හිතට පට්ට දුකයි බන් 

මීට අවුරුදු 2කට කලින් අඩෝ සැපට හිටියා
දැන් මේ රටේ ඉන්න හිතෙන්නේ නෑ. මොනවා වුනත් පපුව එක්ක හිර වෙනවා මේ රටේ කාලේකට කලින් සතුටින් හිටපු හැටි මතක් වෙලා

මොකක්ද මේ රටට උනේ
69 ට බැනලා හිත හදාගෙන ස්වයං වින්දනයක් ලබන්නත් බෑ මොකද මාත් 69 එකෙක්.

රට යන්න කියලා එහෙම සල්ලිත් නෑ.

එකටත් වැක්සින් එක ගහලා තියෙන්නේ ඕන

යාපනේට ගිහින් ඉන්දියාවට යන්න පුළුවන් ලු නේද පීනලා? මට හොදට පීනන්න පුළුවන්. මුහුදේ ගිලිලා මැරෙන්න හරි මන් පිනලා යනවා බං. ගිහින් නිගන්ටයෝන්ට සෙට් වෙන්න බෑ ද?