රට ගිහින් photo ටිකක් දාපල්ලකෝ ....
මොකද්ද බන් 
..දැන් කාලෙක ඉදන් එළකිරියේ travel the world කොටස පාලුවෙලානේ..පරණ වේලි වේලි තියන bangkok thread ටික විතරයි තියෙන්නේ

..මේකේ ඉන්නවා නේද නිතරම පිටරට කරක් ගහන එවුන් ..මමත් ඇතුළුව පිටරට travel කරන්ඩ.ගියපු එවුන් ගත්ත ෆොටෝ බලන්ඩ ආසා අය ගොඩක් ඉන්නවා එළකිරියේ .. ඉතින් මචන්ලා ලොකුවට type කරන්ඩ ඕනිම නැ ..කෙටියෙන් දාපල්ලා photo ටිකක් ..අනික උබල පිටරටවල් සම්බන්ද ..travel සම්බන්ද thread දානවනම් travel the world section එකේ දාපල්ලා වෙන මගුල් අස්සේ රින්ගවන්නේ නැතුව..අනික පිටරටක ගිය thread දානවනම් ලංකාවේ ගුවන් තොටුපලේ ඉදලම දාපල්ලා ..විස්තර ගොඩක් type නොකරත් තේරෙනවා එතකොට ..
නිතර පිටරට කරක් ගහන එවුන් ..වගේම ලගදි ගිහින් ආපු අය ..free time එක්ක thread එකක් දාහල්ල මචන්ලා .....අපි rep වලින් සලකන්නම් ...


ජයවේවා ...!!!

..දැන් කාලෙක ඉදන් එළකිරියේ travel the world කොටස පාලුවෙලානේ..පරණ වේලි වේලි තියන bangkok thread ටික විතරයි තියෙන්නේ

..මේකේ ඉන්නවා නේද නිතරම පිටරට කරක් ගහන එවුන් ..මමත් ඇතුළුව පිටරට travel කරන්ඩ.ගියපු එවුන් ගත්ත ෆොටෝ බලන්ඩ ආසා අය ගොඩක් ඉන්නවා එළකිරියේ .. ඉතින් මචන්ලා ලොකුවට type කරන්ඩ ඕනිම නැ ..කෙටියෙන් දාපල්ලා photo ටිකක් ..අනික උබල පිටරටවල් සම්බන්ද ..travel සම්බන්ද thread දානවනම් travel the world section එකේ දාපල්ලා වෙන මගුල් අස්සේ රින්ගවන්නේ නැතුව..අනික පිටරටක ගිය thread දානවනම් ලංකාවේ ගුවන් තොටුපලේ ඉදලම දාපල්ලා ..විස්තර ගොඩක් type නොකරත් තේරෙනවා එතකොට ..නිතර පිටරට කරක් ගහන එවුන් ..වගේම ලගදි ගිහින් ආපු අය ..free time එක්ක thread එකක් දාහල්ල මචන්ලා .....අපි rep වලින් සලකන්නම් ...



ජයවේවා ...!!!






