හැමදාම අපි දන්න කාලෙ ඉදලා මේ එකම කතාව තමයි හැම වසරකම රීපීට් වෙවි ඇහෙන්නෙ...කොහොම හරි අන්තිමට රටේ ආහාර ටික සම්පුර්ණ කරගන්න නැ..
මේවා සම්බන්ධව ඉන්න ඇමතියා කියන්නෙ තොපිට කන්න ඕන නම් ගෙදර වවාගෙන කාපියව් කියල.
ලොක්යෙ දියුණු රටවල් දියුණු වේන්න උත්සහ කඑන රටවල් අළුත් තාක්ෂණය යොදාගෙන දැන් වවන්නෙ පොලි ටනල් ඇතුලෙ නැතිනම් හරිතාගාර ක්‍රමයට මහාපරිමානයෙන් වවනවා.
අපෙ රටේ එහෙම කරන්න ඉ්නන කිසිම එකෙක්ට අවශ්‍යතාවයක් නැ
අපෙ රට තවමත් ගෝත්‍රික විදිහට කාලගුනෙ බල බල නැකැත් බල බල හිටවනවා අන්තිමට නටපු තොයිලෙකුත් නැ බෙරේ පලුවකුත් නැ
