රට ගිය ඇත්තෝ

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    පිට රට පදිංචියට ගියපු හැමෝම දිනුම්ද ??????

    උබල මොකද හිතන්නේ... වයසට යන ව කියලත් හිතල කියපල්ලා
     
    • Like
    Reactions: kinkon

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අනේ මංදා මචං... ලංකාවේ හිටපු එක නම් මෝඩ කමක් කියල හිතෙන්න පටන් අරන් තියෙන්නේ... මෙහෙ තාම අවුලක් නැතිව ඉන්න පුලුවන් ලෙවල් එකට ඈවිල්ල හිටියට තව කොච්චර කල් මෙහෙම ඉන්න පුලුවන් වෙයිද දන්නේ නෑ... මෙහෙ ගොඩ යන්න කාපු කට්ට ඒ කාලෙම වෙන රටකට ගිහින් කෑවනම් හිතේ බයක් නැතිව ජීවත් වෙන්න තිබ්බා...
     
    • Like
    Reactions: kinkon