රට ගැන පොඩ්ඩක්

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    Screenshot_20240117_190015_Helakuru.jpg
    මචං අපෙ රටේ කාලෙකට වැස්ස කාලෙකට පායනවා සමහර අවුරුදු වල හිතාගන්න බැරි විදිහට කාලගුනය වෙනස් වෙනවා. ඉතිං වහිනකොට ගොවියො කියනවා අනෙ අපිට හොදටම වැස්ස ගං වතුර අපෙ වගා සේරම හානි වෙලා අනෙ අපිට වගා වන්දි දීපිය කියලා..එතකොට පායන කාලෙට කියනවා අනෙ අපිට වගා කරන්න වතුර නැ වගා සේරම වේලිලා ගිහිල්ලා බලන්න වගාවන් ගන්න දෙයක් නැ අපිට වන්දි දීපිය කියලා

    හැමදාම අපි දන්න කාලෙ ඉදලා මේ එකම කතාව තමයි හැම වසරකම රීපීට් වෙවි ඇහෙන්නෙ...කොහොම හරි ⁣අන්තිමට රටේ ආහාර ටික සම්පුර්ණ කරගන්න නැ..
    මේවා සම්බන්ධව ඉන්න ඇමතියා කියන්නෙ තොපිට කන්න ඕන නම් ගෙදර වවාගෙන කාපියව් කියල.

    ලොක්යෙ දියුණු රටවල් දියුණු වේන්න උත්සහ කඑන රටවල් අළුත් තාක්ෂණය යොදාගෙන දැන් වවන්නෙ පොලි ටනල් ඇතුලෙ නැතිනම් හරිතාගාර ක්‍රමයට මහාපරිමානයෙන් වවනවා.
    අපෙ රටේ එහෙම කරන්න ඉ්නන කිසිම එකෙක්ට අවශ්‍යතාවයක් නැ

    අපෙ රට තවමත් ගෝත්‍රික විදිහට කාලගුනෙ බල බල නැකැත් බල බල හිටවනවා අන්තිමට නටපු තොයිලෙකුත් නැ බෙරේ පලුවකුත් නැ
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අපෙ රටේ එහෙම කරන්න ඉ්නන කිසිම එකෙක්ට අවශ්‍යතාවයක් නැ
    මේ පාර රනිල් සර්ට චන්දෙ දෙන්න එතුමා ඕක කරාවි අනිවාර්යෙන්ම :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    ගොවියොත් දුප්පත්. පාරිබෝගිකයොත් දුප්පත්. අතමැදියො තමයි දියුණු වෙන්නෙ.
    ගොවියො ලඟටම ගිහින් සල්ලි ගෙවල එලවලු ගන්න ආමි එක දාන්න ඕනේ.

    ගෝටාබේ ආයෙ ගෙනැල්ලා යකඩ හස්තෙන් රට කරන හැටි බලන්න කැමතිද?