රට ගිහින් photo ටිකක් දාපල්ලකෝ ....

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    රට ගිහින් photo ටිකක් දාපල්ලකෝ ....

    මොකද්ද බන් :no::no:..දැන් කාලෙක ඉදන් එළකිරියේ travel the world කොටස පාලුවෙලානේ..පරණ වේලි වේලි තියන bangkok thread ටික විතරයි තියෙන්නේ:sorry::sorry::sorry: ..මේකේ ඉන්නවා නේද නිතරම පිටරට කරක් ගහන එවුන් ..මමත් ඇතුළුව පිටරට travel කරන්ඩ.ගියපු එවුන් ගත්ත ෆොටෝ බලන්ඩ ආසා අය ගොඩක් ඉන්නවා එළකිරියේ .. ඉතින් මචන්ලා ලොකුවට type කරන්ඩ ඕනිම නැ ..කෙටියෙන් දාපල්ලා photo ටිකක් ..අනික උබල පිටරටවල් සම්බන්ද ..travel සම්බන්ද thread දානවනම් travel the world section එකේ දාපල්ලා වෙන මගුල් අස්සේ රින්ගවන්නේ නැතුව..අනික පිටරටක ගිය thread දානවනම් ලංකාවේ ගුවන් තොටුපලේ ඉදලම දාපල්ලා ..විස්තර ගොඩක් type නොකරත් තේරෙනවා එතකොට ..

    නිතර පිටරට කරක් ගහන එවුන් ..වගේම ලගදි ගිහින් ආපු අය ..free time එක්ක thread එකක් දාහල්ල මචන්ලා .....අපි rep වලින් සලකන්නම් ...:):):)

    ජයවේවා ...!!!


    Screenshot_2015-06-12-08-35-33-1.png


    a3584fa8ff939f2e40b587a83e7ad598--abandoned-cars-abandoned-places.jpg
     
    • Like
    Reactions: CONCORDE777
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බුම්ප්
    ඉස්සර ayeshlive කියල member කෙනෙක් හිටියා බන්
    උ නිතරම travel කරනවා එක එක රටවල් වලට
    පොටෝ දැම්මේ නැතත් හැමෝටම උපදෙස් දෙනවා
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් බන්. දැන් ඒක පාලු වෙලා
    :oo::oo:

    බුම්ප්
    ඉස්සර ayeshlive කියල member කෙනෙක් හිටියා බන්
    උ නිතරම travel කරනවා එක එක රටවල් වලට
    පොටෝ දැම්මේ නැතත් හැමෝටම උපදෙස් දෙනවා

    මචං අයේශ්ලයිව් එලකිරි එන්නේ නෑ නේද දැන්. පොරට මොකක් හරි හිත රිදීමක් උනා. ට්‍රැවලින් ගැන හොද දැනුමක් තිබ්බ පොරක්.. :nerd::nerd:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිට නං මොන ට්‍රැවල් ද :D

    පුළුවන් අය දාන්න අපිත් කැමතියි නොදැක්ක තැන බලාගන්න ෆොටෝ වලින් හරි. :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් බන්. දැන් ඒක පාලු වෙලා
    :oo::oo:



    මචං අයේශ්ලයිව් එලකිරි එන්නේ නෑ නේද දැන්. පොරට මොකක් හරි හිත රිදීමක් උනා. ට්‍රැවලින් ගැන හොද දැනුමක් තිබ්බ පොරක්.. :nerd::nerd:

    දේශපාලන වලි තමා බන්
    උ unp පැත්තට කතා කරාඅ කියල තමා ඉතින්
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පුතීලා සල්ලි එකතු කරලා කලෙක්ෂන් දාලා මාව රට යවපන් මම උබලට එහෙ ගිහින් කෑම කන පොටෝ ගිය තැන්වල පොටෝ එහෙම මෙකේ දාන්නම් හාද?
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    අපිට නං මොන ට්‍රැවල් ද :D

    පුළුවන් අය දාන්න අපිත් කැමතියි නොදැක්ක තැන බලාගන්න ෆොටෝ වලින් හරි. :yes:

    අපිට නං මොන ට්‍රැවල් ද :D

    පුළුවන් අය දාන්න අපිත් කැමතියි නොදැක්ක තැන බලාගන්න ෆොටෝ වලින් හරි​

    :no::no::no::lol::lol::lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    අපිට නං මොන ට්‍රැවල් ද :D

    පුළුවන් අය දාන්න අපිත් කැමතියි නොදැක්ක තැන බලාගන්න ෆොටෝ වලින් හරි. :yes:

    me too... :no:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දේශපාලන වලි තමා බන්
    උ unp පැත්තට කතා කරාඅ කියල තමා ඉතින්
    :(:(:(
    තේරුමක් නම් නෑ බන් දේශපාලනේට රන්ඩු වෙන එක පබ්ලික් ෆෝරම්වල.තමන්ගේ අදහස කිව්වට කමක් නෑ. තුන්වෙනි පන්තියට වැටිල කුණුහරුප කියාගන්නේ නැතිව.මොනවා කරන්නද මචන් ඕන එකයි එපා එකයි
    හැම එකා අතටම (වදුරෝන්ට දැලිපිහි අහුවුනාම) විද්‍යා දියුණුව ගියාම මෙහෙම වෙනවා. එහෙම උනාම හොඳ මිනිස්සු මේව අතෑරල යනව බන්.කව්ද කැමති තමන්ගේ අම්මට කුණුහරුපෙන් බන්න ගන්න.

     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :(:(:(
    තේරුමක් නම් නෑ බන් දේශපාලනේට රන්ඩු වෙන එක පබ්ලික් ෆෝරම්වල.තමන්ගේ අදහස කිව්වට කමක් නෑ. තුන්වෙනි පන්තියට වැටිල කුණුහරුප කියාගන්නේ නැතිව.මොනවා කරන්නද මචන් ඕන එකයි එපා එකයි
    හැම එකා අතටම (වදුරෝන්ට දැලිපිහි අහුවුනාම) විද්‍යා දියුණුව ගියාම මෙහෙම වෙනවා. එහෙම උනාම හොඳ මිනිස්සු මේව අතෑරල යනව බන්.කව්ද කැමති තමන්ගේ අම්මට කුණුහරුපෙන් බන්න ගන්න.


    ඔව් බන් එක තමා
    මෙහමයි බන් මටනම් මොනව කිව්වත් මන් ඒ කනින් අහල මේ කනින් පිටකරනවා
    ඔය කිසි දෙකින් අපට එක අබ ඇටයක හානියක් වෙන්නේ නෑනේ
    ගණන් නොගෙන සිටීම තමා හොඳම දේ


    Ada India gihin awe. Photo wadiya gahuwe na.
    As deken balagena awa. :lol:

    :sorry::sorry:
    අපරාදේ
    කොයි කොයි තැන්වලටද ගියේ
    උඹ ගියේ දඹදිව වන්දනා කරන එන්නද
     
    • Like
    Reactions: CONCORDE777