අනේ මංදා මචං... ලංකාවේ හිටපු එක නම් මෝඩ කමක් කියල හිතෙන්න පටන් අරන් තියෙන්නේ... මෙහෙ තාම අවුලක් නැතිව ඉන්න පුලුවන් ලෙවල් එකට ඈවිල්ල හිටියට තව කොච්චර කල් මෙහෙම ඉන්න පුලුවන් වෙයිද දන්නේ නෑ... මෙහෙ ගොඩ යන්න කාපු කට්ට ඒ කාලෙම වෙන රටකට ගිහින් කෑවනම් හිතේ බයක් නැතිව ජීවත් වෙන්න තිබ්බා...