ වැඩක්. එහෙම නැතුව හිතපන් එකාකාරී ජීවිතෙන් මිදිලා කෙල්ලෙක් දෙන්නක් ආශ්‍රය කරලා, බූටක් දෙකක් කාලා, හිත් තැවුලක් දෙකක් විඳලා තමන්ට හරියන කෙනා හොයා ගත්තාම තියන thrill එක? කිසිම කෙනෙක් ඉපදුන ගමන් අැවිදින්නේ නෑ, නැගිටලා ,වැටිලා ,හොම්බ මූණ දෙතුන් පාරක් බිම අැන ගෙන, තමා හරියට අැවිදින්න පුරුදු වෙන්නෙ. (උබට උත්තර දීලා පොරක් වෙන්න ඔනි කියලා නෙමේ උබ හරියට දාපන් කිව්ව නිසා, මම මේ විදියට comment කලා, මේක සහ මගේ කලින් comment එක කියවන එකෙක් දැන ගන්න ඔනි උගේ මොලේ කල්පනා කරලා හිතන්න)
උබ කියන කතාව හරි මාත් ඒකාකාරී නෙමේ කලින් කෙල්ලෝ එක්ක යාලු වෙලා හැම දෙයක්ම විදපු කෙනෙක්. ඒවා යම් ප්‍රශ්න නිසා නැති උනත් මට අයිඩියා එකක් තියනවා. එත් දැන් කෙල්ලෙක් හොයනවා කියන එක ලේසි නෑ. අනික මන් ලංකාවෙත් නෙමේ නේ. ඉතින් එකයි ගෙදරින් උනත් මේ proposal වැඩේ කරන්න බලන්නේ. අහන කරන දේවල් වල හැටියට එතරම් සාර්ථක නෑ කියල තේරෙන නිසයි එහෙම බැදපු අයගෙන් උපදෙසක් ගන්න බැලුවේ
ඒක හරි. කොහොමත් නරක පැත්ත නේ ගොඩක් එලියට එන්නේ. මට දැනගන්න ඕනේ proposal වලින් හම්බුනාම දෙන්න අදුරගන්නේ කොහොමද. දෙන්නට දෙන්න අදහස් හුවමාරු කරගද්දී උන අත්දැකීම්. මොකද ගොඩක් වෙලාවට proposal කෙල්ලෝ කමති වගේ පෙන්නුවට අම්මලාගේ කීමට බොරු මුණක් පෙන්නගෙන ඉන්නවනේ. රට යන්නයි සල්ලි වලටය් වගේ. ලව් කරලා වගේ නෙමේනේ ලව් කරද්දී දෙන්නට දෙන්න කැමැත්ත අනුවනේ වෙන්නේ.උබ එහෙම බඳිනවා නම් ලංකාවේ නම් තියලා යන්න එපා. සරලව මිනිහා රට ගෑනි පිට
me kiyala thiyenne ithin. me wage dewal kiyala thamai kiriye godak ewun awul wela inne.
sory ubage diga Rachana mata wedak ne.
ahana karana dewal hatiyata sarthaka ne kiyala uba kiyanne, oke naraka paththa witharai eliyata enne itin godak aya a paththa witharai balane ekai seen eka.
hodata balala ashraya karala marry karoth hari, anika proposal ewa awul yana kalin mula idan understanding ekak athuwa hada ganna ona
------ Post added on Apr 5, 2021 at 12:53 AM