රට, ජාතිය, ආගම........!

ඔබ මේ අයගෙන් කව්&#3503

  • අනිත් හැම ආගමකට ජාතියකටම අපහස කරනවා

    Votes: 6 4.7%
  • තමන්ගේ ජාතිය ආගම ගැනම වර්ණනා කරනවා

    Votes: 13 10.1%
  • ඔහේ නිකම් ඉන්නවා ඕනා එකක් කියලා

    Votes: 12 9.3%
  • හැම ආගමකම ජාතියකම අය සමඟ සහයෝගයෙන් ඉන්නවා

    Votes: 98 76.0%

  • Total voters
    129

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මගේ අත්දෙකීම් අනුව අද අපේ රටේ බහුලව ඉන්න කට්ටිය ජතිබෙදෙයෙන් තොරව සතුටින් තමයි ඉන්නේ, ඒ වාගේම ඔය සෑම ආගමකම සුළු කොටසක් ඉන්නවා, අන්න උන් තමයි පොඩි ප්රෙස්න ලොකු කරගෙන එක විසාල ප්රෙස්නයකට හරවන්න යනවා, අද අපේ රටේ ඕනෙම තැනක ගිහින් බලන්න ඔය එළකිරි එකේ කැලගන්න යන විදියට කොහෙවත් නැහැ , අද අපේ රටේ තියෙන ප්රෙස්නය පොදුවේ කාටත් තියන ප්රෙස්නයක් ඒ තමයි ජීවන වියදම, අද අපි ජීවත් වෙන්න යුද්දයක් කරන්න වෙලා තියෙන්නේ , එමනිසා මම කරුණාකරලා අපේ සියලු ආගම් සහෝදරයන්ගෙන් ඉල්ලන්නේ කිසිම ආගමකට අගෞරව වෙන විදියට කිසිම TREAD එකක් එළකිරි එකේ දාන්න එපා.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කව්රු මොන දේ කිව්වත් බහුතරයක් තොර ගන්නේ අන්තිම poll option එකනේ. :lol::lol:

    ඔව් රටට ආදරේ කරන එකා තෝරාගන්න ඕනේ ඕක තමයි
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මගේ අත්දෙකීම් අනුව අද අපේ රටේ බහුලව ඉන්න කට්ටිය ජතිබෙදෙයෙන් තොරව සතුටින් තමයි ඉන්නේ, ඒ වාගේම ඔය සෑම ආගමකම සුළු කොටසක් ඉන්නවා, අන්න උන් තමයි පොඩි ප්රෙස්න ලොකු කරගෙන එක විසාල ප්රෙස්නයකට හරවන්න යනවා, අද අපේ රටේ ඕනෙම තැනක ගිහින් බලන්න ඔය එළකිරි එකේ කැලගන්න යන විදියට කොහෙවත් නැහැ , අද අපේ රටේ තියෙන ප්රෙස්නය පොදුවේ කාටත් තියන ප්රෙස්නයක් ඒ තමයි ජීවන වියදම, අද අපි ජීවත් වෙන්න යුද්දයක් කරන්න වෙලා තියෙන්නේ , එමනිසා මම කරුණාකරලා අපේ සියලු ආගම් සහෝදරයන්ගෙන් ඉල්ලන්නේ කිසිම ආගමකට අගෞරව වෙන විදියට කිසිම TREAD එකක් එළකිරි එකේ දාන්න එපා.

    :):)
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මේකෙ ඔප්ශන් අඩුයි

    මම මගේ ජාතිය සහ ආගම ආරක්ශාකරන අතරම ඊට විරුද්ධව එන බලවේග වලට එරෙහි වෙනව

    මේ ඔප්ශන් එක නැති පෝල් එකෙන් කිසිම වැඩක් නෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකෙ ඔප්ශන් අඩුයි
    මම මගේ ජාතිය සහ ආගම ආරක්ශාකරන අතරම ඊට විරුද්ධව එන බලවේග වලට එරෙහි වෙනව
    මේ ඔප්ශන් එක නැති පෝල් එකෙන් කිසිම වැඩක් නෑ

    මට කියන්න ඕන දෙයින් 50% මේ සහෝදරයා කියල තියනවා.........
    මම වඩා විරුද්ධ වෙන්නේ සහ විරුද්ද ව ක්‍රියා කරන්නේ රටට එරෙහි බලවේග වලට.........
    මම ප්‍රතිපත්තියක් වශයෙන් කිසිම ආගමකට මඩ ගහන්නේ නෑ.......ශාස්තෘවරුන්ට මඩ ගහන්නේත් නෑ....හැබැයි බෞද්ධ දර්ශනය ට මඩ ගහන කොට නිකන් ඉන්නේත් නෑ.........
    නමුත් මෙන්න මෙහෙම දෙයක් තියනවා......යම් ආගමකට සම්බන්ධ අපහැදිළි තැනක් හෝ ගැටුම් කාරී තැනක් ගැන ප්‍රශ්නයක් අහල දැම්ම මත් වළියට එන ගතියක් තියනවා.......
    අහපු ප්‍රශ්නයට උත්තර නෑ....වළිය සහ අපහාස දිගටම යනවා.....
    (නමුත් ප්‍රශ්නය අහන මිනිස්සුන්ගෙත් වැරදි තියනවා...ප්‍රශ්නය අපහාසාත්මකව අහන......ආගමක් ගැන යම් ප්‍රශ්නයක් අහන්න ඕන අපහාසයට නෙවෙයි.......දැන ගැනීම පිණිස...!!!)
     
    එළකිරියෙ රටට එරෙහිවල බලවේග ඇත්තෙ නැති නිසායි ඒක සදහන් නොකලෙ, දැන් වෙන්නෙ මුස්ලිම් කට්ටියක් ඉන්නව ආගමක් ගැන සාක්ච්චාකරන ත්‍රෙඩ් එකක් දැම්ම ගමන් ඒකෙ ඒ අයම ටැග් දානව, බුදු හාමුදුරුවන්ට, අල්ලට සහ ජේසුට බැනල. එළකිරියෙ මුස්ලිම් "සමහර" අය දැන් හදන්නෙ බෞද්ධ සහ ක්‍රිස්තියානි අය අතර ප්‍රශ්න ඇතිකරන්න, අන්න ඒකයි මම බෞද්ධ ක්‍රිස්තියානි අය වලි දාගන්න ත්‍රෙඩ් වලට නොයන්නෙ, මේ හැම දෙයක්ම පිටිපස්සෙ ඉන්නෙ අන්තවාදී මුස්ලිම් කොටස්, ඉතින් මම ඕන තැනක බය නැතුව මේ අන්තවාදී කොටස් සහ අන්තවාදී ආගමට විරුද්ධව කතාකරනව ඒත් වෙන කිසිම ආගමක ප්‍රශ්න වලට කතාකරන්න යන්නෙ නෑ මොකද ඉස්ලාම් ඇර අනිත් හැම ආගමක්ම උගන්නන්නෙ සමගිය සහ සහජීවනයෙන් ජීවත්වෙන්න
     
    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    මගෙ ඔප්සන් එක නෑ...........
    මමනම් කිසි ආගමකට අපහාස කරන්නෙ නෑ... ඒත්....තමන්ගෙ ආගම ගැන වැරදි විදිහට අර්ථ දක්වන්න ආවොත් මම කතා කරනව......

    aniwa machan :):)
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    හැම ආගමකම ජාතියකම අය සමඟ සහයෝගයෙන් ඉන්නවා :yes: :yes:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මගෙ ඔප්සන් එක නෑ...........
    මමනම් කිසි ආගමකට අපහාස කරන්නෙ නෑ... ඒත්....තමන්ගෙ ආගම ගැන වැරදි විදිහට අර්ථ දක්වන්න ආවොත් මම කතා කරනව......

    :yes::yes::yes::yes::yes::yes:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මගෙ ඔප්සන් එක නෑ...........
    මමනම් කිසි ආගමකට අපහාස කරන්නෙ නෑ... ඒත්....තමන්ගෙ ආගම ගැන වැරදි විදිහට අර්ථ දක්වන්න ආවොත් මම කතා කරනව......

    :yes::yes::yes::yes: