රට පම්පෝරිය ගහන උන් සහ House Rent

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    සැකයක් නෑ මචන් අනිවාර්යෙන්ම යුරෝ 5000ක් ගන්න තනි කොල්ලෙක්ට ජීවිතේ හොඳ මට්ටමෙන් ගෙවන්න පුළුවන් නෙදර්ලන්ඩ් වගේ රටක. අනිවාර්යෙන්ම lifestyle එකත් මෙහෙට වඩා හොඳට maintain කරන්න පුළුවන්... Weekend එකේ රවුමක් දාලා, මෙහෙට වඩා හොඳ brands වලින් බඩු අරගන්න කන්න බොන්න හැමදේම අනිවාර්යෙන්ම හොඳයි... ඒකයි මම කිව්වේ ඔසී, නිව් සිලන්ඩ් කැනඩා යන එකෙක්ට වඩා යුරෝප්වල එකෙක්ට experiences ගන්න පුළුවන් කියලා. ළඟ ළඟ රටවල් ගොඩක් තියෙනවා, travel කරන්න පුළුවන්, cultures වැඩි ප්‍රමානයක් experience කරන්න පුළුවන්. අර වගේ isolate උන රටවල වගේ හිරවෙන්න ඕනේ නෑ. අනික passport එකත් හොඳයි.

    හැබැයි උඹ ඔය කතා කරන ලෙවල් එකට එන්නත් සෑහෙන steps ගානක් පහු කරන්න ඕනෙනේ මචන්, Visa ප්‍රශ්න, PR ප්‍රශ්න, Job ප්‍රශ්න, Expenses manage කරගන්න ප්‍රශ්න, Education පැත්තේ ප්‍රශ්න... ඔන්න ඔක්කොම විසඳිලා ජීවත් වෙන්න විතරනම් තියෙන්නේ අනිවාර්යෙන්ම ලංකාවට වඩා හැම අතින්ම හොඳ රටවල් නෙදර්ලන්ඩ් වගේ රටවල්. යද්දිම PR එක දීලා ගන්නේ නෑනේ, කටු කාලා අවුරුදු ගණන් මහන්සි වෙලා භාෂාව ඉගෙනගෙන, සෑහෙන කාලයක් ගිහින් තමයි ඔය උඹ කියන ලෙවල් එකටත් එන්න පුළුවන්. උඹ පොඩි වයසෙන්ම ගිය නිසා උඹට සාමාන්‍ය වයසක් වෙද්දි ඔය ප්‍රශ්න ගොඩක් ඉවරයි. හැමෝටම ඒක එහෙම නෑ. අනික උඹ ගිය කාලේ තිබුන තත්වය නෙවෙයි දැන්. දැන් UK වල එහෙම ෂොට් එක දුන්නනේ immigrants ලට. අනික සමහර යුරෝප් රටවල එකොනොමි එකත් ඉස්සර වගේ හොඳ නෑ දැන්. high immigration නිසා opportunities උනත් සෑහෙන්න අඩුයි.

    අනිත් පැත්ත ඔතන ප්‍රශ්නේ එන්නේ එතනින් එහා ජීවිතේ, පවුලක් maintain කරන එක, ගෙයක් හදන එක වගේ දේවල් වලට එද්දි. ළමයෙක් හදන එක, ගෙයක් හදන එක වගේ ඒවාට එද්දී පට්ට වියදම්නේ. අනික යුරෝ 70,000ක් විතර down-payment එකක් කරලා, ඉතුරු එකේ mortgage එකක් ගත්තම අවුරුදු 30ක් විතර යුරෝ 2500ක්වත් සෙට් වෙනව (මේක වෙනස් වෙන්න පුළුවන් ගන්න property එක අනුව) ඉතුරු කරනවා කියන එකත් ඒ වෙනකොට අමාරුයි. රෝලේ දුවන්න වෙනවා එක දිගට අවුරුදු 20ක් විතර. එහෙම නැත්තන් කසාද නොබැඳ, Studio apartment එකක, ළමයි නොහදා රෙන්ට් එක ගෙවාගෙන ශේපට ජීවත් වෙන එක අනිවාර්යෙන්ම ලංකාවට වඩා හොඳයි. වයසට ගියත් government එකෙන් සප් එක තියෙනවනේ.

    කොහොම නමුත් මම හිතන්නේ මිනිස්සුන්ට හොඳ opportunity එකක් තියෙනවනම් හොඳ රටක settle වෙන්න ඒක ගන්න ඕනේ, හැබැයි දුක් විඳින එකට වටිනාකමක් එනවනම් දවසක සැපක් විඳින්න පුලුවන්නම් විතරයි. වයසට යනකල් නැහිලා නැහිලා Mortgage, Student loan, Daycare, රස්සාවලට දියවෙලා යනවට වඩානම් ලංකාවේ ඉන්න එක හොඳයි. ලංකාවේ ජීවිතේ perfect නෑ අනිවාර්යෙන්ම සමහර දේවල් ගන්න, කන්න, හොයන්න, ගෙන්නගන්න අමාරුයි.

    මට මාසෙට 2500$ක් 3000$ක් එනවා. ලෝන් නෑ එකක්වත්. ලඟදි පොඩ්ඩක් හි..කුනේ කැ.. කොටා 15% ටැක්ස් ගහපු එකෙන් තමයි. මාසෙකට 1000$ක් වියදම යනවා මගේ lifestyle එක එච්චර හොඳ නැති නිසා. හොඳට කාලා බීලා ඇවිදලා ඉන්නවා. Investments කීපයක් කරලා තියෙනවා ඒත් ආදායමේ හැටියනම් මගේ ආයෝජන මදි වියදම් වැඩි නිසා. තව ටිකක් ඒ පැත්ත හදාගෙන ඇවිදින එක තමයි target එක. දැනුත් මම ටික ටික ඇවිදිනවා හැබැයි තව අවුරුදු 5කින් අනිවාර්යෙන්ම ලෝකේ වටේ යනවා.

    Visa/PR ගැන කියපු දේවල් 100% true. තමන් ඉන්න රටට ඕනේ කරපු skill එක නැත්තම් උන් බල්ලට දානවා.

    මමත් Thailand යන්න කියලා ඉන්නෙන්5 යෙර් DTV visa එකකින්. Remote working.

    උඹ කිව්ව වගේ වැටිලා ඉන්න පුළුවන් home country එකේ විතරයි. අපේ අම්මලා ගේ ගෙදර ළඟ කෙනෙක් ඉන්නවා දැන් වයස 80 වගේ. අස්වැසුම හරි මොකක්හරි ලැබෙනවා. 20kWh වගේ electricity යන්නේ. බිල් එක රුපියල් 400 ගානක්. Utilities ඔක්කොම 1,000 ඉවරයි.


    උඹත් කොල්ලෙක් නේ බං, $3,000 salary එකක් ඇති ලංකාවේ ඕනේ විදිහකට ඉන්න. මම quality of life කියල කිව්වේ ගෙවලා ගන්න සර්විස් එක, කන්න ගියාම තියෙන පිරිසිදු කම, වෙලාවට වැඩක් කරගන්න පුළුවන් එක, පගා දෙන්නේ නැතුව ඉන්න පුළුවන් එක, පොලිසියට පුක දෙන්න ඕනේ නැති එක, consumer protection, privacy laws වගේ සල්ලි වලින් ම කරන්න බැරි දේවල්.
     
    • Like
    Reactions: wissnshaftler

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,653
    8,858
    113
    kandy
    ලංකාවෙයි වෙන රටවල් වලයි ගෙවල් කුලී සසඳන්න කලින් ඒකට එකම ජාතියෙ ගෙවල් දෙකක් අරන් ඉඳපන්.

    මම දැක්කා හරක් වගේ ලංකාවෙ ඈත පළාතක රුපියල් 25000 ගෙදරකුයි වෙන රටක සිටි එකක ඩොලර් 1000 ක ගෙදරකුයි කම්පෙයාර් කරනවා. 😆
    වෙන රටවල living standard හොද හින්දා රෙන්ට් එක වැඩියි .. එක සාදාරනයි ඉතින් .. එත් මචන් ලංකාවෙත් 50000 - 40000 වගේ Colombo area එකන් ගෙයක් ගන්න පුළුවන් .. ගුබ්බයමක් නෙවෙයි . නෝමල් ගෙයක් ගන්න පුළුවන් ..
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    lanakwen giya aya attatama aiyi retire wenna aiyth lankwata enne? :unsure::unsure::unsure:
    මොකද මෙහේ වියදම ඉතාම අඩුයි, $ 1200 විතර වියදම් කලාම , good comfortable life, medical access very easy and convenient. හූගාක් තියෙනවා නම් ඉතින්, අනිත් අයටත් උදව් කරගෙන හොඳට සරමක් එහෙම ඇදගෙන ඉන්න පුළුවන්, හොදට වැඩ කලෙත් company හොඳට සලකනවා,
     
    • Like
    Reactions: Kolama and acryan

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මාසෙට ලක්ෂ තුනක් හතරක් හම්බ කරගන්න පුළුවන් එකෙක්ට ලංකාවේ පට්ට සැප ජීවිතයක් ගෙවන්න පුළුවන්
    හැබැයි රට ගිය බහුතරය මේ වගේ තුන් හතර ගුණයක් හම්බකරලත් ගෙවන්නේ සැපක් නං නෙමෙයි
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    මොකද මෙහේ වියදම ඉතාම අඩුයි, $ 1200 විතර වියදම් කලාම , good comfortable life, medical access very easy and convenient. හූගාක් තියෙනවා නම් ඉතින්, අනිත් අයටත් උදව් කරගෙන හොඳට සරමක් එහෙම ඇදගෙන ඉන්න පුළුවන්, හොදට වැඩ කලෙත් company හොඳට සලකනවා,
    eka hari machan

    mama ahannae USA, Canada, UK, Australia wala elderly care denawa citizen lata, ewata yanna bari aiyi dual thiyana ayata

    ape aya ewata yanne nathee aiyi wadiya? ewala insurance or salli case thiyanawada ? or any other reason

    mokada apeth mama oya kiyapu 2nk ma dual citizen la, eyala awaa 60 panala, lanakwe sitution ekath ekka mama hithuwee na 2022n passe ewi kiyala
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    ඕකා හද්ද තුම්පනේ ඉඳන් රට ගිය එකෙක් පුතා ඕකාට ඔවා තේරුම් කරලා වැඩක් නැහැ.

    එලකිරිය දැක්ක පට්ට ම. ඉරිසියාකර හිනමාන කුහක චරිතයක්.


    කොච්චර රැගුවත් තාම pr එක වත් නැහැ පුතා 😂😂😂
    අපේ පාරේ ඇවිත් බලෙං කුණු අරං යන්නේ :lol:
    Colombo suberb

    Visa/PR ගැන කියපු දේවල් 100% true. තමන් ඉන්න රටට ඕනේ කරපු skill එක නැත්තම් උන් බල්ලට දානවා.

    මමත් Thailand යන්න කියලා ඉන්නෙන්5 යෙර් DTV visa එකකින්. Remote working.

    උඹ කිව්ව වගේ වැටිලා ඉන්න පුළුවන් home country එකේ විතරයි. අපේ අම්මලා ගේ ගෙදර ළඟ කෙනෙක් ඉන්නවා දැන් වයස 80 වගේ. අස්වැසුම හරි මොකක්හරි ලැබෙනවා. 20kWh වගේ electricity යන්නේ. බිල් එක රුපියල් 400 ගානක්. Utilities ඔක්කොම 1,000 ඉවරයි.


    උඹත් කොල්ලෙක් නේ බං, $3,000 salary එකක් ඇති ලංකාවේ ඕනේ විදිහකට ඉන්න. මම quality of life කියල කිව්වේ ගෙවලා ගන්න සර්විස් එක, කන්න ගියාම තියෙන පිරිසිදු කම, වෙලාවට වැඩක් කරගන්න පුළුවන් එක, පගා දෙන්නේ නැතුව ඉන්න පුළුවන් එක, පොලිසියට පුක දෙන්න ඕනේ නැති එක, consumer protection, privacy laws වගේ සල්ලි වලින් ම කරන්න බැරි දේවල්.
    ලංකාවේ එකම අවුල කොලිටි බඩු අඩුයි සහ තිබ්බත් පට්ට ගනං..
    ------ Post added on May 31, 2025 at 3:30 PM
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    කොලඹ වෙනස ත්‍රෙඩ් එක වගේ තමා මේකත්, රිපියල් වලින් quality of life මනින වුන්ට දවසක පොලීසිය්ට,උසාවියට යන්න වුනාම තේරෙයි, සල්ලිම මදි කියලා.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,914
    2,941
    113
    ගූ පොහොට්ටුවන්ගෙයි සිලින්ඩර් බයියන්ගෙයි කැරැම් බෝඩ් වීරය හිරේ ගිය දවසෙ නැට්ට පුකේ ගහගන මුල්ලට වෙලා හිටපු වේශියො දෙන්න ඇටෙන්ශන් එක අඩු වෙද්දි ආයෙ එලි බැහැල
     
    • Like
    Reactions: wissnshaftler

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    කොලඹ වෙනස ත්‍රෙඩ් එක වගේ තමා මේකත්, රිපියල් වලින් quality of life මනින වුන්ට දවසක පොලීසිය්ට,උසාවියට යන්න වුනාම තේරෙයි, සල්ලිම මදි කියලා.

    Been to both, neither made me want to leave 🤷‍♂️
     
    • Like
    Reactions: wissnshaftler

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    eka hari machan

    mama ahannae USA, Canada, UK, Australia wala elderly care denawa citizen lata, ewata yanna bari aiyi dual thiyana ayata

    ape aya ewata yanne nathee aiyi wadiya? ewala insurance or salli case thiyanawada ? or any other reason

    mokada apeth mama oya kiyapu 2nk ma dual citizen la, eyala awaa 60 panala, lanakwe sitution ekath ekka mama hithuwee na 2022n passe ewi kiyala
    Ewala inna naki suddo ape un ganan ganne na, kon unama loneliness wadi wenawa..
    Retirement benifit thibbata samaje respect eka adui..
    Ithin lankawata awith sinhallu ekka, pampori kiya kiya innai kamathi..
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Ewala inna naki suddo ape un ganan ganne na, kon unama loneliness wadi wenawa..
    Ithin lankawata awith sinhallu ekka, pampori kiya kiya innai kamathi..
    ahh eka thama seen eka

    a kiyanne aiyth lankwata enna na kiuwata yana godak ayata naki wela hari lankwata enna wenawaa kochara lankwee awule thibath
     
    • Like
    Reactions: wissnshaftler

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    ලංකාවේ ඉන්නකොට වඩේ ඵකයි පාන් කාලයි කාලා ප්ලේන්ටියක් ගහපු උන් තමා ඵහෙම වෙන රටකට ගිහින් KFC, mcdonald's ගියත් ලොකු ටෝක්ස් දෙන්නේ..හැමෝම ඵහෙම නෑ.මම දැක්කා ජපන් ගිය ගොඩේ ලංකාවේ කපල් ඵකක් ඵහේ mcdonald's ඵකකට ගිහින් ලංකාවේ mcdonald's නෑනේ කිය කිය කින්ඩි දම දම බර්ගර් කනවා youtube vlog ඵකක..

    තට්ට නියම සිංහල 😍👌
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    eka hari machan

    mama ahannaahh eka thama seen eka

    a kiyanne aiyth lankwata enna na kiuwata yana godak ayata naki wela hari lankwata enna wenawaa kochara lankwee awule thibath
    Lankawe gewal wikunala, yaluwo nadayoth tharaha karan lankawata giyath mokek wath ganan gannewath nathi ewun enne nathi wenna puluwan, habai bahuthare aye enawa..

    Mama danna lankawe nadayo gewal mokek wath nathi 1900 bara ganan wala migrate una retired ausi uncle kenekuth me langadi watenma hoyala lankawe sea front apartment ekak gaththa utai wifetai lankawe awith settle wenna..
     
    Last edited:
    • Like
    Reactions: acryan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    පොල්ගහ කපන්න පෙන් එකක් අල්ල්ස් ඉල්ලන රටක,මේක නන් විශ්වාස කරන්න බෑ

    I've been to the Grama Niladari too, more times than I can count - they never once asked me for a bribe.
     
    • Like
    Reactions: jennt

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    මම යුරෝප්වල ජීවත් වෙලා නෑ මචන්, හැබැයි මගේ අක්කා ඉන්නේ UK වල family එකම. මට පේන විදියට අක්කලා මෙහෙ ගත කරපු ජීවිතේ එහෙ ගත කරන්නේ නෑ සමහර පැතිවලින් ඇරෙන්න. ළමයි දෙන්නා හොඳට ඉගෙනගන්නවා.සමහර කෑම බීම ගණන් අඩුයි මෙහෙට වඩා. හොඳට කනවා බොනවා. හැබැයි ඒ ඇරෙන්න අක්කලාගේ quality of life එක එහෙම ලොකු improvement එකක් නෑ. එයාලා මෙහෙ ගෙවල් දොරවල් හදලා හොඳ රස්සා කරපු මිනිස්සු. එයාලගේ තර්කෙ ළමයි දෙන්නා වෙනුවෙන් ගියේ කියන එක. ඒ ඇරෙන්න හැබැයි ලොකු සැපක් ඒ දෙන්නටනම් නෑ. අනික දැන් දෙන්නටම වයසයි, 50 ට ළඟයි. අක්කලට ජීවිතේ විඳින්න ආයේ කාලයක් ඉතුරු වෙන්නේ නෑ. තව අවුරුදු 5කින් වගේ ළමයි ස්වාධින වෙයි. හැබැයි අදටත් දෙන්නම පැය 12 ගානේ වගේ වැඩ. ඒ මදිවට ගෙදර එක කොටසක තව ලංකාවේ කෙල්ලෙක් නවත්තගෙන rent එකට. අක්කා freelancing කරනවා ලංකාවේ community එකේ වැඩ වලදි. එහෙම දවස්වලට තවත් හිර වෙනවා.

    මගේ අදහස ඒ මිනිස්සුන්ට convenience එක තියෙනවා, හැබැයි වෙලාව නෑ. Retire වෙනවා කියන එක option එකක් නෙවෙයි. අපි හැමෝම මැරෙනවා දවසක. මොකක්ද quality of life එක මගේ ජීවිතේ 90%ක්ම ඉන්නේ එකම routine එකේනම්? මගේ ජීවිතේ මට හොඳ income එකක් තියෙනවා ලංකාවේ සුවපහසු ජීවිතයක් ගත කරන්න. මට remote work කරන්න පුළුවන්. ඒ නිසා මම ගෙදර ඉන්නේ නෑ වැඩිය. පොඩි passive income sources තියෙනවා. මාස 3කට සැරයක් ට්‍රිප් එකක් යනවා. අවුරුද්දකට සැරයක් ළඟ රටක tour එකක් දානවා. ෂේප් එකේ හොඳ වාහනයක් තියෙනවා. අලුත් EV එකක් ගන්න හිතන් ඉන්නවා. මට ශේප් එකේ කොහෙහරි රටක settle වෙන්න පුළුවන්, හැබැයි pepsi එකට චොක්ලට් කෑල්ලට චීස් කෑල්ලට වගේ සිඟිති ආතල්වලටනම් යන්නේ නෑ. නමුත් මම අකමැතියි ආයේ ගිහින් කොහෙහරි හිරවෙන්න.

    මම එහෙම ගොඩක් ගොඩ ගහගෙන නෑ, හැබැයි මගේ ජීවිතේ ඒකාකාරි නෑ. තව අවුරුදු 5කින් වගේ ලෝකේ වටේ රවුමක් දාන එක තමයි මගේ goal එක. හැබැයි හැමෝම මම වගේ වෙන්න ඕන නෑ. මම quality of life කියලා value කරන්නේ මගේ නිදහස. එතව කෙනෙකුට ඒක වෙන දෙයක් වෙන්න පුළුවන්.
    meka hari... lankawe salli tibila mehe awama ehema amuthu magic ekak na ban.... lankaema inna eka thamai harima de...

    but salli nathi ekekta ratakata giya kiyanne magic... car ekak , nemei apple phone ekak ganna eke idan unta magic.... owa okkoma tibba ewunta itin wadi wenasak na... man kiyanne lankawa hodai :yes:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    පොල්ගහ කපන්න පෙන් එකක් අල්ල්ස් ඉල්ලන රටක,මේක නන් විශ්වාස කරන්න බෑ
    Westrn raraka gahak kapanna bari nam normal ekekta (contacts or lawyers lata wiyadam karanna salli nathi) eka bama thama, habai mehe apita onama nam kapanna puluwan..
    Enisa power eka abuse karanne naththan eka eka paththakin benifit ekak..

    Onama society ekaka powerful un complain karanne na, nathi bari mirikena un thama complain or migrate karanna balanne..
    Westrn rata walath council ekata lawyers la daala gema adala, law eka namala thamanta ona de karaganna un ona tharam innawa..
    Ewa ithin normal unta baha..
    Mama danna rich suddekta ohoma neighbours la roththak complain dan natanawa, u ganan ganne na lawyers lata wade bara deela athal eke thawath ekama karanawa..

    Migrate una muslim un ehema puluwan okkoma neethi kadanawa, neighbours lata sadda danawa policiya mukuth karanne na.. atha thibboth eka eka human rights un redda ussan enne..
     
    Last edited: