රට ඩිජිටල් කරන්න එන එකා

handley

Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    රට ඩිජිටල් කරන්න එන්නෙ ඩයලොග් වගෙ සක්කිලි company run කරපු උන්ද? අනුරල මාර වැඩ්ඩො කියල හිතන්නෙ මුන්වද?මන් හිතුවෙ පිටරටකවත් ඔව කරල තියෙන එකෙක් ගෙනෙයි කියල , 🤬
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,870
    113
    Touch Card එක තියෙනවා. සී.ටී.බී එකෙන් පටන් ගත්ත නම් ඉවරයි

    මේක මුලින්ම 2012 වගේ 122 රූට් එකෙන් පටන් ගත්තේ.. ඒ දවස්වල හොදට තිබ්බ, ඊට බැස්සේ කොන්දලට ගහගන්න බැරි නිසා බර බරේ දාලා වැඩේ කොට උඩ යැව්වා... ඊට පස්සෙත් දෙතුන් පාරක්ම ට්‍රයි කරා..හරි ගියේ නෑ...

    mama nam mewa wishwasa karanne mulinma bus ticket system ekawath digital card haduwama witharai.
    ekawath karaganna bari nam anith ewa katha karala wadak na.
    👆
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    මේක මුලින්ම 2012 වගේ 122 රූට් එකෙන් පටන් ගත්තේ.. ඒ දවස්වල හොදට තිබ්බ, ඊට බැස්සේ කොන්දලට ගහගන්න බැරි නිසා බර බරේ දාලා වැඩේ කොට උඩ යැව්වා... ඊට පස්සෙත් දෙතුන් පාරක්ම ට්‍රයි කරා..හරි ගියේ නෑ...
    :yes: 138 බස් වලත් තිබ්බා. ඔවා මුලින්ම කරන්න ඔනේ සී.ටී.බී එකෙන්. එතකොට ප්‍රයිවට් උන්ට අනුගත වෙන්න වෙනවා. අනික ඔකෙන් බස් හිමිකරුවන්ට ලාබයි. කොන්දටයි, ඩ්‍රයිවර්ටයි ගහන්න බෑනේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    රට ඩිජිටල් කරන්න එන්නෙ ඩයලොග් වගෙ සක්කිලි company run කරපු උන්ද? අනුරල මාර වැඩ්ඩො කියල හිතන්නෙ මුන්වද?මන් හිතුවෙ පිටරටකවත් ඔව කරල තියෙන එකෙක් ගෙනෙයි කියල , 🤬

    QR system eka genawe mun - ewata credit eka diyan.. Jeppek wage hema ekatama bena bena yanne natiwa..
     
    • Like
    Reactions: NRTG

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    කොන්දයි ඩ්‍රැවයි මාටියාගහන්න බැරි වෙන හින්දා ඔව්වට කෙලවනවා!!
     
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,360
    113
    දැන් උගෙ කුණු හොයල ඒකට වලකපන්නෙපා. ඌටත් ට්‍රයි කරන්න දියන්. ඔය කියන වැඩේ කරන්න් රාජ්ය සේවකයො එක්ක කොච්චර අමාරුද කියල අපි නම් අත්දැකීමෙන් දන්නවා. මොකෙක් හරි කට්ට කාල ඔය වැඩේ කලොත් ගොඩ. :yes: :yes: :yes:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    උන් කැමතිත් නෑ. බස්වල ආදායම අහුවෙලා ගාස්තු අඩු කරන්න වෙනවා. ටැක්ස් ගෙවන්න වෙනවා. :lol: :lol:
    සී.ටී.බී එකට දැම්ම නම් ඉවරයි බං. උන්ට ඔක දාන්නම වෙනවා. මිනිස්සු ඔවා දුන්න ගමන් පහසුවට ගන්නවා. පස්සේ සී.ටී.බී වලමයි යන්නේ. අරුන්ගේ ආදායම් අඩු වෙද්දී උන්ටත් මේක දාගන්න වෙනවා.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    QR system eka genawe mun - ewata credit eka diyan.. Jeppek wage hema ekatama bena bena yanne natiwa..
    QR system eka bala complex deyak neme ban podi ekek unath hadai

    සී.ටී.බී එකට දැම්ම නම් ඉවරයි බං. උන්ට ඔක දාන්නම වෙනවා. මිනිස්සු ඔවා දුන්න ගමන් පහසුවට ගන්නවා. පස්සේ සී.ටී.බී වලමයි යන්නේ. අරුන්ගේ ආදායම් අඩු වෙද්දී උන්ටත් මේක දාගන්න වෙනවා.
    CTB Walata thama Danna amaruma wenne man hithanne , un driver konda ekathu welane gasa kanne
    ------ Post added on Oct 22, 2024 at 6:56 PM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    ඉන්දියාවේ වගේ පාරේ මේසයක් තියන් බීම හදල විකුණන එකත් google pay එකෙන් ගෙවන්න පුලුවන් විදයට සිස්ටම් එකක් හදන්න ලංකාවේ කොච්චර කල් යයි ද ?
     
    • Like
    Reactions: NRTG